අඩෝ_ඈමරිකාව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න ඈමරිකන් කාරයේ අපෙන් ගේම ඉල්ලලා.. අපිට විරැද්ධව යෝජනවාක් ගෙනත්.... මුන්ගේ අම්මට ඈමිනෙන්න අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නෙ නෑනේ.... තොපි දැනගනිව් ඔසාමාට කලින් අපි පභාකරන්ව මැරැවේ.... ලෝකයේ හොදම හමුදාව ඉන්නේ අපිට .... අපි කොච්චර මානුෂිකද කියල උඹලට ​තේරෙන්නෑ... උඹලගේ සොල්දාදුවො බිල්ලාඩන්ගේ මිනිස්සුගේ මලමිනි වලට පිස් කරද්දී අපේ හමුදාවේ කොල්ලො පණ අදින තස්තවාදීන්ට පවා වතුර දුන්නා... එහෙව් කරපු අපිට ​විරැද්ධව තොපි මෙහෙම කරන්නේ...




    misc24.jpg



    b5b17828979a8574011d3beac9a50689_view.jpg



    LTTE.jpg


    IDP_20090213_EP06_Sri%20Lanka_Army_helping.jpg


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    :frown:yako unta oyatharam loku ratak thibilath ape rata gana hoyanawana.:angry:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    un kaganda hadanne apen lol. :D ane manda ban wali wali hamathanama mara gandai kota gandai hanne e madi wata dan elakiri eka jathi beda waliyakuth io athi wela ban north korea -south korea, china-india-pakisthan, israeel-iran-usa-russia......... etc wali godai kohen iwara weida manda thawa pathakkin bada gini satana indana mila,light bila pixu kora thawa samaharak rata wala andu peralanna udgoshan thawa tika kalekin gahena mara gani ita pase adyapanaya kada kappal wei modoya ralak bihi wei dushana palanayak ei pixu lokayak wei
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ රණවිරැවන්ව බිල්ලට දෙන පෙත්සමට මේකේ ඉන්න මිහරක් ටිකකකුත් අත්සන් කරා කියන දේ අමතක කරන්ඩ බැ. සුද්දගෙ පෙත්සම ලොවපු එවුන් මොනවද දන්නෙ නැ මේවට කියන්නෙ. :angry::angry::angry::angry:
     

    n80elakiri

    Member
    Nov 26, 2010
    24
    0
    0
    නඩුත් හාමුදුරුවොන්ගේ,බඩුත් හාමුදුරුවොන්ගේ !!!!
    ඔබාමා අංකල් හා අමෙරිකාවට කඩේ යන මානව හිමිකම් කාරයොන්ට හෙණම ගහපිය !!!!!
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දාගේ පෙත්සම ලොවා,රට පාවා දිමට පෙත්සමි අත්සන් කල අමනයන් ගැන දැනගන්න මේ තෙර්ඩි එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1253801
    Radical78 කියන පුත්තලන් බුරැව සහ දෝහිනඩය බලාගන්ඩ පුලුවන් හැමෝටම.අපි ඉන්න තැන හරි කියල හිතෙන්නෙ මේවා දැක්කාම තමයි. :yes::yes:
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    ඔබාමගෙ අම්මට හු**ත් මදි උන්ට උල් පන්දම් දෙන පොන්නයොත් අපේ රටේ ඉන්නවනෙ ඒක ඉ හිතට දුක