අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    🙁 සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රම හොයන්න වෙන අයගෙන් අහලා බලන්න. ඒ වගේ ක්‍රම ගැන yt එහෙම හොයලා බලන්න. Skill එකක් තියෙනවා නම් ඒක social media වල share කරලා ඔයාගේ product එකට හරි service එකට හරි market එකක් හදා ගන්න බලන්න. හැබැයි අතින් වියදම්කරන් පිරමීඩ වලට වංචා කරන අයට නම් රැවටෙන්න යන්න එපා @Emios කියලා තියෙන ඒවත් හොඳයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,498
    67,845
    113
    Ubala danne day rent couple room un hamba karana taram.hari haman roomuth newe.day 5000 dunnath 30 days 150000
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ කලින් හිටපු සභාපතිය 2021 දවසක අහල තියෙනව රජයේ සේවකයො බැංකු වලින් ණය ගන්නවද කියල. එහෙව් පාලකයො ඉන්නෙ බොලව් මේ රටේ :angry::angry::angry:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Rate age eka 30ta wadi hama minihama mekata waga kiyanna oni. 90% lankawe inne low income ganna aya. job ekatai, takaramatai, bothaletai, 5000tai chande deepu ewage anisansa thama me.
    macho oya kiyana katawa hariytama hari. ape දෙමව්පියන් ඉදලා වැඩිහිටි පරම්පරාවම වග කියන්න ඕනි..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    324940039_1357762815057300_3251361715650915000_n.jpg

    මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
    මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
    ⁣අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.
    ⁣එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
    ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
    ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.
    මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
    දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
    මෙන්න රටේ තත්වය.
    ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
    from FB
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,803
    113
    මයින්ද මාතියා නිසා තමයි අපි වතුර ටිකක් හරි බීලා පන බේරගෙන ජීවත් වෙන්නේ. ෆොටෝ එක බිත්තියේ ගහලා ගරු කරපල්ලා ඒ මාතියට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,498
    67,845
    113
    324940039_1357762815057300_3251361715650915000_n.jpg

    මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
    මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
    ⁣අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.
    ⁣එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
    ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
    ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.
    මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
    දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
    මෙන්න රටේ තත්වය.
    ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
    from FB
    Dan mokadda miniha karanna kiyanne bala sitinne kiyala
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,921
    113
    Galle
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    Same feeling bro...mata ada pawning yannat una...e gatta salli tikat naya beruwa...padi labenakam fucke fuck...kawadawenakam mewa karannada ban...horakm karana ayo ehema karala hari jiwath wenawa...apita ewa purudu nane ban
     
    • Sad
    Reactions: chinmak

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    මේ රටේ මෝඩ හැත්තට චන්ද අයිතිය ලැබුන එක තමයි වරද. හොරුන්ව චන්දෙන් පත් කරගෙන රටට කෙල උනාම පොදුවෙ හැමෝම විදවනවා! :growl: :growl:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,406
    5,759
    113
    නෑ, කොහෙත්ම, ප්ලෑන් එකකට ජීවිතේ හදන් පාඩුවෙ ජීවත්වෙන්න පටං ගද්දී එක සැරේට අම්මා තාත්තා ලෙඩ වුනාම ඒ් ඉතුරු කරපුවා වියදම් වුනා. රට හරියට තිබුනනම් කාටවත් වැරැද්දක් නොකිය පාඩුවෙ ජීවිතේ හදාගන්න මිනිස්සු අපි
    puluwan nam dan hari podi business ekak patan ganna. api karanawa watalappan business ekak side eken. eggs ganan nisa ekat kela wela tiyenne.
    mona hari patan ganna, rolls patis string hoppers hari hadala laga laga hithawat kadawalata danna. muladi tikak lajja wage hithei, eth passe pride eken kiyanna puluwan wei. IT knowledge eka tiyenawa nam online weda tikak balanna.
     
    • Like
    Reactions: shenat and $onny