ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?






දුනුකොලයක්වත් නැති වාහන වලවල්වල දදා පැද්දම,කොන්දෙ අමාරු එන එක සාධාරණයි බම්...ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?![]()


ehema wenawanam ape kodu na.ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?![]()
එක්කො නිදාගෙන නැත්තම් වාඩි වෙලා තමන්ට පහසු ඉරියව්වක ඉදල ශිශ්න මුන්ඩය පිරිමැදීම සිදුකරන්න. එවිට හිරිවැටීම ලැබෙනු ඇත.

ගෙදර ඉදන් සොකඩේ හොල්ලන්නැතුව පොඩ්ඩක් පාරට ගිහින් සොකඩේ හොල්ලන්ඩ.ගෙදරම ඉන්න නිසා සොකඩෙ හෙල්ලෙනව වැඩි මේ ටිකේ.කොන්දෙ අමාරුවක් ආවා කියපන්කො.උබලට එහෙම වෙලා නැද්ද?![]()
එක දිගට ට්‍රැක්ටර් පදින්න යන්න එපා ඉතින්, නිදහසක් දීපන් ට්‍රැකටරේට
https://www.youtube.com/channel/UC2lvPVVm0Mv53QK7vdnC-rw/search?query=Lower Back
ගෙදරටම වෙලා ඉන්න එකේ Chiropractic Movements දෙකක් තුනක් පුරුදු කරලා තියා ගනින්. කාලයක් යනවා හරියට /හෙමීට පුරුදු වෙන්න. මම නම් ගොඩක් වෙලාවට මගේ කොන්දේ අමාරුවක් ආවොත් Movements 3ක් 4ක් කරගන්නවා නිදහසේ ඉන්න වෙලාවට.
ඔය වගේ foam-roller එකක් වගේ තියනවා නම් full body එකටම පට්ට සැපක් දෙන්න පුලුවන් වලින් කොන්ද ආශ්‍රිතව විශේෂයි, foam-roller එකක් පාවිච්චි කරන්න උබ ව්‍යායාම කරන එකෙක්ද නැති එකෙක් ද කියලා අදාල වෙන්නේ නෑ, ගොඩක් උන් හිතන් ඉන්නේ ව්‍යායාම කරන උන්ට විතරයි හොඳ කියලා. ව්‍යායාම කරන එකෙක් නම් effect එක සහ result එක ව්‍යායාම නොකරන එකෙක් ට වඩා වැඩි වෙනවා එච්චරයි.