ඔන්න ඈමරිකන් කාරයේ අපෙන් ගේම ඉල්ලලා.. අපිට විරැද්ධව යෝජනවාක් ගෙනත්.... මුන්ගේ අම්මට ඈමිනෙන්න අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නෙ නෑනේ.... තොපි දැනගනිව් ඔසාමාට කලින් අපි පභාකරන්ව මැරැවේ.... ලෝකයේ හොදම හමුදාව ඉන්නේ අපිට .... අපි කොච්චර මානුෂිකද කියල උඹලට තේරෙන්නෑ... උඹලගේ සොල්දාදුවො බිල්ලාඩන්ගේ මිනිස්සුගේ මලමිනි වලට පිස් කරද්දී අපේ හමුදාවේ කොල්ලො පණ අදින තස්තවාදීන්ට පවා වතුර දුන්නා... එහෙව් කරපු අපිට විරැද්ධව තොපි මෙහෙම කරන්නේ...


yako unta oyatharam loku ratak thibilath ape rata gana hoyanawana.
