මයින්ද මාත්තය මේ පාර හොඳට හදල තිබුණ නිසා මෙහෙමවත් යනව කියන්නත් බැරි නෑ ඔය යන ගමන්. එහෙව් උන් ඉන්නෙ.


dan badapan nathnam passata amaru wenawaමටත් මේ පාලකයො එක්ක පුදුම වෛරයක් තියෙන්නෙ. මට අවු 30ක් වෙනව. හැමදේම ප්ලෑන් එකක් ඇතුව තනියම කරගත්තෙ. අම්මට තාත්තට වත්කම් නෑ බිංදුවෙන් පටන් ගත්තෙ.
සැලකියයුතු තරම් පඩියක් ලැබෙන රස්සාවක් හොයාගත්ත. ඒකත් සාධාරණ විවිදිහට කරගෙන.
ඉඩමක් ගත්ත, වාහනයක් ගත්ත, ගෙයක් හදන්න හිටියෙ කොරෝනා ආපු නිසා වැඩේ පස්සට ගියා.
පස්සට ගියා ගියාමයි දැන් ඉතින් ගේවල් හැදිලි බොරු.
බඳින්න වයසත් හරි ඒත් බං ගෙයක් හදන්නෙ නැතුව, මේ ජීවන වියදම් එක්ක බඳින්න මතක් වෙනකොටත් පිස්සු වගේ.
එකම දේ තනිකඩ නිසා මොන දේ උනත් මට විතරක් නෙ බැන්දම ඒ ගෑනි ලමයි ඔක්කොම වගකීම් ගැන බලන්න ඕනෙනෙ.
රටක් විදිහට පිටරටින් ගත්ත ලෝන් බැන්කු වලින් ගත්ත ලෝන් ගෙවන්න සල්ලි නෑ කියල නොගෙව ඉන්නව නම් ඒ රටේ මිනිස්සු මෙච්චර සොරි වෙලා ඉද්දි මොකට ගත්ත ලෝන්ගෙවනවද... මිනිස්සුත් වහාම ලෝන් ඉන්ස්ටෝල්මන් කපන එකට ඔබ්ජෙක්ශන් දාල කපන එක වලක්ව ගන්න ඕන මොකෝ රටට සල්ලි නෑ කියල රනිල් කියනවනම් මිනිස්සුන්ට ගෙවල්වලට වෙනම සල්ලි උනන් නෑනෙ
රටේ ඔක්කොම මිනිස්සු ලෝන්ගෙවන එක නවත්තගන්න ඕන රටට හරි ගියම ගෙවමු
Basic economics lept..!!Following Ranil's theoryLOL!Basic economics lept..!!
Beheth prashna thiyenawa thamai eka hari.![]()
මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.
එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.
මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
මෙන්න රටේ තත්වය.
ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
from FB
Government eka anuwa yamin gaththa naya nogewa imu.. Ranil kiyanawa wage banku, leasing company walatath pati thada karaganna kiyamu. Ratata hari giyama apith gewanawaහික් ගෑවිලා ඉන්නේ
මැරෙන්න බැරි නිසා ජිවත් වෙන ලයින් එකක් යන්නේ
Mehemai ehema kiyala wikalpayak nane thawama. Okay minissunge ekathu wela munta balakaranna one system went karannaRate age eka 30ta wadi hama minihama mekata waga kiyanna oni. 90% lankawe inne low income ganna aya. job ekatai, takaramatai, bothaletai, 5000tai chande deepu ewage anisansa thama me.
මයින්ද මාත්තය මේ පාර හොඳට හදල තිබුණ නිසා මෙහෙමවත් යනව කියන්නත් බැරි නෑ ඔය යන ගමන්. එහෙව් උන් ඉන්නෙ.![]()
Mehemai ehema kiyala wikalpayak nane thawama. Okay minissunge ekathu wela munta balakaranna one system went karanna
බඳින්න වෙනව බං.නැත්නම් වයසත් යනව. රට යන්න බැලුව හුත්තෙ ඒජන්සි කාරයො මිනිස්සුන්ගෙන් හූරගෙනම කනවනෙ. අනික් පැත්තෙන් පාස්පෝට් හදන්න දීල මාස තුනක් වෙනව තාම ආවෙ නෑ.dan badapan nathnam passata amaru wenawa
dubai hari palayan