අතේ ගැසීම නැවැත්තුව

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    සෑහෙන දරුණු උණක් හැදිල අතේ ගහන එක නැවතුනා සති 3ක් වගේ. සනීප උනාට පස්සෙත් දිගටම අල්ලන් ඉන්නවා බං දැන් සති 2ක් වගේ.

    ඇඟේ Motivation එක වැඩී වගේ දැනෙනවා. පාරේ කෑල්ලක් දැක්කත් නගිනව. Office එකේ ඔක්කොම ගෑනු ලස්සනට පේනව බං. හැම වෙලේම බාගෙට නැගල තියන්නෙත්. කේන්තිත් යනව වැඩි.

    හැබැයි Deadlift එක එහෙම 10 kg වගේ වැඩි උනා බං, මං හිතුවේ අසනීපෙන් පස්සෙ අඩු වෙයි කියල.

    දැන් ආයිත් අතේ ගහල බලන්න ඕනෙ ඒක ද හේතුව කියල.
     
    • Haha
    Reactions: Kodiya97

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    දිගටම අදින්න බලපං. Sexual Energy කියන්නේ වටිනා දෙයක්. බෙඩ් ෂිට් වල සරමේ පිහිදන්න සුදුසු දෙයක් නෙවේ. මාස දෙකක් වගේ ඉඳලා බලපං. කෙල්ලෝ ඇඟට එන්නේ.
     
    • Haha
    Reactions: Kodiya97

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    දිගටම අදින්න බලපං. Sexual Energy කියන්නේ වටිනා දෙයක්. බෙඩ් ෂිට් වල සරමේ පිහිදන්න සුදුසු දෙයක් නෙවේ. මාස දෙකක් වගේ ඉඳලා බලපං. කෙල්ලෝ ඇඟට එන්නේ.
    සිරා බං. වෙනදට පැය 6 7ක් නිදාගත්තත් පට්ට අමාරුයි. මේ ටිකේ පැය 4න් වගේම ඉබේම ඇහරෙනව බං. ඇඟට සිරාම Feeling එකක් තියන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හොදයි, ඉස්සරහට අර තඩි කැත නාකි ගැනුන්ගේ පොටෝ අපිට දකින්න ලැබෙන්නැති වෙයි
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    හොදයි, ඉස්සරහට අර තඩි කැත නාකි ගැනුන්ගේ පොටෝ අපිට දකින්න ලැබෙන්නැති වෙයි
    නොගහ ඉන්න නිසා තමා බං මෝල වැඩි. තව ඉස්සරහට තව එයි.
     
    • Sad
    Reactions: Fiona Dabare

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මගේ 3-4/ weekly rate එකේ තිබුණේ
    සති දෙකකට කලින් නැවැත්තුවා නිකන්ම

    දැන් wet dreams එනවා almost daily
    පුදුම වදයක්, එකපාරට නින්දෙන් ඇහැරෙනවා. night shorts damp
    හැබැයි intentional orgasm වගේ නෙමෙයි. strong smell නැහැ, සසර කල කිරුණු feelings එන්නෙත් නැහැ

    ඩොකාටත් කිව්වා, අවුලක් නැහැ කිව්වා :LOL:
    අපි forcefully නැවැත්තුවට body එකෙන් බැහැර කරන්න ඕනනම් කරනවා
     
    මටත් දෙක තුනක් සෙට් උනා. ඇත්තට කෙල්ලෙක්ට ගැහුව එකක් එහෙම එහෙම්ම Recreate උනා වෙන කෙල්ලෙක් එක්ක. නිකන් අතේ ගහනව වගෙත් නෙමේ බං. Full Body Experience එකක් එනව නෙහ්. තොලක් දැම්ම එකත් ඇත්තට දැම්ම වගේ දැනුනෙ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    සිරා බං. වෙනදට පැය 6 7ක් නිදාගත්තත් පට්ට අමාරුයි. මේ ටිකේ පැය 4න් වගේම ඉබේම ඇහරෙනව බං. ඇඟට සිරාම Feeling එකක් තියන්නේ.
    මං දැං අවුරුදු දෙකක් විතර Semen Retention
     
    • Haha
    Reactions: Flappybird