අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

kalayanaya

Member
Dec 17, 2012
2
0
0
heh

මම මුලින් මේ කිසිම දෙයක් විශ්වාස කළේ නෑ.මම හේතුවාදී සංගමේ සාමාජිකයෙක් වෙලත් හිටියා.මම හේතුවාදියෙක් වුනේ කොවුර්ගෙ පොත් කියවලයි.ඒත් එක්තරා තැනකට සාත්තරයක් අහන්න ගියාම අපේ මැරුණ ආච්චි වාගෙ කතා කලා.:shocked:මාව දැක්ක හැටියෙම ඇහුවෙ ආ ලොකු පුතත් ඇවිල්ල ඉන්නෙ කියල.බොරුවක් කරනවානම් කොහොමද දන්නෙ මම පවුලෙ කීවෙනියද කියල.තවත් විස්තර කීව .ඒවත් ඇත්ත.හැබැයි අපට කලින් ගිය අයට ඒ අයගෙ ඥාතියා නම් ගම් පවා කිව්වා.තව ඇවිත් හිටියා අලිමංකඩ හමුදා කදවුරේ වතුර නැතිව මැරුන සෙබලෙක්.ඒ විදියටම කතා කලාලු.ඉතින් මම හිතනවා අපට නොපෙනෙන දේවල් නිකම්ම බැහැර කරන්න බෑ කියල.ඔය ඔප්පු කරන එක නම් මහ බොරුවක්.ඒක නිකම් බොරුවට තර්ක කරන්න ඕනවට නෝට්ටුවල අංකයි රකයි මේකයි නොවෙයි අපි තැනකට සාත්තර අහන්න හ්ගිහාම නම්ගම් කියන්නෙ කොහොමද?අපේ කටින් වචන අල්ලගන්න හරි සාත්තර අහන්න එන අය එක්ක දොඩවන මෝඩයො නොවෙයි අපි.:D
 

kalayanaya

Member
Dec 17, 2012
2
0
0
අද්භූත දේවල් මම දැකල තියනවා , මුලින්ම මම මේ මුකුත් විශ්වාස කලේ නැහැ. අපේ අම්මා දවසක් අපේ මාමා ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩේ හොයාගන්න බැරුව දොස්තරලා දඟලද්දී සාස්තරයක් අහන්න ගියා. මම විශ්වාස නොකරන නිසා මාවත් අරගෙනම ගියා.

අපි යනකොටම වගේ එතන ආරුඩ වෙලා හිටපු කපු මහත්මයා කිව්වා . "අසාධ්‍ය ලෙඩෙක් රෝහලේ තියල එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා ඉස්සරහට එන්න කියල" මට හොඳටම sure ඒ වෙලාවේ අපි වෙන කාටවත් මේ ගැන කිව්වේ නැහැ කියලා ඊට පස්සේ අපි ඉස්සරහට ආවහම අපි ට ලෙඩා ගැන විස්තරත් කියලා , මෙහෙමයි ලෙඩ උනෙත් කියල අහල ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකත් කිව්වා. (ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකයි ලෙඩේයි කියන්න කලින් ආරුඪ වෙලා හිටපු කෙනා සිරුරෙන් පිටවෙලා ගිහිල්ල ටික වෙලාවකින් තමයි නැවත ආවේ )


මේ වෙලාවේදී අපි ලෙඩා ගැන එක වචනයක් කතා කලේ නැහැ, එහෙම කතා කෙරුවනම් කටින් අල්ලගත්තා කියන්න පුළුවන්

අපි මේ සිද්දිය ගැන එතන හිටපු කාටවත් කිව්වේ නැත්නම් කොහොමද මේ ගැන කපු මහත්මයා දැනගත්තේ ?

අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි
:yes:අද්භූත දේවල් තියනවා ඒත් බොරුකාරයෝ ඊට වඩා වැඩියි
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
විශ්වාසය කියන්නේ මහා බලගතු ආයුදයක් සහෝදරයා...
කෙනෙකුගේ විශ්වාසය තව කෙනෙකුගේ විශ්වාසයකින් බිද දැමිය නොහැකිය.
මේ පදනම උනත් විද්‍යාව මත විශ්වාසය තබා සිටිනවා.
මානවයා මෙලොවින් තුරන් වනතුරු ඒ විශ්වාස ඉදිරියටම යයි.
;)
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මල් බබාගෙන් අහන්නකෝ ඌ දැකලා තියෙනවා හොල්මන්....:yes:

    නෑ බං බබා පස්සේ කිව්ව එතන තිබ්බේ විශාල කන්නාඩියක් කියල :cool:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:අද්භූත දේවල් තියනවා ඒත් බොරුකාරයෝ ඊට වඩා වැඩියි


    adbootha dewal kiyala deyak naa.... okkoma karanne hitha........... boruwata saththara karayo passe gihin salli winasa kara ganne modayo...!

    oya saththara karayanta wada puluwanan mata pennapan sweep tickat ekaka no. eka hithala miliyana ganan dinapu ekek....! :lol::lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea numbers set 5 diha balanna---------------- 6- -12--13*1*7- -8--11----------------------9--11--12*2*7--14--10-------------------9--13--11*3*8--14--10--------------------9--13--14*4*7--8--12-----------------------------6--12--14*5*10--13--11---------- Mehi thiyena number ekak mathaka thiyaganna. Ema number eka nathi set wala whitharak star[*] mark athara thiyena numbers ekathu [+] karanna. Fifteen[15] walin total answer eka adu karanna. Oba hithu number eka labenawa atha.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ක්‍රිස් එන්ජල් ව දන්නවනේ උබල , උත් එක පාරක් මල ගිය ප්‍රාණ කාරයෙක් ඇගට අරන් මොකක්ද කරන්න ගිය මැජික් කාරයෙක්ට අබියෝග කරනවා පුලුවන්නම් මේක කරේ මල ගිය ප්‍රාණ කාරයෙක් යොදා ගෙන කියල ඔප්පු කරපන් කියල , ඊට පස්සේ උ කියනවා මැජික් කියන්නේ ට්‍රික් එකක් විතරයිලු , ලෝකේ කව්රු හරි ඉන්නවනම් මේ අත්බුත බලවේග ඔප්පු කරන්න පුළුවන් ක්‍රිස් ඇන්ජල ඩොලර් මිලියන් එකක් දෙනවලු , මේක මෙහෙම මේ කියන්නේ හිත ගන්න බැරි අත්බුත වැඩ පෙන්නන එලම මැජික් කාරයෙක් ,,,

    මේකේ සම්පුර්න වීඩියෝ එකක් තිබුන බන් හොයාගන්න බැරි උන මේක බලපන්කො සින් එක ...



    ඔය අත්බුත හරි මොකක් හරි දෙයක් ගැන විද්‍යාවෙන් තීරණයකට එන විදිහ ගැන හොද විස්තරයක් මේකේ තියනවා



     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව් මචන් මම දන්න විදිහට දෙවියන් මිනිස්සුන්ගේ ශරීර වලට ආරුඪ වෙන්නේ නැහැ නමුත් එම දෙවියන්ට සේවය කරන යක්ෂයන්, ප්‍රේතයන් වැනි වෙනත් බලවේග මිනිසුන්ට ආරුඪ වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ

    උඹ හරි මචන් ,අපිට radio signal පෙන්නේ නැති උනාට සැතපුම් දහස් ගානක් ඈත තියෙන දේ ඒ මොහොතේම radio එකෙන් අහන්න පුළුවන්
    අපිට පෙන්නේ නැති දැනෙන්නේ නැති පළියට දෙයක් නැහැයි කියල කියන්න බෑ
    ජෝතිස්‍ය පැත්තෙන් ගත්තොත් හස්ත රේකා සාස්තරය බොහොම හොදයි
    වැඩේ තියෙන්නේ ඒවා ගැන නිවැරදිව දන්නා අය අතේ රේකා ගානටත් අඩුයි
    බොරු කාරයෝ තමා පැටව් ගහලා ඉන්නේ