අත්තීතයේ හිටපු සිංහල කුරුමිට්ටො

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුරු මිනිස්සුත් ඉන්න ඇති. අපි පොඩි කාලේ හිටපු කුරු මිනිස්සු වත් දැන් දකින්න නෑනේ.
    හැබැයි ඔය පඩි වල නම් වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ.
    කොහොම නමුත් කෙනෙක් කියලා තියනවා වගේ මහනුවර යුගයට එද්දි අපේ ජාතියේ හැකියාවන් සෑහේන්න අභාවයට ගිහින් තියනවා. අවුකන පිලිමෙ දිහා බලන්න. ඒ වගේ සියුම් නිර්මාණයක් වර්ත මාන තාක්ෂණයත් එක්කවත් අපිට කරන්න පුලුවන්ද. හොදම උදාහරණය මෑතක ගලින් නෙලපු විශාල සමාධි ප්‍රතිමාව. ඒ පිළිමය දිහා බලලා අපේ මුතුන් මිත්තෝ හදපු අවුකන පිලිමය, සමාධි බුදු පිලිමය දිහා බැලුවොත් ඒ කාලේ අපේ තාක්ෂණය ගැන මොනවට පැහැදිලි වෙනවා. අනිත් එක වාරි කර්මාන්තය. මේ හැම නිර්මානයක්ම කරලා තියන්නේ හොද ශක්තිවන්ත වගේම නිර්මානශීලී මිනිසුන්. ඒත් ඒ යුගය දැන් අවසන්. ක්‍රමයෙන් සිංහලයා අලස, නිර්මානාත්මක හැකියාවන් අඩු, අත්මාර්ථකාමී ජාතියක් වෙලා. මෙහෙම ගියොත් සිංහලයා සොභාදහමටත් ගැලපෙන්නේ නැති ජාතියක් වෙනවා. සොභා දහමට ගැලපෙන්නේ නැති ඕනෑම ජාතියක් වදවෙලා යන එක තමයි ලෝක ස්වාභාවය. :( හරියට ඩයිනෝසරයෝ වගේ. අපිට මුලු සමාජයක් හදන්න බෑ. නමුත් අපි වැඩිහිටි යමක් කමක් තේරෙන උන් හැටියට අපේ අවට ඉන්න පොඩි උන්ගේ ඔලුවලට පුලුවන් තරම් ගුන දහම් දාන්න ඕනේ. හිතන්න, කළා නිර්මාණ කරන්න පුරුදු කරවන්න ඕනේ. උන්ගේ ස්වාධීන හැකියාවන් වැඩි දියුනු කරන්න ඕනේ. අතීතය ගැන පාරම් බාන්න නෙවෙයි, අතීතයේ අපේ මිනිස්සු මේ තරම් දේවල් කරලා තියනවා ඒවා අභිබවා යන නිර්මාන අපි කරන්න ඕනේ කියන තැනට ලමයි පුරුදු කරන්න ඕනේ. මෙහෙම ගියොත් තව අව්රුදු 10 කින් තරුණ වෙන පරම් පරාවේ ඉතුරු වෙන්නේ අඩා වැලපෙන, මොකුත් හරියට කරගන්න බැරි මල් පෙති වගේ කොල්ලෝ පරම්පරාවක් තමයි. හම්බයන්ටයි දෙමලුන්ටයි බැන බැන ඉදලා වැඩක් නෑ. ජාතියක් විදිහට අපි හැදෙන්න ඕනේ වගේම පුලුවන් තරම් අනාගත පරම්පරාව හදන්න ඕනේ.


     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒත් ඒ යුගය දැන් අවසන්. ක්‍රමයෙන් සිංහලයා අලස, නිර්මානාත්මක හැකියාවන් අඩු, අත්මාර්ථකාමී ජාතියක් වෙලා.

    ඔය නිර්මාණශිලිත්වය කියන දේම තමයි modern වෙලා ..නව නිපැවුම් ..විවසයකත්වය කියන මුහුණුවරින් එන්නේ....

    එකත් කියෙන් කි දෙනාද කරන්නේ?......හැමෝටම ඕනේ නිකන් ඉදන් හම්බ කරන්න....

    නිර්මාණශිලිත්වය බින්දුව වෙන එක අහන්නත් දෙයක්ද?:)

    ඉස්කෝලේ යන ළමයි ටිකකට holder එකකුයි adapter එකකුයි මෙසේ උද තියල දෙක වෙනම හදුනා ගන්න කිව්වොත් කී දෙනෙක් හදුනාගයිද?.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය නිර්මාණශිලිත්වය කියන දේම තමයි modern වෙලා ..නව නිපැවුම් ..විවසයකත්වය කියන මුහුණුවරින් එන්නේ....

    එකත් කියෙන් කි දෙනාද කරන්නේ?......හැමෝටම ඕනේ නිකන් ඉදන් හම්බ කරන්න....

    නිර්මාණශිලිත්වය බින්දුව වෙන එක අහන්නත් දෙයක්ද?:)

    ඉස්කෝලේ යන ළමයි ටිකකට holder එකකුයි adapter එකකුයි මෙසේ උද තියල දෙක වෙනම හදුනා ගන්න කිව්වොත් කී දෙනෙක් හදුනාගයිද?.

    අධ්‍යාපනය කොයිබටද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔය නිර්මාණශිලිත්වය කියන දේම තමයි modern වෙලා ..නව නිපැවුම් ..විවසයකත්වය කියන මුහුණුවරින් එන්නේ....

    එකත් කියෙන් කි දෙනාද කරන්නේ?......හැමෝටම ඕනේ නිකන් ඉදන් හම්බ කරන්න....

    නිර්මාණශිලිත්වය බින්දුව වෙන එක අහන්නත් දෙයක්ද?:)

    ඉස්කෝලේ යන ළමයි ටිකකට holder එකකුයි adapter එකකුයි මෙසේ උද තියල දෙක වෙනම හදුනා ගන්න කිව්වොත් කී දෙනෙක් හදුනාගයිද?.

    :yes::yes: ඇත්ත.
    මම ලගදි පොත් කඩේක දැක්කා පාට කරපු පොල්කුඩු පවා විකුණන්න තියනවා. ඉතිං දැන් ඉන්න පොඩි උන්ට පොල්කුඩු ටිකක් වත් පාට කරගන්න දන්නෙ නෑ. මොකද දෙමව්පියොත් ලේසියට අර පැකට් අරන් දෙනවා. ගොටු කොලේ ඉදලා වේලලා පැකට් කරලා තියනවා අරං පොත්වල අලවගන්න. :nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    21317492_1457766814260120_8899907519167717811_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ගැන මම කලින් ත්‍රෙඩ් එකකත් කලා ... අපි ඔය දකින කියවන ඉතිහාසයට වඩා එහා ගිය ඉතිහාසයක් අපිට තියනව... දැන් වෙලා තියෙන්නෙ අපි කියවන්නෙ ප්‍රතිසම්පාදනය කල නැත්නම් ප්‍රතිසංස්කරනය කල ඉතිහාසයක්... ඔය පඩි පෙලවල්වල නම්මූලික අරමුන ආරක්ශාව..ඉක්මනින් ලොකු පිරිසකට උඩට යන්න බැරිවෙන්න තමා එහෙම හදල තියෙන්නෙ..
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Sigiriya

    entry-through-lion-s.jpg


    Yapahuwa

    Yapahuwa-Important-1-.jpg


    පහුගිය නිවාඩුවට සීගිරිය, යාපහුව වගේ තැන් කීපයකට ගියා. ඒ හැම තැනකම තිබුනෙ අඟල් 4-5ක් වගෙ පටු පඩි තියෙන පඩිපෙලවල්.නගින්න බහින්න අමාරුයි.

    කෙනෙක් අදහසක් ගෙනාව ඉස්සර ඉඳල තියෙන්නෙ කුරුමිටි ජාතියක් කියල. කට්ටිය මොකද කියන්නෙ? වෙනස් පැහැදිලි කිරීම් තියෙනවද?


    Vaamana11.jpg

    අහලා තියන විධියට ඔය යාපහුව මිහිම්තලේ වගේ තැන් රහතන්වහන්සේලා වැඩ හිටපු ස්ථාන. උන්වහන්සේලා බොහොම ශාන්තව හිමීට තමයි ඇවිදීම්, සක්මන් කිරීම් කරලා තියෙන්නෙ. ඉතින් උන්වහන්සේලාගේ පහසුවට තමයි ඔය පඩි ඉතාමත් ලගින් ලගින් හදලා තියෙන්නෙ.
     

    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    කුරුමිට්ටෝ කියලා ජාතියක් නැ මිනිහෝ ..ඕක නිර්මාණය කිරීමට මිනිස් රූප වැඩි ප්‍රමාණයක් ඇතුලත් කරන්න පුළුවන් වෙන්න ඕක ඔය විදියට හදලා තියෙන්නේ :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම අහල තියන විදියට යාපහුව දළදා මාලිගාවක්, ඒකනිසා පඩිපෙල පොඩියට තියෙද්දී කාටවත් කෙලින් මූනලාගන නගින්නවත්, පිටුපාල බහින්නවත් බෑ. පොඩ්ඩක් පැත්තට හැරෙන්න ඕන.
    සීගිරිය ගැනනම් නොදනී
     

    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    mama ahala thiyena widihata nam arakshawata thama. patu padipelawal sahena ganak nagala attack ekak karaddi sathura sahenna wehesa wela inne kiyanawa. ethakota eka ape sebalu wasiyata aran thiyenawa ;)... mama neme kiyanne. paranno saha ithihase gena danna aya
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙම වෙන්න බැරිද :P ඒ කාලේ හිටපු රජතුමා කොට එක්කෙනෙක් වෙන්න ඇති :D ඉතින් රජ්ජුරුවන්ගේ මිම්මට ගැලපෙන්න ගොඩනැගිලි හදන්න ඇත්තෙ. :D