අඩෝ මාර සින් එක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ මාර සින් එක

    මාර කිව්වට මාරම නැ මචන්සලා

    මේකයි සින් එක අද බයික් එකක් ගන්න යන්නේ සිංහලු. එක ශෝව් රුම් එකෙන් අලුත්ම එකක්ද කියල බලාගන්නේ කොහොමද බාන්ස්? අපි කොම්පුටර් කෑලි විතරනේ බන් දන්නේ. ඒ වගේ අලුත්ම එකක්ද කියල බලන්නේ කොමද? තව පැය 3 කින් විතර ගන්න ඕනේ.

    මාව බෙරපල්ලා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගන්නේ Agent කෙනෙක්ගෙන් නම් බයවෙන්න දෙයක් නෑ. කෝකටත් check up පාරක් දාල බලපන් මචන්. petrol ටැංකියේ පාස්සපු තැන එහෙම තියේද කියල බලපන්.

    EK Pulsar club එකේ මේක දැම්ම නම් ගොඩක් දෙනෙක් උදව් කරාවි.

    සුභ පැතුම් මචන්... අරගෙන පුළුවන් තරම් උපරිම පරිස්සමින් පැදපන් මචන්. :)
     
    • Like
    Reactions: urajdrlk

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගන්නේ Agent කෙනෙක්ගෙන් නම් බයවෙන්න දෙයක් නෑ. කෝකටත් check up පාරක් දාල බලපන් මචන්. petrol ටැංකියේ පාස්සපු තැන එහෙම තියේද කියල බලපන්.

    EK Pulsar club එකේ මේක දැම්ම නම් ගොඩක් දෙනෙක් උදව් කරාවි.

    සුභ පැතුම් මචන්... අරගෙන පුළුවන් තරම් උපරිම පරිස්සමින් පැදපන් මචන්. :)

    ඒ කියන්නේ බන් අපිට හම්බෙන එක පොඩ්ඩක් පැදලා එහෙම බලන්න පුලුවන්ද බන්? මේ ඩිගිටල් මීටර් එක 0 තියෙන්න ඕනේ ද බන් ? එක ඔය 100 වගේ ගානක් තිබ්බට අව්ලක් නැ නේද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කියන්නේ බන් අපිට හම්බෙන එක පොඩ්ඩක් පැදලා එහෙම බලන්න පුලුවන්ද බන්? මේ ඩිගිටල් මීටර් එක 0 තියෙන්න ඕනේ ද බන් ? එක ඔය 100 වගේ ගානක් තිබ්බට අව්ලක් නැ නේද?

    මම නම් බයික් එක ගන්න ගියපු වෙලාවේ කඩේ එකා එක්ක කතා කරලා පොඩ්ඩක් පැදලා බැලුවා. ඌ ටිකක් shape එකෙක් නිසා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    JAYA

    PARISAMEN PADAHAN KOLLO

    mokak gattath paressamen pedapan.

    අම්මෝ ඔව් බන් එකනම් ඇත්ත. අනික අපි දැන් පොඩි උන් නෙමේ නිසා ඉතින් මහා හයියෙන් යන්නේ නම් නැ. එත් මොකෙක් හරි ගස් ගෙම්බෙක් සෙට් වෙනවමනේ පාරේදී එකයි බය :D

    මම නම් බයික් එක ගන්න ගියපු වෙලාවේ කඩේ එකා එක්ක කතා කරලා පොඩ්ඩක් පැදලා බැලුවා. ඌ ටිකක් shape එකෙක් නිසා.

    මටත් එහෙම වෙයිද දන්නේ නැ නේද බන්?. මේ දැන් කෝල් එක අවා ෂෝ රුම් එකට එන්න කියල. උබල ඔක්කොටොම තැන්කු බන් ඇ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කොහේ ශෝ රූම් එකෙන්ද ගන්නේ.....?? ශෝ රූම් වල අමුතුවෙන් බලන්න නම් දෙයක් නෑ බං..... අළුත්ම ඒවා තමා තියෙන්නේ...... කිලෝමීටරයක් වගේ වැටිලා තියෙයි සමහරවිට මීටරේ..... ඒක ගණන් ගන්න දෙයක් නෙවේ..... :D

    ගත්ත ගමන් ලගම තියෙන ශෙඩ් එකෙන් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ෆුල් ටෑංක් ගහපන් 95න්..... :yes:

    ලග පාත ශෝ රූම් එකක් නම් ඔලුව දාලා යන්න එන්නම්..... :D කෝල් එකක් දීපන්...... 0773-078-533
     
    • Like
    Reactions: JesonRulez

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහේ ශෝ රූම් එකෙන්ද ගන්නේ.....?? ශෝ රූම් වල අමුතුවෙන් බලන්න නම් දෙයක් නෑ බං..... අළුත්ම ඒවා තමා තියෙන්නේ...... කිලෝමීටරයක් වගේ වැටිලා තියෙයි සමහරවිට මීටරේ..... ඒක ගණන් ගන්න දෙයක් නෙවේ..... :D

    ගත්ත ගමන් ලගම තියෙන ශෙඩ් එකෙන් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ෆුල් ටෑංක් ගහපන් 95න්..... :yes:

    ලග පාත ශෝ රූම් එකක් නම් ඔලුව දාලා යන්න එන්නම්..... :D කෝල් එකක් දීපන්...... 0773-078-533

    ක්ෂේත්‍රයේ ප්‍රවිනයෙක්ගෙන් උපදෙස්....... :cool:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ කොමෙන්ට් දාපු උබල ඔක්කොටොම තැන්කු බන්. මේ දැන් තමා වන්ඩිය අරගෙන ගෙදර අවේ. එන ගමන් නවගමුවේ දේවාලෙට ගිහින් පඬුර බැදගෙන දෙහිත් යටකරගෙන අවේ. අස් වහ කටවහ යන්න වැස්සේ තෙමුනා බන්. මඩ එකයි. දුකේ බැ මොනවා කරන්නද

    බම්ප්
    මොකද්ද ගන්න යන්නේ ?

    පල්සර් 150 ක් බන්

    paressamen pedapan.

    ඔව් බන් එකනම් ඇත්ත

    කොහේ ශෝ රූම් එකෙන්ද ගන්නේ.....?? ශෝ රූම් වල අමුතුවෙන් බලන්න නම් දෙයක් නෑ බං..... අළුත්ම ඒවා තමා තියෙන්නේ...... කිලෝමීටරයක් වගේ වැටිලා තියෙයි සමහරවිට මීටරේ..... ඒක ගණන් ගන්න දෙයක් නෙවේ..... :D

    ගත්ත ගමන් ලගම තියෙන ශෙඩ් එකෙන් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ෆුල් ටෑංක් ගහපන් 95න්..... :yes:

    ලග පාත ශෝ රූම් එකක් නම් ඔලුව දාලා යන්න එන්නම්..... :D කෝල් එකක් දීපන්...... 0773-078-533

    මචන් කඩුවෙල ෂෝ රුම් එකෙන් ගත්තේ අතුරුගිරිය සනස තම ලිස් එක.
    4 KM වැටිලා තිබ්බා අව්ලක් නැ නේද බන්?
    උබ කිව්වා වගේ මම ටැංකිය එහෙම පාත් වෙලා බැලුව අව්ලක් නැ.
    ඒ යක්කු තෙල් ගහලා නැ බන් මම ෂෙඩ් එකට ගිහින් පැට්‍රොල් ගෙනාවේ. එන ගමන් 500 ක ගැහුවා. 92 වලින් මචන් මට 95 ගැන මතක් උනේ නැ බන්.
    හෙට උදේ ගහනවා ටැංකි පිරෙන්න . පට්ට සින් එක බන් ඊයේ සල්ලි බදිනකොට 289000 යි අද බලනකොට 304000 වෙලා බන්. බලපන් කරුමේ කියන්නේ .අතේ සතේ නැතුව අවේ බන්.

    උබලට තැන්කු බන් හෙල්ප් එකට. හෙට පික් එකක් දාන්නම්
    ජය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :shocked: කඩුවෙල ලක්සිරි එක....... කලින් කියන්න එපායේ බං..... එනවනේ ඔලුව දාලා යන්න..... :yes: එල එල.... පරිස්සමින් පැදපන්..... 95 ගහපන් මචන්...... :yes: මම ගත්ත දවසේ ඉදන් ගහන්නේ 95..... ආයේ කඩුවෙල පැත්තේ ආවොත් කෝල් එකක් දීපන්..... හෙමීට පැදපන් සීසන් කාලේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම ගන්නකොට 276660/= :D 273660ට ගත්තේ..... :P

    ඉන්ෂුවරන්ස් එක කොහෙද දැම්මේ.....?? අඩුවට කරලා ඕනා නම් කියපන්..... :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේකේ කොමෙන්ට් දාපු උබල ඔක්කොටොම තැන්කු බන්. මේ දැන් තමා වන්ඩිය අරගෙන ගෙදර අවේ. එන ගමන් නවගමුවේ දේවාලෙට ගිහින් පඬුර බැදගෙන දෙහිත් යටකරගෙන අවේ. අස් වහ කටවහ යන්න වැස්සේ තෙමුනා බන්. මඩ එකයි. දුකේ බැ මොනවා කරන්නද

    පල්සර් 150 ක් බන්

    ඔව් බන් එකනම් ඇත්ත

    මචන් කඩුවෙල ෂෝ රුම් එකෙන් ගත්තේ අතුරුගිරිය සනස තම ලිස් එක.
    4 KM වැටිලා තිබ්බා අව්ලක් නැ නේද බන්?
    උබ කිව්වා වගේ මම ටැංකිය එහෙම පාත් වෙලා බැලුව අව්ලක් නැ.
    ඒ යක්කු තෙල් ගහලා නැ බන් මම ෂෙඩ් එකට ගිහින් පැට්‍රොල් ගෙනාවේ. එන ගමන් 500 ක ගැහුවා. 92 වලින් මචන් මට 95 ගැන මතක් උනේ නැ බන්.
    හෙට උදේ ගහනවා ටැංකි පිරෙන්න . පට්ට සින් එක බන් ඊයේ සල්ලි බදිනකොට 289000 යි අද බලනකොට 304000 වෙලා බන්. බලපන් කරුමේ කියන්නේ .අතේ සතේ නැතුව අවේ බන්.

    උබලට තැන්කු බන් හෙල්ප් එකට. හෙට පික් එකක් දාන්නම්
    ජය

    yako mona hut*kda e .. uba salli bendanam ehama wedi karanne kohomada ban :confused::confused: e ganatama epei ganna :frown: