වයසක සිංහලු ඇති අනන්තවත 
මම නම් මුලින්ම Nokia 6600 එකක තමා ඕක මුලින්ම use කරේ.

මම නම් මුලින්ම Nokia 6600 එකක තමා ඕක මුලින්ම use කරේ.

yatin rawum phone eka![]()
![]()
seriously bro, oya supiri dial ekak.ow thama tiyenawa badu

seriously bro, oya supiri dial ekak.
6600 eka mage aiyage, mn salli collect karala gattu eka 2700 ekak. eka na still i have.
මාත් 6630යක් use කරේ .
6600 එකේ වගේ නෙවෙයි එකේ 3g තිබුන .
ඒකාලේ samsung වල තිබ්බ ජරා os එක වගේ නෙවෙයි symbian os එක මරු .
whatsapp පවා තිබුන phone එකට .
උබලට arawap මතකද ?a kale themes hadanna puluwan sites tibba.
ow thama tiyenawa badu