අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    යකෝ 50-70 පලයල්ල. අපේ පාරවල් වල උන්ගේ discipline බින්දුවයි. Ausi ආවම තමයි තේරුනේ ඒක :-D
    උබ කියන්නේ එක්ප්‍රස් වේ එකේ 50 ට යන්න කියලද. එහෙනම් නිකන් හයිවේ යන එක ලේසි. එකෙත් 50 60 නේ යන්නේ . බස් කාරයෝ 70 80 යන්නේ එකෙත්. ඔය කොට කොට එක්ප්‍රස් වේ යන වෙසිඑ පුතාල හින්ද තමයි ලෝකේ නැති මගුල් වෙන්නේ. ඩිමෝ බට්ටෝයි, ලොරි, වැගොන් ලයි නම් සාපයක් . 80 ට 90 ට ගිහින් එකපාර ඔය වගේ උන්ට සෙට් උනාම හරි . කොහොමත් 100න එහා ඕනි නෑ. කන්ට්‍රෝල් නැතිගනට කෙලමොලෙන් ගිහින් අනාගන්න ඒවාට කරන්න දෙයක් නෑ. වාහනයක් පදවන්න දෙද්දී පවුලක් ගැන හිතන වගකීමක් තියෙන එකෙක්ට දීපන්. ඒවගේ උන් ඔයවගේ මෝඩ වැඩ කරනවා අඩුයි. අනික මෙහෙ ගොඩක් උන්ට Defensive driving ඇගේ නෑ.
     
    • Like
    Reactions: Mugen and Asmodeus

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
    Sirawata, mamath, Issara paare yana ungen gema illagena yanawa watha unoth.. Angata allana ungen ehema.. dan paaduwe yanawa podi un inna hinda.. Owa podi unta mentallyth balapanawa..

    උබ කියන්නේ එක්ප්‍රස් වේ එකේ 50 ට යන්න කියලද. එහෙනම් නිකන් හයිවේ යන එක ලේසි. එකෙත් 50 60 නේ යන්නේ . බස් කාරයෝ 70 80 යන්නේ එකෙත්. ඔය කොට කොට එක්ප්‍රස් වේ යන වෙසිඑ පුතාල හින්ද තමයි ලෝකේ නැති මගුල් වෙන්නේ. ඩිමෝ බට්ටෝයි, ලොරි, වැගොන් ලයි නම් සාපයක් . 80 ට 90 ට ගිහින් එකපාර ඔය වගේ උන්ට සෙට් උනාම හරි . කොහොමත් 100න එහා ඕනි නෑ. කන්ට්‍රෝල් නැතිගනට කෙලමොලෙන් ගිහින් අනාගන්න ඒවාට කරන්න දෙයක් නෑ. වාහනයක් පදවන්න දෙද්දී පවුලක් ගැන හිතන වගකීමක් තියෙන එකෙක්ට දීපන්. ඒවගේ උන් ඔයවගේ මෝඩ වැඩ කරනවා අඩුයි. අනික මෙහෙ ගොඩක් උන්ට Defensive driving ඇගේ නෑ.
    Right hand side eken allagena yana unta num nawaththala kana palenna denna oni.. anika samahara wesawo.. pitipasse aleegena enawa.. karumayak.. Raata yanakota Lorry karayo langata yanakum penne naa.. unge Tail lights naa.. Polis karayo mona hut*ak karanwada manda Gate wala inna..
    ------ Post added on Mar 27, 2025 at 7:05 AM
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පරණ බස්/ලොරි වල පිටිපස්සෙ ලයිට් පේන්නෙ කලාතුරකින්.රෑට ගල්ගෙඩි වගේ පාර මැද තියන් කොටන්නෙ.අඩුම reflective tape ගහන්නවත් ඕනි
    ඕවට වගකීම ගන්න ඕනි interchange වලන් ඉන්න පොලිසියේ අය. එයාල ඕව බලල ඇතුලට දාන්න දෙන්නේ නැත්නම් අරුන් ටික ඕව හද ගන්නවා. (crash bar එකක් ගහන ගානටම දඩේකුත් සෙට් කරානම් අයිතිකාරයෝ ඕව ගහල එවනවා .) :ROFLMAO: දැන යන එවල 80% විතරම ඕව නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    වෙන උන්ව කොහොමත් sure කරන්න නරකයි. මං නම් වෙන එකෙක් එළවනකොට ඉස්සරහ යනවනම් හොදට බලන් යන්නේ. ඌ බුල කෙලියෝත් මැරෙන්න වෙන්නේ අහක ඉන්න අපිට. යාපනේ ඉදන් එනවා කියන්නේ පට්ට අමාරුයි. මං ආවා එකපාරක් පැය 12 කට කිට්ටු කාලයක් එක දිගට එලෙව්වා. පූප නෑ වගේ.
    යාපනේ පාර රෑට පාලු නිසා නිදිමත ගතිය වැඩි.... විට, සිගරට්, තේ නැතිව වාහන එලවන්න අමාරුයි රෑට. ලොරි කාරයෝ පැයෙන් පැයට නවත්වනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    BA77Ol9.png

    මහ රෑට මොන පුකක්ද මේකෙ බලන්න තියෙන්නේ
    තනිකර හොල්මනක් ගැහුවා වගේ තියෙන්නෙ ඇති :lol:

    truck_folie_4.webp

    එක අතකින් දුප්පත් ලොරි කාරයොන්ට ටේප් ගහ්න්න බලෙන් නීති දාන්නත් ඕන නෑ
    වේගෙන් යන උන් අඩු වෙන්න මෙහෙම දේවල් වෙන්නත් ඕන
    දහයට විස්සට පලයල්ලා සින්හලු :P
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.

    Same..

    Manusayek ekka kathaawata yanneth hari kalpanawen dan 😅

    Minissunta anak gunak nane, pihiyakin hari kelala arinna puluwan anytime...so i try to cut down business with such people at all costs..or keep it at a very minimal level..

    Lamai innakota okkoma wenas wenawa..wennath one..nattham e kiyanne lamai hadanna sudusu thathwyaka nathuwa lamai hadala thiyenne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කියලා වැඩක් නෑ බන්. පුදුම දුකක් ඇතිවෙන්නේ මේ දරුවන්ගේ මුණු දකිනකොට
     
    • Sad
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    Yes.. Many times I have seen lorries/half lorries without tail lights. Also sometimes they park on the side but half jutting on to the lane in heavy rains when there's low-visibility. Real idiots.
    They should check at the highway entrance and stop and turn them back if the lights aren't working.
    Another thing is they travel quite slow, not sure why they want to be on the highway if they are travelling at snail pace. So when the 2 collide the relative velocity is quite high.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    110 හිතන්නේ හිමින් කියලද. ඒ ටිකම තමයි ඉතින්.
    Expressway එකේ බං 110 ට උපරිම උනොත් යන්නෙ. ඒකෙත් දැන් 90-105 තමයි. ඒ වේගෙන් යනවනම් ඉතින් දුර තියන් යන්නෙ.
    අනේ මංදා මට නම් Expressway වල 70-80 නම් යන්න බෑ. Reckless Driving නම් මගේ ඇත්තෙම නෑ. පාරෙ යද්දි Speed Limit ඇර කිසිම නීතියක් කඩන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    Me hambuna life eken niwan dakkinne netuwa mokadda ban api karanne duwa duwa patta risk mona welawe mareida danne ne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    යාපනේ පාර රෑට පාලු නිසා නිදිමත ගතිය වැඩි.... විට, සිගරට්, තේ නැතිව වාහන එලවන්න අමාරුයි රෑට. ලොරි කාරයෝ පැයෙන් පැයට නවත්වනවා
    මං මැදවච්චියෙන් එහාට වැඩිය ගිහිනුත් නෑ. Speed Limit අල්ලයිද කියලා දන්නෙ නැති නිසා 70න් එහා අවෙත් නෑ යාපනේ ඉදන් මැදවච්චිය පනිනකන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Another thing is they travel quite slow, not sure why they want to be on the highway if they are travelling at snail pace. So when the 2 collide the relative velocity is quite high.
    They should not worry about say 20kmph overspeed, but those driving at a slower pace surely pose a danger to other motorists and should be charged for obstructing traffic.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    They should not worry about say 20kmph overspeed, but those driving at a slower pace surely pose a danger to other motorists and should be charged for obstructing traffic.
    Yeah exactly. driving in the night around 100kmph and all of a sudden a slow ass lorry/truck pops up like that you are screwed.
     
    • Like
    Reactions: Asmodeus

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
    ඕක පට්ටම අමාරු දෙයක් බන්. ඔහොම දෙයක් වුනාම නෑදෑයෝ ටික පොරකන්න එනවා දේපල වලට පෙරේතකමේ. වයසක මිනිස්සු කෙලින් කටින් හිටියේ නැත්තන් ඉතින් පොඩි උන් පවු.

    මමත් දන්න එකෙක් නැතිවුණා ඔහොම. ඌයි, උගෙ ගෑණියි. පොඩි එකා විතරයි ඉතුරු වුනේ. පස්සේ කොහොම හරි ගෑණිගෙ පැත්තේ මාමා කෙනෙක් ආවා බලෙන්ම උදවු වෙන්න කියලා. අපිට මූව සෙට් වුණේ මළගෙදර වැඩ වලදී. මූ තමයි මළගෙදරත් ලොක්කා වගේ හිටියේ. ගෑණිගෙ අම්මගෙ සහෝදරයෙක් කියලා තමයි කට්ටිය නම් කිව්වේ. කොහොම හරි මූ මැරුණ වෙලේ මුගේ කැම්පස් එකේ යාළුවො මළගෙදරටත් සල්ලි එකතු කලා. අන්තිමට පොඩි එකාව ඉන්ටනැශනල් ඉස්කෝලෙකට දාන්න කියලත් සල්ලි එකතු කළා. පස්සේ මාමා කාරයා ගෑණිගේ අම්මටත් වඩා පොර වෙලා කට්ටිය එකතු කරපු සල්ලිත් බලෙන්ම ඉල්ලගත්තා. ඉල්ලගනිද්දී සල්ලි එකතු කරපු එකාට කතාකරලා කියලා තිබුණා හරියට ටක්කෙට ගණන් හදලා සල්ලි දීපු අයගේ ලිස්ට් එකකුත් හදලා දෙන්න කියලා. මාමා කාරයා එවෙලේ හැසිරුනේ සල්ලි එකතු කරපු එකා සල්ලි ගැහුවා වගේ. යාළුවා තමයි වැඩේ ඕගනයිස් කරලා සල්ලි එකතු කලේ උගේ හොඳම යාළුවෙක් නිසා. පස්සේ පවුලේ උනුත් මාමට නායකකම දුන්නු නිසා අනිත් උන් පැත්තකට වුනා. කොහොම හරි මුගෙ යාළුවා කට්ටියගෙන් එකතු කරලා පොඩි ෆන්ඩ් එකක් හදලා පොඩි එකාව හොඳ ඉන්ටනැශනල් එකකට දාලා ඉස්කෝලේ ඉවර වෙනකම් වියදම් කරන්න ට්‍රයි කළා. පස්සේ කොහොම හරි පවුලේ උන් එකතු වෙලා උන් උන්ට ඕන ඉන්ටනැශනල් එකට යවන්නෙ කියලා මූ ඒකට එකතුකරපු සල්ලිත් අරන් ටික දවසක් පොඩි එකාව පොඩි ඉන්ටනැශනල් එකකට යැව්වා. දැණ් දන්න විදියට පොඩි එකා ගමේ ඉස්කෝලටලු යන්නේ.

    මට තේරුණේ නම් මාම කාරයට ඕන වුනේ පොඩි එකාගෙ භාරකාරයා වෙන්න. එහෙම වෙනවා කියන්නේ මැරුණ උන් දෙන්නගේ දේපල බලාගන්න එකා වෙන්නෙත් මූ. උන්ට මහලොකු දේපළක් නම් තිබුණේ නෑ. නමුත් තියන ටික හරි, පොඩි එකාට 18 වෙනකම් රන් කරන්න සෙට් වෙන්නේ ඌට නේ. ඒකෙන් වාසියක් ගන්න බලන් කියලයි මට නම් හිතුනේ මූ ඒ ගේම ගැහුවේ කියලා.
     
    කැරි වේසිගේ පුතාල ඉන්නවා බන් ඕන තරම්.
     
    • Like
    Reactions: Asmodeus and Thiefx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    තමන් යන වාහනය අපරික්ෂාකාරීව අධික වේගෙන් යනවා නම් ඒකට විරුද්ධ වෙන්න කොන්දක් තිබිය යුතුයි. වහනයක් එළවන එක විතරක් නෙමෙයි මගියෙක් වශයෙන් ඒක ඇතුලේ යන එකත් ලොකු වගකීමක්.