අත් ට්‍රැක්ටර්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka poddak service karala peththakata karala dawas 20 k withara tHiyala use karapan.

    a dawas 20 poddak monitor karapan chassis eke performance, hodata fit ekak pennum karai,
    head lite deke malanika pata nathi wela dakumkalu patak pennum karai.
    udeta start karana kota adimadi nokara eka pimmata weda karai ( udeta aharena kota fresh gathiyak athi)
    dawasama active eke performance karai, kammali gathiya nathi we.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?🤭🤭😥😥
    දුනුකොලයක්වත් නැති වාහන වලවල්වල දදා පැද්දම,කොන්දෙ අමාරු එන එක සාධාරණයි බම්... :lol: :lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    උබ මචන් වැල බල බල රන් ඩිංග හොලවනකොට ඒ වීඩියෝ දර්ශන වල ඉන්න විදියෙ position වල ඉදගෙනම ඒ කාර්‍ය කරන්න අවශ්‍ය නෑ. එක්කො නිදාගෙන නැත්තම් වාඩි වෙලා තමන්ට පහසු ඉරියව්වක ඉදල ශිශ්න මුන්ඩය පිරිමැදීම සිදුකරන්න. එවිට හිරිවැටීම ලැබෙනු ඇත. මට පේන විදියට උබ ඒ වීඩියෝ වල විදියට හැරි හැරි දනගහන් දේවල් කරන්න ගිහින් වගේ.:confused:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක්කො නිදාගෙන නැත්තම් වාඩි වෙලා තමන්ට පහසු ඉරියව්වක ඉදල ශිශ්න මුන්ඩය පිරිමැදීම සිදුකරන්න. එවිට හිරිවැටීම ලැබෙනු ඇත.

    උබ හත අට වසරෙ එකෙක්ද බං තාම හිරිවැටෙන්නෙ? :eek:
     
    HmNRazor

    Well-known member
  • එක දිගට ට්‍රැක්ටර් පදින්න යන්න එපා ඉතින්, නිදහසක් දීපන් ට්‍රැකටරේට 🥴

    https://www.youtube.com/channel/UC2lvPVVm0Mv53QK7vdnC-rw/search?query=Lower Back

    👆 ගෙදරටම වෙලා ඉන්න එකේ Chiropractic Movements දෙකක් තුනක් පුරුදු කරලා තියා ගනින්. කාලයක් යනවා හරියට /හෙමීට පුරුදු වෙන්න. මම නම් ගොඩක් වෙලාවට මගේ කොන්දේ අමාරුවක් ආවොත් Movements 3ක් 4ක් කරගන්නවා නිදහසේ ඉන්න වෙලාවට.

    👆 ඔය වගේ foam-roller එකක් වගේ තියනවා නම් full body එකටම පට්ට සැපක් දෙන්න පුලුවන් වලින් කොන්ද ආශ්‍රිතව විශේෂයි, foam-roller එකක් පාවිච්චි කරන්න උබ ව්‍යායාම කරන එකෙක්ද නැති එකෙක් ද කියලා අදාල වෙන්නේ නෑ, ගොඩක් උන් හිතන් ඉන්නේ ව්‍යායාම කරන උන්ට විතරයි හොඳ කියලා. ව්‍යායාම කරන එකෙක් නම් effect එක සහ result එක ව්‍යායාම නොකරන එකෙක් වඩා වැඩි වෙනවා එච්චරයි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?🤭🤭😥😥
    ගෙදර ඉදන් සොකඩේ හොල්ලන්නැතුව පොඩ්ඩක් පාරට ගිහින් සොකඩේ හොල්ලන්ඩ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එක දිගට ට්‍රැක්ටර් පදින්න යන්න එපා ඉතින්, නිදහසක් දීපන් ට්‍රැකටරේට 🥴

    https://www.youtube.com/channel/UC2lvPVVm0Mv53QK7vdnC-rw/search?query=Lower Back

    👆 ගෙදරටම වෙලා ඉන්න එකේ Chiropractic Movements දෙකක් තුනක් පුරුදු කරලා තියා ගනින්. කාලයක් යනවා හරියට /හෙමීට පුරුදු වෙන්න. මම නම් ගොඩක් වෙලාවට මගේ කොන්දේ අමාරුවක් ආවොත් Movements 3ක් 4ක් කරගන්නවා නිදහසේ ඉන්න වෙලාවට.

    👆 ඔය වගේ foam-roller එකක් වගේ තියනවා නම් full body එකටම පට්ට සැපක් දෙන්න පුලුවන් වලින් කොන්ද ආශ්‍රිතව විශේෂයි, foam-roller එකක් පාවිච්චි කරන්න උබ ව්‍යායාම කරන එකෙක්ද නැති එකෙක් ද කියලා අදාල වෙන්නේ නෑ, ගොඩක් උන් හිතන් ඉන්නේ ව්‍යායාම කරන උන්ට විතරයි හොඳ කියලා. ව්‍යායාම කරන එකෙක් නම් effect එක සහ result එක ව්‍යායාම නොකරන එකෙක් වඩා වැඩි වෙනවා එච්චරයි.

    මිරිස් ගලෙන් මේ වැඩේ කරන්න බැරිද මචං