අඩෝ මේ අහපන්කො.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    දැන් ලංකාවෙ කම්පියුටර් පාර්ට්ස් එහෙම විකුනන්නෙ ඇත්තටම 265 රේට් එකට නෙමෙයිනෙ. උන් විකුනන්නෙ දැන් නිකන් 300 පැනපු රේට් එකකට වගේනෙ. මොකද කලින් තිබ්බෙත් 260 රේට් එකට ගෙන්නපුවනෙ. ඒ කියන්නෙ දැන් මුන්ගෙ ලාභෙ එකකට එකක් වගේ තියාගෙනනෙ විකුනන්නෙ.

    එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද? 🤔
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    math oka gana tikak baluwa. ara list eke computer parts tiyanawa. wenama license ekak ganna wena cn ekak tiyenne. nathnam itin badu pettiyaka daala mokak hari jilmart ekak gahanna tama wenne.,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    දැන් අපිට ගේන්න බෑ නේද?
    math oka gana tikak baluwa. ara list eke computer parts tiyanawa. wenama license ekak ganna wena cn ekak tiyenne. nathnam itin badu pettiyaka daala mokak hari jilmart ekak gahanna tama wenne.,
    පර්සනල් use කරන්න ගෙන්න පුළුවන් කියල මේකේ එකෙක් දාලා තිබ්බේ. commercial purpose වලට ගෙන්නන්න බැහැයි කියන්නේ.
     
    • Like
    Reactions: B.Chat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    පර්සනල් use කරන්න ගෙන්න පුළුවන් කියල මේකේ එකෙක් දාලා තිබ්බේ. commercial purpose වලට ගෙන්නන්න බැහැයි කියන්නේ.
    අර ගැසට් එකේ තියෙන මොනාහරි ගෙන්නල ආහම ත්‍රෙඩ් එකක් දාහන්කො මොකුත් ඕඩර් කරන්නැතුව ඉන්නෙ ශුවර් නැති නිසා :giggle:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    Personal import වලට කේස් එකක් වෙන්නෙ නැහැ.
    මම කලින් සැරේ import ban එක තියන වෙලාවෙ ගෙන්නුවා අවුලක් උනේ නැහැ.
    බඩු ගෙනාවට පස්සෙ ban කරපුවා කියලා කස්ටම් එකෙන් නතර කරන්නෙ නැහැ, ban කරන්නෙ ඒ බඩු වලට LC ඕපන් කරන්න දෙන්නෙ නැති කරලා. අනික පර්සනල් යූස් එකට එකක් දෙකක් ගේන ඒවට කස්ටම් එකෙන් මොනවත් කියන්නෙ නැහැ.

    බලමු ඇමසන් ගිෆ්ට් වවුචර් තියනවා 207ට ගනිපුවා, බඩු ටිකක් තියනවා ගේන්න ඕන, ගෙනාවට පස්සෙ කියන්නං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    Personal import වලට කේස් එකක් වෙන්නෙ නැහැ.
    මම කලින් සැරේ import ban එක තියන වෙලාවෙ ගෙන්නුවා අවුලක් උනේ නැහැ.
    බඩු ගෙනාවට පස්සෙ ban කරපුවා කියලා කස්ටම් එකෙන් නතර කරන්නෙ නැහැ, ban කරන්නෙ ඒ බඩු වලට LC ඕපන් කරන්න දෙන්නෙ නැති කරලා. අනික පර්සනල් යූස් එකට එකක් දෙකක් ගේන ඒවට කස්ටම් එකෙන් මොනවත් කියන්නෙ නැහැ.

    බලමු ඇමසන් ගිෆ්ට් වවුචර් තියනවා 207ට ගනිපුවා, බඩු ටිකක් තියනවා ගේන්න ඕන, ගෙනාවට පස්සෙ කියන්නං
    අනිවා දාපන් අප්ඩේට් එකක්.
     
    • Like
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දැන් ලංකාවෙ කම්පියුටර් පාර්ට්ස් එහෙම විකුනන්නෙ ඇත්තටම 265 රේට් එකට නෙමෙයිනෙ. උන් විකුනන්නෙ දැන් නිකන් 300 පැනපු රේට් එකකට වගේනෙ. මොකද කලින් තිබ්බෙත් 260 රේට් එකට ගෙන්නපුවනෙ. ඒ කියන්නෙ දැන් මුන්ගෙ ලාභෙ එකකට එකක් වගේ තියාගෙනනෙ විකුනන්නෙ.

    එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද? 🤔
    Parana stock okkoma labeta genatha, wadiyen ganan thiyana haththak ban mehe inne. Parana stock neda kiwama dollar eka wadiwelane ganawa. Yako wadiwenna kalin genapuwa kohomada saga balapanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අනිවා දාපන් අප්ඩේට් එකක්.
    එල
    අනික කම්පියුටර් පාට්ස් කලින් ඉඳන්ම ලාබයි
    මම ජනවාරි වල ගෙනාපු ඕඩරේට මගේ ඔෆිස් එකේ එකෙක් SSD/CPU Fan අනම් මනම් සෙට් එකක් ගෙන්න ගත්තා, SSD 6-7ගෙනාව. ඒව පොඩි පැකට් වල ආපු නිසා සහ බර අඩු නිසා කස්ටම් එකෙන් මොනාද තියෙන්නෙ කියලාවත් බැලුවෙ නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Parana stock okkoma labeta genatha, wadiyen ganan thiyana haththak ban mehe inne. Parana stock neda kiwama dollar eka wadiwelane ganawa. Yako wadiwenna kalin genapuwa kohomada saga balapanne.
    machan parana stock kiyala ekak na. oka nikan me minisssu hada gatta ekak. ehenam oil price gold price wadi weddi parana stock parana milatama denna onene? mrp nathi ewata parana stock kiyala ekak na..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දැන් ලංකාවෙ කම්පියුටර් පාර්ට්ස් එහෙම විකුනන්නෙ ඇත්තටම 265 රේට් එකට නෙමෙයිනෙ. උන් විකුනන්නෙ දැන් නිකන් 300 පැනපු රේට් එකකට වගේනෙ. මොකද කලින් තිබ්බෙත් 260 රේට් එකට ගෙන්නපුවනෙ. ඒ කියන්නෙ දැන් මුන්ගෙ ලාභෙ එකකට එකක් වගේ තියාගෙනනෙ විකුනන්නෙ.

    එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද? 🤔
    පුළුවන්.
    Household use කරන්න ගෙන්න පුළුවන්
    Commercial purpose වලට ගෙන්නන්න බැහැ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අර ගැසට් එකේ තියෙන මොනාහරි ගෙන්නල ආහම ත්‍රෙඩ් එකක් දාහන්කො මොකුත් ඕඩර් කරන්නැතුව ඉන්නෙ ශුවර් නැති නිසා :giggle:
    mamth vga ekak genna gihin genawe na. yaluwek pc parts tikakuyi lap ekakuyi genawa kiwwa. uta awoth mamath ganna inne :D
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් ලංකාවෙ කම්පියුටර් පාර්ට්ස් එහෙම විකුනන්නෙ ඇත්තටම 265 රේට් එකට නෙමෙයිනෙ. උන් විකුනන්නෙ දැන් නිකන් 300 පැනපු රේට් එකකට වගේනෙ. මොකද කලින් තිබ්බෙත් 260 රේට් එකට ගෙන්නපුවනෙ. ඒ කියන්නෙ දැන් මුන්ගෙ ලාභෙ එකකට එකක් වගේ තියාගෙනනෙ විකුනන්නෙ.

    එහෙම බැලුවම amazon එකෙන් වගේ පාර්ට්ස් 260 ගානෙ ගෙවලා ගෙන්නන එක තාමත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි නේද? 🤔
    amazon එකෙන් අරන් වොරන්ටි ක්ලෙම් කරන්නේ ? ආපහු යවපන්කෝ.