අත්තම්මගෙ පෙන්ශන් එක ගත්තද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගායිස් පෙන්ශන් ගන්න වැඩිහිටියො ඉන්නවනම් ජීවත්ව සිටීමෙ සහතිකය ග්‍රාමසේවක ලගට ගිහින් අත්සන් කරල එන්න කියන්න . මේපාර ගෙදරට ෆෝම් එක එවල නෑ . කාවවත් දැනුවත් කරලත් නෑ . නොදන්න අය ඉන්නවනම් කියන්න . නැත්තන් මුන් පෙන්ශන් එක නැති කරයි කන්න බොන්නවත් නැති මිනිස්සුන්ගෙ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Achchi marilath awurudu gaanak tisse e pension eka horen gattu mama
    1674014416355.jpeg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ත්‍රෙඩ් එක දැකලා ලංකා බැංකුවේ ATM මැෂීම මතක් උන උන් ඉන්නවද. :ROFLMAO: ඒ උට්ටෙන් සල්ලි ගන්න ගියාමත් කිරි අත්තෙක්ගේ පෙන්‍ෂන් එකක් ගැන කියෝනවා. ඕක අහලම අප්පිරියයි:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    Parliament haththata 5 years walin pension hadanawa, 60 years wada karala mokuth karaganna amaru kaleka inna minissunge ewa nathi karanawa...
    Mara ratak oi meka...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ත්‍රෙඩ් එක දැකලා ලංකා බැංකුවේ ATM මැෂීම මතක් උන උන් ඉන්නවද. :ROFLMAO: ඒ උට්ටෙන් සල්ලි ගන්න ගියාමත් කිරි අත්තෙක්ගේ පෙන්‍ෂන් එකක් ගැන කියෝනවා. ඕක අහලම අප්පිරියයි

    nsb Bank ekakakvath receipt print karanna paper na ,

    eth eke wada karana unge pake line
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,871
    113
    මාලඹේ
    ගායිස් පෙන්ශන් ගන්න වැඩිහිටියො ඉන්නවනම් ජීවත්ව සිටීමෙ සහතිකය ග්‍රාමසේවක ලගට ගිහින් අත්සන් කරල එන්න කියන්න . මේපාර ගෙදරට ෆෝම් එක එවල නෑ . කාවවත් දැනුවත් කරලත් නෑ . නොදන්න අය ඉන්නවනම් කියන්න . නැත්තන් මුන් පෙන්ශන් එක නැති කරයි කන්න බොන්නවත් නැති මිනිස්සුන්ගෙ
    උබ අත්තමන්ගේ පෙංශන් එකෙන් වගේ ජීවත් වෙන්නේ 🤭🤭
     
    • Haha
    Reactions: skymicro

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    2016 න් පස්සෙ pension ගිය අයට ජීවත් වීමේ සහතිකේ AG office වලින් හරි තෝර ගත්ත බැංකු වලින් හරි fingerprint එක තියල confirm කරන්ඩ පුලුවන් .ආයෙ ග්‍රාම සේවක හොයන්ඩයි කොල පුරවන්ඩයි ඕනෙ නෑ.පුලුවන් බැංකු ටික pension department website eke තියේ .

    2016 ට කලින් අයට වෙනම කොල එවල නෑ මේ පාර. ග්‍රාමසේවක ගාව shedule එකක් තියේ නම් list එක ඒකෙ ගිහින් sign එක ගහල එන්ඩ තියෙන්නෙ.මං හිතන්නෙ printing cost අඩු කරගන්ඩ සම manage කරන්ඩ ලේසි වෙන්ඩ මෙහෙම කරන්නෙ.
     
    • Like
    Reactions: skymicro