අතේ පාරක් ගැහුවම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අතේ පාරක් ගැහුවම

    හිතේ තියෙන කුප්ප සිතුවිලි ඔක්කොම නැතුව යනව බොලව්

    වනචර සිතුවිලි විතරක් නෙමේ. හිතට එන හැම පව්කාර අදහසක්ම...

    ඒ නිසා ලිංගික තෘප්තිය හැමෝටම ලොකු අවශ්‍යතාවයක්, කනව බොනව වගේ තමා
    බැරිමනං අතේ පාරක් හරි ගහල දාන එක..

    වැඩේ තියෙන්නෙ අතේ ගහල විනාඩි පහයි නැත්තං පැය කාලයි මට එහෙම වෙන්නෙ.. ආයෙ ටික ටික වනචර සිතුවිලි පහල වෙනව..
    හැබැයි අනිත් නරක සිතුවිලි නං පැය ගණනාවකට හිතෙන් අයින් වෙනව
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    භාවනා කරපන් බන්... සිල්වත් හාමුදුරුවරයෙක් ගාවට පලයන්... නැත්තම් පොත් තියනවා තනියම භාවනා කරන්න හිත හදන හැටි...


    ඕකට එකම විසදුම භාවනාව...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    suicide karaganna try krla nadda?

    තියෙනව
    හැබැයි ආයෙනං මගේ පවුලෙ අය ඉන්නකං එහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ මම..
    එයාල පව්..
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    You tube eke tiyanawa සසර දනවිිව කියලා program ekak.....eka poddak ahapan inna gaman.....wanachara sitiwili awata kamak ne......watapitawe inna genunta paauwe inna deepan.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    නෑනේ. :dull:

    මට දැං ඕව රිපීට් කරල එපා වෙලා තියෙන්නෙ
    මගේ පරණ ත්‍රෙඩ් පරිශීලනය කරපං..
    ඊයෙ පෙරේදත් ඔය ගැන කියල ත්‍රෙඩ් එකක් දැම්ම..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113

    අනුන්ට කරදරයක් නැත්තං සැපක් ගත්තම මොකද බං..
    මටනං රාගය දුරුකරන්ඩ උවමනාවක් නෑ
    නිවන් දකින්ඩ උවමනාවකුත් නෑ

    මට ඕන හැමදාම සැපෙන් ඉන්ඩ..
    සේරම ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුන්ට කරදරයක් නැත්තං සැපක් ගත්තම මොකද බං..
    මමටනං රාගය දුරුකරන්ඩ උවමනාවක් නෑ
    නිවන් දකින්ඩ උවමනාවකුත් නෑ

    මට ඕන හැමදාම සැපෙන් ඉන්ඩ..
    සේරම ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන

    #facepalm
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ පූස කිලෝ 2ක් බර ඇති

    බව්ව කිලෝ 10ක් බර ඇති...

    පණු බේත් දෙන්ඩ උන්ගෙ බර ගැන හිතුව මම :P