මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්රණිතයි පිරිසිදුයි සුවදායකයි.
මේක නැත්නම් අපි මෙහෙත් නෑ
19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.
නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
රස නම් එකයි ඉතිං![]()

මේවගේ මිල ගනනුත් එක්කම දැම්ම නම් තමා සුපිරි,,මම බියර් බොනවා අඩුයි,,නොබීම බැරි උනොත් තමා බොන්නේ,සෙම හැදෙන නිසා,නැත්නම් ඉතින් අරක්කු තමයි,,
අරක්කු ඉතින් ගල්,රම්,ඇපල් වගේ පොඩි එවා විතරයි බන් බීල තියෙන්නේ,,ලොකු ලොකු ඒවා බොන්න සල්ලි කෝ :පි
රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ![]()







![]()
කොයි කවුරු කොහොම කිව්වත්
මම බොන්නෙ නෑනෙ පොල්
මම ෆේවරිට්ම ඩ්රින්ක් එකනේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා, මට හොදයිනෙ ගල්
ගැහුවම මුලු ජීවිතේම මල්













බියර් නිතරම බොන්න පුරුදු වෙන්න එපා මචන්ලා. බියර් වලට බඩ ඉස්සරහට එන එක වැඩි වෙනවා.

ඇත්ත කතාව බන්.. මාත් බියර්නම් බොන්නෙම නැති තරම්.![]()

anith ewwata bada enne nedda bn???ඔව් මචන්. පුළුවන් තරන් අඩු කරන්න ඕනේ බියර් බොන එක.![]()
