අතීත කාමය | eBuddy use කරපු උන් ඉන්නවද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    වයසක සිංහලු ඇති අනන්තවත :D
    මම නම් මුලින්ම Nokia 6600 එකක තමා ඕක මුලින්ම use කරේ.
    download.png
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Adoo ow yako.. Muninma thibba phone eka nokia xpressmusic 5800 .. Nokia wala mulma full touch phone eka without keyboard
     
    • Like
    Reactions: Cenon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    seriously bro, oya supiri dial ekak.
    6600 eka mage aiyage, mn salli collect karala gattu eka 2700 ekak. eka na still i have.

    issarawelama gatte Panasonic

    1607363839142.png


    itapasse Sony ericsson K700i oya dekama den nam na K700i eka issuwa. Itapasse 6630 dekak tibba ekak vodafone eka dunna malli kenek ta.

    itapasse MDA vario

    1607363999830.png


    meke keli tika tiyenawa.

    HTC touch pro 2, 3k tiyenawa thawama weda.

    WhatsApp Image 2020-12-07 at 11.25.18 PM.jpeg


    HTC one m7, m8 tiyenawa thawama weda. Nokia 1100, Nokia 6020 thawama weda 😍
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    මාත් 6630යක් use කරේ .
    6600 එකේ වගේ නෙවෙයි එකේ 3g තිබුන .
    ඒකාලේ samsung වල තිබ්බ ජරා os එක වගේ නෙවෙයි symbian os එක මරු .
    whatsapp පවා තිබුන phone එකට .
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මාත් 6630යක් use කරේ .
    6600 එකේ වගේ නෙවෙයි එකේ 3g තිබුන .
    ඒකාලේ samsung වල තිබ්බ ජරා os එක වගේ නෙවෙයි symbian os එක මරු .
    whatsapp පවා තිබුන phone එකට .

    a kale themes hadanna puluwan sites tibba.
     
    • Love
    Reactions: Cenon

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    a kale themes hadanna puluwan sites tibba.
    උබලට arawap මතකද ?
    මගේ දැන් එකේ bank එකේ කෝටිගානක් සල්ලි ඇති පොලිය වැටිලා .

    ow thama tiyenawa badu

    මගේලගත් තිබ්බේ මෙන්න මේ virtion එකමයි .
    මේ italy වල විකුනපු phone එකක් නේද ?
    මේ tim කියන්නේ උන්ගේ sim company එකක්ද කොහෙද .
     
    • Love
    Reactions: Cenon