අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ

    පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
     
    සිරාවට. ඉස්සර පාරේ යද්දි උනත් මොකෙක් හරි කැකිරි වැඩක් කරොත් ගේමට යනවා. පස්සේ පොඩි එකා හම්බඋනාට පස්සේ අනිත් උන් හදන්න යන එක නැවැත්තුවා.

    අනික දැන් පාරේ යන පූට්ටු පකයි එක්ක ගේම ඉල්ලන්නත් බයයි. වෙඩි තියලා ගියොත් පවුලම අනාථයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ

    පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
    වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
     
    • Sad
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    ලමයි බේරුනා කියන එකම පුදුමයි ඔය ස්පීඩ් එකෙන්. අම්මෝ බන් ගන්න වාහනයක් ගනිල්ලා සේෆ්ටි තියෙන හොද එකක් හබැයි 80 වඩා නම් යන්න එපෝ
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
    Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.
     
    • Sad
    Reactions: Asmodeus and netnet

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
    වෙන උන්ව කොහොමත් sure කරන්න නරකයි. මං නම් වෙන එකෙක් එළවනකොට ඉස්සරහ යනවනම් හොදට බලන් යන්නේ. ඌ බුල කෙලියෝත් මැරෙන්න වෙන්නේ අහක ඉන්න අපිට. යාපනේ ඉදන් එනවා කියන්නේ පට්ට අමාරුයි. මං ආවා එකපාරක් පැය 12 කට කිට්ටු කාලයක් එක දිගට එලෙව්වා. පූප නෑ වගේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
    wife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරා

    පොරගෙ නන්ගිගෙ හස්බා අපේ යාලුවෙක්, රවිදු. එයත් නැති උනා. පොඩි එකෙක් ඉන්නවා ඌට. අවුරුද්දක් නෑ☹️
    උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.
    ගමන් යනකොට අරූ එල්ලෙව්වා, මූ එලෙව්වා ගාල වැඩක් නෑ බන්. ඉස්සර අපි දුර site වල යද්දි මම ඇහැරන් ඉඳල driver එක්ක කතා කර කර යන්නෙ ඌට නින්ද යයි කියලා. පට්ට අමාරුඉ තමා. ඒත් හැප්පුනොත් මම ඉවරෛ කියලා මම දන්නවා.

    දැන් ටික කාලෙකට කලින් පරන නිලියෙකුත් මැරුනා ඔහොම සීන් එකක් නිසා. ඉස්සර අර අම්ම චරිතෙට රඟන කෙනා. ඒකෙත් කට්ටිය නිදාගෙන යද්දි ඩ්‍රයිවර් කෙලගෙන ගිහින් හෙලකට දාගෙන වාහනේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    wife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරා

    උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේ
    ඌ නේමේ එලවල තියෙන්නේ.වෙන එකෙක්.ඌ මැරිලා නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ලමයි බේරුනා කියන එකම පුදුමයි ඔය ස්පීඩ් එකෙන්. අම්මෝ බන් ගන්න වාහනයක් ගනිල්ලා සේෆ්ටි තියෙන හොද එකක් හබැයි 80 වඩා නම් යන්න එපෝ

    Doubt any consumer vehicle is safe in a 160 kmph head on collision
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.

    Hire duwana van karayonam kisima saferyak balanne nehe kelagena yanawa...do or die scn eke inne

    Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.

    නැහැ wife ගේ මල්ලි තමයි driver. මම කීප තැනකම දැක්කා. van එකක් hire එකට අරන් ඒගොල්ලෝම drive කරලා.

    His wife, three children, and two others, including Dr. Gayantha's brother-in-law, who was driving the van, sustained injuries and were admitted to the National Hospital Colombo.
    Tragically, Dr. Gayantha’s brother-in-law, who was the van's driver, also died while undergoing treatment.
    Dr. Gayantha's wife too passed away today from her injuries.

    - https://www.dailymirror.lk/breaking...succumbs-to-injuries-from-accident/108-305239
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus