අතීත කාමය.... දැන් මේකට ලොග් වෙන්න හිතෙන් නෑ බන්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙලවරක ඉදන් ඉග්නො කරපන්
    එතකොට ඔන එවුන්ගෙ එව විතරයි පලවෙනි ත්‍රෙඩ් 20-50ට අහුවෙන්නෙ.

    දෙපාරක් මවුස් එක කරකෝන කොට දවසෙ නූල් ටික අහුවෙනව.

    පස්නෙ ඉවරයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,001
    113
    ආඩි හත්දෙනාගෙ කැද හැළිය වගේ හොද ත්‍රෙඩ් වැටෙන්න නෑ කියලා වැළපි වැළපි බලන් ඉන්නෙ නැතුව තම තමනුත් ඉඩ තියෙන වෙලාවට පුළු පුළුවන් විදිහට වැදගත්‍ ය කියලා හිතෙන ත්‍රෙඩ් දැම්මොත් නේද හොද අනිත් අය දානකම් බලන් නොඉද. imhotep, Solo Rider, Walter White ඇතුළුව සැලකිය යුතු මෙම්බර්ස්ලා පිරිසක් ඉන්නවා කිරියෙ සෑහෙන්න වැදගත් වෙන ත්‍රෙඩ් දාන. එකම අවුල තියෙන්නෙ ඒවට අඩුවෙන් රිප්ලයි වැටෙන එක. ඉතින් ඒ ත්‍රෙඩ් ඔක්කොම යට යනවා. වැඩකට නැති ත්‍රෙඩ්වලට එල්ලිගෙන ඒවට විතරක් රිප්ලයි කරනවා. "මිණිකැට සැඟව ගොමරිටි මතු වෙයි". ඕක කිරියෙ තමයි නිතරම වෙන්නෙ. මෙහෙම හොද ත්‍රෙඩ් කිරියෙ වැටෙන්නෙ නෑ කියලා සෑහෙන ත්‍රෙඩ් වැටෙන හින්දා බලන් ඉන්න බැරිකමට මේ රිප්ලයි එක දැම්මෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    මචං, අර උඹ කාලකෙට ඉස්සෙල්ලා දැම්ම නේද උඹ ට්‍රස්ට් කරන සයිට් එකක් සොෆ්ට්වෙයා බාන. පොඩ්ඩක් ඒ ලින්ක එක දාපන්කො මතක නම්. මම ඩවුන්ලෝඩ් වල ගිහින් බැලුව හොයා ගන්ඩ බැරිවුනා. ගොඩාක් තෑම්ස් මෙයා!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara

    මගෙ නමත් දාපන් ඔතන.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....
    ow ban mageth tiyanawa account ekak 2007 hadapu, terumak na eken log wela. Addiyata kiwa name eka change karapan kiyala u eka karala denneth na :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    කිරිය කියන්නේ ලංකාවේ මිනිස්සු භාවිතා කරන තැනක් මේ තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සාම්පල් එකක්
    එහෙම කියන්න බෑ. මේකෙ සෑහෙන දේවල් දන්න resource persons ලා ඉන්නව. ඒත් පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙන හින්ද අනිත් මිනිස්සු කවුරුත් මේකෙ රැඳෙන්නෙ නෑ. ඉදල හිටල ඇවිල්ල බලල යනව ඇති.

    Rep system එක තිබ්බනන් මාර වටිනව. Auto moderate වෙනව ඒකෙන්.

    කට්ටිය තේරුම් ගන්න ඕන දේ තමයි සෝෂල් මීඩියා සහ forum කියන්නෙ වෙනස් concept දෙකක්. කොටින්ම Reddit පවා ෆෝරම් එකක් නෙමේ. ඒ හැම එකකම අපිට ඕන දේ තෝරල ෆලෝ කරල බලන්න පුලුවන්. ඒ වගේම algorithm එකකින් අපි interest දේවල් විතරයි පෙන්නන්නෙ. ෆෝරම් එහෙම නෙමේ හැමෝටම පෙන්නන්නෙ එකම දේවල් ටික. මේවයෙ හොඳකමත් ඒකමයි. විකල්ප මත දකින්න හම්බෙනව. ඒ වගේම අනිත් පැත්තෙන් ඒක හින්දම ෆෝරම් එකක් මොකක් හරි විදිහකට moderate වෙන්න ඕනෙ. ඒ කියන්නෙ දහම් පාසලක් කරන්න නෙමේ. ඒත් යම් කිසි බැලන්ස් එකක් තියෙන්න ඕනෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,001
    113
    මචං, අර උඹ කාලකෙට ඉස්සෙල්ලා දැම්ම නේද උඹ ට්‍රස්ට් කරන සයිට් එකක් සොෆ්ට්වෙයා බාන. පොඩ්ඩක් ඒ ලින්ක එක දාපන්කො මතක නම්. මම ඩවුන්ලෝඩ් වල ගිහින් බැලුව හොයා ගන්ඩ බැරිවුනා. ගොඩාක් තෑම්ස් මෙයා!
    Softwares download කරගන්න හොදම websites 2 ක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,489
    100,605
    113
    එහෙම කියන්න බෑ. මේකෙ සෑහෙන දේවල් දන්න resource persons ලා ඉන්නව. ඒත් පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙන හින්ද අනිත් මිනිස්සු කවුරුත් මේකෙ රැඳෙන්නෙ නෑ. ඉදල හිටල ඇවිල්ල බලල යනව ඇති.

    Rep system එක තිබ්බනන් මාර වටිනව. Auto moderate වෙනව ඒකෙන්.

    කට්ටිය තේරුම් ගන්න ඕන දේ තමයි සෝෂල් මීඩියා සහ forum කියන්නෙ වෙනස් concept දෙකක්. කොටින්ම Reddit පවා ෆෝරම් එකක් නෙමේ. ඒ හැම එකකම අපිට ඕන දේ තෝරල ෆලෝ කරල බලන්න පුලුවන්. ඒ වගේම algorithm එකකින් අපි interest දේවල් විතරයි පෙන්නන්නෙ. ෆෝරම් එහෙම නෙමේ හැමෝටම පෙන්නන්නෙ එකම දේවල් ටික. මේවයෙ හොඳකමත් ඒකමයි. විකල්ප මත දකින්න හම්බෙනව. ඒ වගේම අනිත් පැත්තෙන් ඒක හින්දම ෆෝරම් එකක් මොකක් හරි විදිහකට moderate වෙන්න ඕනෙ. ඒ කියන්නෙ දහම් පාසලක් කරන්න නෙමේ. ඒත් යම් කිසි බැලන්ස් එකක් තියෙන්න ඕනෙ.
    ඉතින් ඕකමනේ ලංකාවේ තත්වෙත්. පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙනවා කතා කරන්න පුළුවන අය කට වහගෙන ඉන්නවා එක්කෝ රට යනවා. ඊට පස්සේ මේ වගේම දැන් රට හොද නෑ කියනවා. තමනුත් එකේ කෑල්ලක් කියල අමතක කරනවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඕක moderate කරලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි
    නිකමට popular subreddit ටිකකට ගිහින් බලන්න, left wing posts වලින් තනිකරම පිරිලා
    reddit modලා leftists නිසා උන් ඒවා politics කියලා පිලිගන්න කැමැති නෑ

    Twitter එකට ගියොත් trump supporters/ right wing සෙට් එක
    Twitter mod team ටික දැන් තියෙන්නේ එලෝන්ගේ අතේ නිසා ඌ කැමැති නෑ ඒක පිලිගන්න

    එළකිරි කියන්නේ ප්‍රමාණයෙන් පොඩි වුණත්, ලංකාවේ FB එකට පස්සේ වැඩිම influence එකක් තියෙන platform එකක්
    ඉතින් මෙතන politics නැතිවෙන්න නම් membersලා ඔක්කොම brainwash කරන්න වෙනවා

    r/sysadmin, r/pcgaming, r/msp වගේ subreddits politics වලින් තොරව maintain කරගෙන යන්න ලේසියි ඒවා එක subject එකකට focus වුණ ඒවා නිසා
    එළකිරි කියන්නේ general forum එකක්, modsලා කොහොමද judge කරන්නේ මේක suitable topic එකක්ද නැද්ද කියලා

    මං Facebook, Instagram, TikTok, WhatsApp, IMO, Viber වලින් අයින් වුණා, හෙන මෝඩයි කියලා හිතුණ නිසා
    දැන් Twitter එකත් එපා වීගෙන එන්නේ
    කාලෙන් කාලෙට එක එකට පැන පැන ඉන්න තියෙන්නේ :yes:
    meketh categories thiyenavane. dana ekekvath e category valata thread danne nathi ekane prashne. eka hariyata enforce karala, eka eka categori ekata vena venama mods lava dammanam hari.

    mods lata salli gewannavath one naha, one tharam un kamathi vei free moderate karanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඉතින් ඕකමනේ ලංකාවේ තත්වෙත්. පොඩි පිරිසක් එකතු වෙලා ගොන් ආතල් දෙනවා කතා කරන්න පුළුවන අය කට වහගෙන ඉන්නවා එක්කෝ රට යනවා. ඊට පස්සේ මේ වගේම දැන් රට හොද නෑ කියනවා. තමනුත් එකේ කෑල්ලක් කියල අමතක කරනවා.
    ඒක තමයි කියන්නෙ ඒක moderate වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ rep system එක වගේ.
     
    • Like
    Reactions: Solo Rider

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    giphy.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    I think that's how evolution works (digital evolution may be?); trying to shape it by force will do much greater harm than letting it be. I know this became exceedingly unbearable with political crap, but that is because humans are animals of society, hence the political. Nothing can prevent that.

    Once, I was the moderator of a very popular Facebook group that had very large potential at the beginning, but people who didn't have self-control and accepted that others had the same rights ruined that group. We tried to recover it by using very strict rules, but that also failed because some moderators had private agendas. So, it is the people who need to understand the situation and behave, not by enforcing laws or moderation.
    Yeah change is the only thing that doesn't change. It is inevitable that many things will change but then agian we need to get used to it. But we always have the choice to ignore what we don't want.

    Even politics can be handled with sarcasm but many here don't get that shit :-D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැදගත් දෙයක් දැම්මොත් ඒක බලන්නෙ නැතුව දාපු කෙනා ගෑනුද පිරිමිද කියලා හොයන හරිම අමුතු ජනතාවක් ඉන්නෙ මේකෙ. ලින්ක් එකක් දැම්මොත් කොහෙන්හරි උස්සන් ඇවිත් මේකෙ දානවා කියලා බනිනවා. හැබැයි ඒ බනින අය බැලුවොත් එක්කො මේකෙ අඩනවා. නැත්නම් කුණුහරුප කියෝ කියෝ යනවා. අනේ මන්දා ඉතින් ඔහොම තමයි. 😂😂
    Heta sunday ne babo
    Mk ?
    Yanda kohe hari ?

    මම වගේ ජීඑඉතේට වැදගත් දේවල් දාන්න ඉගෙනගන්න.

    බීලා ජ්න්නේ..
    Bila ninda gihin dan aharune
    ------ Post added on Feb 10, 2024 at 4:29 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Complain daanna kalin thaman hari dewal share කරල ඉන්න ඕන.
    Community එකක් කියන්නේ ඒකනේ.
    Thaman issella hadenna ona

    හැමෝම යාළුවෝ toxic ගගා Complain නොකර thamun හොඳ යාලුවෙක් වෙලා පෙන්නන්න ඕන. එතකොට තමයි අනික් උනුත් එහෙම කරන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Complain daanna kalin thaman hari dewal share කරල ඉන්න ඕන.
    Community එකක් කියන්නේ ඒකනේ.
    Thaman issella hadenna ona

    හැමෝම යාළුවෝ toxic ගගා Complain නොකර thamun හොඳ යාලුවෙක් වෙලා පෙන්නන්න ඕන. එතකොට තමයි අනික් උනුත් එහෙම කරන්නේ.

    meke eunta koheda echchara iwasimak

    ඉස්සර මිනිස්සු මාතෘකා ගැන කතා කරා ...කමෙන්ට් දැම්මේ දන්න දේවල් ශෙයා කරගන්න.. දැන් සෙක්ස් සහ දේශපාලනය පමනයි... වෙනදා ලොග් උනාම මේකෙන් යනන් හිතෙන් නෑ... (2008 ඇක්ටිවු හිටියා වෙන එකවුන්ට් එකකින්) .. පස්සේ ලඟදි මාත් මේක ආතල් දෙන එවුන්ට ආතල් දෙන්න පාවිච්චි කරා.. දැන් පුරුද්දට වගේ බුක් මාක් කරල තියෙන නිසා සයිට් එකට එනවා.. පැය බාගෙන් යනවා.... තව ටික දවසකින් චන්දේ ලංවෙනකොට ගන්නම දෙයක් නැති වෙයි... අපරාදේ නේ.. මේක හදන්න බෑ.. මොකද මීට කලින් ,මේ ගැන ත්‍රෙඩ් දාපුවාම කිවුවේ හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා.. .. හැබැයි හොඳ දේවල් වලින් පිරිල තිබ්බ කාලේ හොඳ අදහස් තිබ්බා.. නරක දේවල් වලින් පුරවන්න වැඩි කාලයක් ඕනේ නෑ...... කුනු වලට එකතු වෙන්නේ කුනු නිසා... .. පැය බාගයක් බලන එක විනාඩි 5 වෙලා අප්පිරියම වෙලා යයි වගේ....

    monawada oi mewa

    https://elakiri.com/threads/මේ-පුක...මෝම-අඳුරන-කෙනෙක්-😍-2.2066681/#post-29582619
    ------ Post added on Feb 10, 2024 at 5:03 AM

    ------ Post added on Feb 10, 2024 at 5:04 AM
     
    • Haha
    Reactions: aggregate

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ආතල් ගත්තට, දේශපාලන ත්‍රෙඩ් දාල ඒවයෙ වලි දාගත්තට ලොකු අවුලක් නෑ, හැබැයි බෙට්ට පුකේ හිර උනාම, අල්ලපු ගෙදර ගෑනි ගෙදරින් එලියට බැහැල යනව දැක්කම, කෑල්ලක් ටෝක් උනාම මේකෙ ත්‍රෙඩ් දාල අවධානෙ ගන්න මෝඩ ගඳ වේ.පු ලා තමයි ලොකුම අවුල, ඒ වගේ අඩු මාසෙන් ඉපදිච්ච අවධාන ගණිකාවො ටික හිටියෙ නැත්තම් මේක තව ටිකක් හොඳ වෙයි...

    තව දෙයක්, දේශපාලනේ ගැන ත්‍රෙඩ් දැම්මම එකම මාතෘකාවට තව එකෙක් දාපු ත්‍රෙඩ් එක පෙනි පෙනී, තමන්ගෙ ත්‍රෙඩ් එකට වැඩිපුර අවධානෙ ගන්න දඟලන ඒ ත්‍රෙඩ් එකම ආයෙ දාන මෝඩ පොන්සියො රැල, මේ වර්ග දෙකේ ගඳයො සෙට් උනා කියන්නෙ අනිත් උන් දාන වැඩකට ඇති ත්‍රෙඩ් ඔක්කොම යට යනව...