පල්ලෙහාට පේන්න හෙලූවැල්ලෙන් ගෑණු රූප ඇන්දා.. ඒක දකින කොට පල්ලෙහා පොම්ප කෙලින් වෙල උඩට විද්දා... සිම්පල්....
wathura tika awa eliyata beepu

පල්ලෙහාට පේන්න හෙලූවැල්ලෙන් ගෑණු රූප ඇන්දා.. ඒක දකින කොට පල්ලෙහා පොම්ප කෙලින් වෙල උඩට විද්දා... සිම්පල්....

අනුරාධයෝ... උඹේ සිකියුරිටි ජොබ් එකට මොකෑ උනේ....![]()

අද 11 වෙනි දවස![]()

කෙල්ලෝ නැද්ද බං රෑ ශිෆ්ට් එකට.... මාත් කාලයක් වැඩ කලා... අපේ පොට් එකේ නම් කෙල්ලෝ හිටියා... කෙල්ලෙක් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ....![]()
ඊලඟට එන්නෙ වල් ඌරෙක්...වල් ඌරෙක්, වල් ඌරා![]()
එහෙම වෙන්නැති එහෙනම්, ඒත් පහල ඉදල වතුර ඉහල තියෙන පොකුණු වලට ගෙනියන්න ඔනෙ නේද? වැස්සෙන් එකතුවෙන ටික විතරක් මදි නේද සිගිරියෙ මුදුනෙ තියෙන පොකුණු හැමදාම පිරිල තියෙන්න?මං දන්න විදිහට නං වතුර මල් තියෙන්නෙ යට බං. වහිද්දි උඩින් වතුර ඇවිල්ල යට වතුර මල් වැඩ කරනව. හොයාගන්න දේවල් හංගන සීන් නං දන්නෑ archaeology journal වල සීගිරිය ගැන පලවෙන papers කියෝපං. ඕව ගැන හොයන උන්ට ඉතිං මාධ්‍ය වලිං ඉඩක් ලැබෙන්නෙත් නෑ උන් දන්න දේවල් සමාජෙට යන්නැති ප්‍රශ්නයක් තියෙන්නෙ හංගනවට වඩා.

එහෙම වෙන්නැති එහෙනම්, ඒත් පහල ඉදල වතුර ඉහල තියෙන පොකුණු වලට ගෙනියන්න ඔනෙ නේද? වැස්සෙන් එකතුවෙන ටික විතරක් මදි නේද සිගිරියෙ මුදුනෙ තියෙන පොකුණු හැමදාම පිරිල තියෙන්න?
දන්නෑ ඉතිං හරියට. නළ ලිං වගේ අතින් ගහන මොනා හරි තියෙන්නත් ඇති.මේක ප්‍රැක්ටිකල්ද?ඒක නම් ලණු දාල අදින්න හරි බැරියෑ බංදන්නෑ ඉතිං හරියට. නළ ලිං වගේ අතින් ගහන මොනා හරි තියෙන්නත් ඇති.

හොද ප්‍රශ්නයක්, මටත් තාම ඕකට හේතුවක් හොයාගන්න බැරිවුනානෙ
බර්නූලි වලිං ඕකට එන බලපෑමෙන් ලොකු ප්‍රෙශර් එකක් එයිද?
සිගිරි මුදුන ගොඩක් උස නිසා හැම වෙලේම හොද හුලං තියෙන නිසා සැලකිය තරම් පීඩන අඩුවක් ඇති බිම් මට්ටමට වඩා ඒක නිසා වතුර උඩට ඇදෙන්න පුලුවන් කියල හිතෙනව, ඒත් ලොකු වතුර මල් හදන්න තරම් ප්‍රෙශර් එකක් එයිද?![]()
ඌරු මීයෙක් ළඟටම ආව.
Iththawek
Urek wage enne nadda ban
Kokatat Kaduwak hadawa ganin hangala tiyhan
Hoda dunu patiyakin puluwan
Ape gedara nam tibba
