ගායිස් පෙන්ශන් ගන්න වැඩිහිටියො ඉන්නවනම් ජීවත්ව සිටීමෙ සහතිකය ග්රාමසේවක ලගට ගිහින් අත්සන් කරල එන්න කියන්න . මේපාර ගෙදරට ෆෝම් එක එවල නෑ . කාවවත් දැනුවත් කරලත් නෑ . නොදන්න අය ඉන්නවනම් කියන්න . නැත්තන් මුන් පෙන්ශන් එක නැති කරයි කන්න බොන්නවත් නැති මිනිස්සුන්ගෙ

