අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

shenat

Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    gXKCUP5.jpeg

    මයින්ද මාත්තය මේ පාර හොඳට හදල තිබුණ නිසා මෙහෙමවත් යනව කියන්නත් බැරි නෑ ඔය යන ගමන්. එහෙව් උන් ඉන්නෙ. :dull:
     
    • Like
    Reactions: Any.key and Ryan08

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    මටත් මේ පාලකයො එක්ක පුදුම වෛරයක් තියෙන්නෙ. මට අවු 30ක් වෙනව. හැමදේම ප්ලෑන් එකක් ඇතුව තනියම කරගත්තෙ. අම්මට තාත්තට වත්කම් නෑ බිංදුවෙන් පටන් ගත්තෙ.
    සැලකියයුතු තරම් පඩියක් ලැබෙන රස්සාවක් හොයාගත්ත. ඒකත් සාධාරණ විවිදිහට කරගෙන.
    ඉඩමක් ගත්ත, වාහනයක් ගත්ත, ගෙයක් හදන්න හිටියෙ කොරෝනා ආපු නිසා වැඩේ පස්සට ගියා.
    පස්සට ගියා ගියාමයි දැන් ඉතින් ගේවල් හැදිලි බොරු.
    බඳින්න වයසත් හරි ඒත් බං ගෙයක් හදන්නෙ නැතුව, මේ ජීවන වියදම් එක්ක බඳින්න මතක් වෙනකොටත් පිස්සු වගේ.
    එකම දේ තනිකඩ නිසා මොන දේ උනත් මට විතරක් නෙ බැන්දම ඒ ගෑනි ලමයි ඔක්කොම වගකීම් ගැන බලන්න ඕනෙනෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,168

    dan badapan nathnam passata amaru wenawa
    dubai hari palayan
     
    • Like
    Reactions: pdkuma

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,676
    6,449
    113
    මේ දවස්වල තරම් දියුණු වෙන්න අවශ්‍ය අවස්ථා ඒමට කාලයක් තව ඒන්නෙ නෑ. දැන් දියුණ වෙන්නත් බැරි නම් කියල වැඩක් නෑ.
    බාස් කෙනෙක් දවසකට 5000. කරන්න වැඩක් නැති නම් බොරු ප‌ොෂ් අතෑරලා ගෝලයෙක්ට වත් යන්න. ගෝලයගෙ පඩියත් 2500. මොලය තියේ නම් මාස තුනෙන් බාස් වෙන්න පුවවන්. ගරාජ් බාස්ලා නම් දවසකට 10,000 කිසිම ගින්නක් නැතුව හොයත හැකි. )
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටක් විදිහට පිටරටින් ගත්ත ලෝන් බැන්කු වලින් ගත්ත ලෝන් ගෙවන්න සල්ලි නෑ කියල නොගෙව ඉන්නව නම් ඒ රටේ මිනිස්සු මෙච්චර සොරි වෙලා ඉද්දි මොකට ගත්ත ලෝන්ගෙවනවද... මිනිස්සුත් වහාම ලෝන් ඉන්ස්ටෝල්මන් කපන එකට ඔබ්ජෙක්ශන් දාල කපන එක වලක්ව ගන්න ඕන මොකෝ රටට සල්ලි නෑ කියල රනිල් කියනවනම් මිනිස්සුන්ට ගෙවල්වලට වෙනම සල්ලි උනන් නෑනෙ

    රටේ ඔක්කොම මිනිස්සු ලෝන්ගෙවන එක නවත්තගන්න ඕන රටට හරි ගියම ගෙවමු
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073

    LOL! :D Basic economics lept..!!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    324940039_1357762815057300_3251361715650915000_n.jpg

    මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
    මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
    ⁣අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.
    ⁣එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
    ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
    ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.
    මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
    දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
    මෙන්න රටේ තත්වය.
    ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
    from FB
    Beheth prashna thiyenawa thamai eka hari.

    habai oya mona prashna thibbath Dr fee eka adu karanne naththe ayi?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හික් ගෑවිලා ඉන්නේ
    මැරෙන්න බැරි නිසා ජිවත් වෙන ලයින් එකක් යන්නේ
     
    • Like
    Reactions: Ryan08 and ElaBaba

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හික් ගෑවිලා ඉන්නේ
    මැරෙන්න බැරි නිසා ජිවත් වෙන ලයින් එකක් යන්නේ
    Government eka anuwa yamin gaththa naya nogewa imu.. Ranil kiyanawa wage banku, leasing company walatath pati thada karaganna kiyamu. Ratata hari giyama apith gewanawa😀
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Rate age eka 30ta wadi hama minihama mekata waga kiyanna oni. 90% lankawe inne low income ganna aya. job ekatai, takaramatai, bothaletai, 5000tai chande deepu ewage anisansa thama me.
    Mehemai ehema kiyala wikalpayak nane thawama. Okay minissunge ekathu wela munta balakaranna one system went karanna
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mehemai ehema kiyala wikalpayak nane thawama. Okay minissunge ekathu wela munta balakaranna one system went karanna

    Oka thama machan niyapoththen kadanna oni de porawen kapanna giyama amaru wenawa kiyanne. 225 witharak neme ekata hariyana businessmanla, government office wala inna set eka, police and army. minissu hamadema change wenna oni. Ehema wenne na ithin thawath amaruma wela naththatama nathi wenakal.

    Aye system change karanna puluwan rata sampoornayenma makala aragena witharai
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    dan badapan nathnam passata amaru wenawa
    dubai hari palayan
    බඳින්න වෙනව බං.නැත්නම් වයසත් යනව. රට යන්න බැලුව හුත්තෙ ඒජන්සි කාරයො මිනිස්සුන්ගෙන් හූරගෙනම කනවනෙ. අනික් පැත්තෙන් පාස්පෝට් හදන්න දීල මාස තුනක් වෙනව තාම ආවෙ නෑ.
    රට යන එක ආර්තික පැත්තෙන් වාසි උනාට අම්ම තාත්ත බලාගන්න වගේ දේවල් වලින් හරි පාඩුවක් වෙන්නෙ.
     
    • Like
    Reactions: vectorizer and EVC

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    නාකි ගෑණිට හෙණ විසේ නේද
    මෙ රට මේ විදියට හරි තියෙන එකම ලොකු දෙයක්
    මුන් වගේ හැත්තක් එක්ක මෙච්චර කල් මේ රට ඉතුරු උණ එකම ලොකු දෙයක්