lankawe hugak ewun oka thmai anthimata kranne. chande deela awilla wale 3 dan wale 1 bahala.වියදම් අඩුකරගෙන ජීවත්වෙන්න උත්සහ කරපන්



macho oya kiyana katawa hariytama hari. ape දෙමව්පියන් ඉදලා වැඩිහිටි පරම්පරාවම වග කියන්න ඕනි..Rate age eka 30ta wadi hama minihama mekata waga kiyanna oni. 90% lankawe inne low income ganna aya. job ekatai, takaramatai, bothaletai, 5000tai chande deepu ewage anisansa thama me.
Dan mokadda miniha karanna kiyanne bala sitinne kiyala![]()
මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.
එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.
මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
මෙන්න රටේ තත්වය.
ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
from FB
මොකක්ද ගන්න විනය ක්‍රියාමාර්ගෙ කියල වෙන්න ඇති බලන්නෙDan mokadda miniha karanna kiyanne bala sitinne kiyala
Same feeling bro...mata ada pawning yannat una...e gatta salli tikat naya beruwa...padi labenakam fucke fuck...kawadawenakam mewa karannada ban...horakm karana ayo ehema karala hari jiwath wenawa...apita ewa purudu nane banජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
kisi wrong decision ekak aran ne, mewa tama jivithe tiyena important ma decisions.feel sorry for you
ඒත්, ඔයත් වැරදි තීරණ අරන් නේද?

puluwan nam dan hari podi business ekak patan ganna. api karanawa watalappan business ekak side eken. eggs ganan nisa ekat kela wela tiyenne.නෑ, කොහෙත්ම, ප්ලෑන් එකකට ජීවිතේ හදන් පාඩුවෙ ජීවත්වෙන්න පටං ගද්දී එක සැරේට අම්මා තාත්තා ලෙඩ වුනාම ඒ් ඉතුරු කරපුවා වියදම් වුනා. රට හරියට තිබුනනම් කාටවත් වැරැද්දක් නොකිය පාඩුවෙ ජීවිතේ හදාගන්න මිනිස්සු අපි