දැන් ලංකාවෙ කම්පියුටර් පාර්ට්ස් එහෙම විකුනන්නෙ ඇත්තටම 265 රේට් එකට නෙමෙයිනෙ. උන් විකුනන්නෙ දැන් නිකන් 300 පැනපු රේට් එකකට වගේනෙ. මොකද කලින් තිබ්බෙත් 260 රේට් එකට ගෙන්නපුවනෙ. ඒ කියන්නෙ දැන් මුන්ගෙ ලාභෙ එකකට එකක් වගේ තියාගෙනනෙ විකුනන්නෙ.
එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද?
එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද?