අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ

    පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
    110 හිතන්නේ හිමින් කියලද. ඒ ටිකම තමයි ඉතින්.
     
    • Sad
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Similar accidents happened recently. And most of them were deadly. I think those lorries should not be let to enter the highway unless they have a special permit. I know this is a seemingly stupid query. But most lorries are very old outdated vehicles and overloaded and struggle to maintain proper speeds required by the highway. So those are almost like standstill roadblocks to the rest of the vehicles.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    ලමයි බේරුනා කියන එකම පුදුමයි ඔය ස්පීඩ් එකෙන්. අම්මෝ බන් ගන්න වාහනයක් ගනිල්ලා සේෆ්ටි තියෙන හොද එකක් හබැයි 80 වඩා නම් යන්න එපෝ
    මම පොඩි කාලෙ ගෙවල් ලග ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනා. වාහනේ පිටිපස්සෙ සීට් දෙකක් ගැලවිලා එලියටත් විසික් වෙලා තිබ්බ. මැද සීට් එකක හිටපු ලමයෙක් කිසිම කරදරයක් නැතුව පාර අයිනෙ තිබ්බ තණකොල බිස්සක් උඩ වඩාගෙන ඇවිත් තිබ්බ වගේ විසි වෙලා ගිහින් තිබ්බ.
     
    • Love
    • Wow
    Reactions: Asmodeus and netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    Similar accidents happened recently. And most of them were deadly. I think those lorries should not be let to enter the highway unless they have a special permit. I know this is a seemingly stupid query. But most lorries are very old outdated vehicles and overloaded and struggle to maintain proper speeds required by the highway. So those are almost like standstill roadblocks to the rest of the vehicles.
    Yeah, I agree with the lorry thing. those need to be fitted with huge ass reflectors so that people can spot them miles away. Most of their tail lights don't even work.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    මම පොඩි කාලෙ ගෙවල් ලග ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනා. වාහනේ පිටිපස්සෙ සීට් දෙකක් ගැලවිලා එලියටත් විසික් වෙලා තිබ්බ. මැද සීට් එකක හිටපු ලමයෙක් කිසිම කරදරයක් නැතුව පාර අයිනෙ තිබ්බ තණකොල බිස්සක් උඩ වඩාගෙන ඇවිත් තිබ්බ වගේ විසි වෙලා ගිහින් තිබ්බ.
    lamayinta araksha wenawa ban kiyanna thernne naha ekanam
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,629
    113
    ප*යාගල
    sorry.com
    විඩ්යෝ එක බැලුවෙ නෑ පව් වැඩේ. 70-80 ස්පීඩ් එක හොදටම ඇති. මොකක් හරි වැඩකට යනවනම් කල් වේලා ඇතුව හදිසි නැතුව යන්න. අනික් උන් මොනව කිව්වත් වෙච්ච දේ උනාට පස්සෙ වැඩක් නෑ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලමයි අනාථ කියලා දැන් හිතනවට වඩා හොදයි ලමයි බේරුන එක ගැන හිතන එක. කොහොම හරි උන් තුන්දෙනා හැදෙයි යමක් නමක් තියෙන උන් නෙ.
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    යකෝ 50-70 පලයල්ල. අපේ පාරවල් වල උන්ගේ discipline බින්දුවයි. Ausi ආවම තමයි තේරුනේ ඒක :-D
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    wife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරා


    උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේ
    160ට යන්න අමු ගොබ්බයෙක්නේ උෟ..
     
    • Like
    Reactions: Asmodeus

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගේන වාහන ලන්කාවෙ speed limit එකට වැඩියෙන් යන්න බැරි වෙන්න modify කරා නම් හරි
    සමහර රටවල එහෙම කරනවා කියල මට කෙනෙක් කීවා
    එහෙ බස් වල ට speed limit එක 80 kmph නම් 79 kmph ට වඩා speed කරන්න බැරිලු

    Max Speed 100KMPH තියෙන රටකට 140 - 240 KMPH යන්න පුලුවන් වාහන ඕනි නෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: $onny and Asmodeus

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Yeah, I agree with the lorry thing. those need to be fitted with huge ass reflectors so that people can spot them miles away. Most of their tail lights don't even work.
    Yes.. Many times I have seen lorries/half lorries without tail lights. Also sometimes they park on the side but half jutting on to the lane in heavy rains when there's low-visibility. Real idiots.
    They should check at the highway entrance and stop and turn them back if the lights aren't working.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    kochchara tax gahuwath tesla ekakma ganna eke watinakama okai.
    lankawe fully self driving nathi unath 1/2 features wada kalath oya accident eka wenne naha tesla ekaka..
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    පරණ බස්/ලොරි වල පිටිපස්සෙ ලයිට් පේන්නෙ කලාතුරකින්.රෑට ගල්ගෙඩි වගේ පාර මැද තියන් කොටන්නෙ.අඩුම reflective tape ගහන්නවත් ඕනි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
    ehema ekak penne na raja[akshalata kade gihin lamayawath wahal sewayata yawana scene ekak tamai penne