අඩෝ මාර සින් එක
මාර කිව්වට මාරම නැ මචන්සලා
මේකයි සින් එක අද බයික් එකක් ගන්න යන්නේ සිංහලු. එක ශෝව් රුම් එකෙන් අලුත්ම එකක්ද කියල බලාගන්නේ කොහොමද බාන්ස්? අපි කොම්පුටර් කෑලි විතරනේ බන් දන්නේ. ඒ වගේ අලුත්ම එකක්ද කියල බලන්නේ කොමද? තව පැය 3 කින් විතර ගන්න ඕනේ.
මාව බෙරපල්ලා

කඩුවෙල ලක්සිරි එක....... කලින් කියන්න එපායේ බං..... එනවනේ ඔලුව දාලා යන්න.....