අතේ සතේ නැති feeling එක

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම මුලින්ම ගෙයක් ගන්න බන් හැදුවේ
    ගෙවල් 100ක් විතර බලන්න යන්න ඇති එකක්වත් හරි ගියේ නෑ
    සමහර එව්වට යන පාර හරි නෑ සමහර එව්වා හෙන බාල විදිහට හදල තියෙන්නේ
    සමහර එව්වට හරි ඔප්පු නෑ ඔක්කොම හොදට තියෙන එව්වා පට්ට ගණන් එත් ඒ ගානට ඒක වටින්නේ නෑ
    ඔහොම අවුරුද්දකට වඩා ගෙවල් හෙව්වා
    බැරිම තැන ගිය මැයි වල ගෙයක් හදන්න ගත්ත
    දැන් ස්ලැබ් එකත් දාල ඉවරයි
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ බාගයක් වත් හදාගෙන

    mageth Rs 400 ta 500ta adu wela tiyanawa :lol:
    gewal hadana ekanam duka tamai ban, mama nam gewal hadana scene ekata danma bahinne naha. uba duk wenna epa uba dan Rs1000k dila hadana de thawa awurudu 10kin karanna Rs10000k yanna puluwan. eka nisa anagathe yanna tiyana wiyadamak adu kala kiyala hithagadanin.

    Habai onawata wada lokuwata gewal hadanna yanna epa, dream gewal hadanna giyoth anith okkoma dreams atharinna wenawa.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    මට දුකක් නෑ බන්
    එත් පොඩ්ඩක් විතර හිතට අමාරු උනා balance එක රින ගානක් දැක්කම
    දැන් නම් අවුලක් නෑ හෙට කොහොමත් පඩි හම්බවෙනවනේ
    මහලොකු ගෙයක් නෙමෙයි බන් හදන්නේ
    ඉඩම පොඩි නිසා තට්ටු දෙකට ගැහුවේ නැත්නම් පස්සේ කාලෙක වාහනයක් දාන්නවත් ඉඩක් ඉතුරු වෙන්නේ නෑ :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මට දුකක් නෑ බන්
    එත් පොඩ්ඩක් විතර හිතට අමාරු උනා balance එක රින ගානක් දැක්කම
    දැන් නම් අවුලක් නෑ හෙට කොහොමත් පඩි හම්බවෙනවනේ
    මහලොකු ගෙයක් නෙමෙයි බන් හදන්නේ
    ඉඩම පොඩි නිසා තට්ටු දෙකට ගැහුවේ නැත්නම් පස්සේ කාලෙක වාහනයක් දාන්නවත් ඉඩක් ඉතුරු වෙන්නේ නෑ :yes:

    ඉඩම පොඩි කිව්වෙ පර්චස් කීයක් වගෙද ?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එහෙම සීන් එකක් නෙමෙයි බන් මට වෙලාතියෙන්නේ
    මගේ Personal Loan එකක් තියෙනවා
    එකේ වාරිකය කැපිල 942කින් ඇරියස් වෙලා Account එකේ සල්ලි නැති නිසා
    ඉතින් phone එකෙන් බලනකොට අර ඇරියස් වෙච්ච් ගාන රින විදිහට පෙන්නනවා
    මම බැංකුවට call කලා එහෙම පෙන්නුවට අවුලක් නෑ කිව්වා ආයේ account එකට සල්ලි වැටෙනකොට
    ඇරියස් වෙච්ච් ගාන අඩුවෙන්න ඕන නිසා එහෙම වැටෙන්නේ කිව්වා
    නැත්නම් මට overdraft facility එක නැද්ද කොහෙද
    උන් අවුලක් නෑ කිව්ව‍ට ඊළඟ මාසේදී 942ත් කපල ඒකට සෙට් වෙන්න දඩමුදලක් වගේ එකකුත් කපනව නේද?
    එකවුන්ට් එකේ සල්ලි අවමය තිබුනේ නෑ කියල.:angry::angry:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උන් අවුලක් නෑ කිව්ව‍ට ඊළඟ මාසේදී 942ත් කපල ඒකට සෙට් වෙන්න දඩමුදලක් වගේ එකකුත් කපනව නේද?
    එකවුන්ට් එකේ සල්ලි අවමය තිබුනේ නෑ කියල.:angry::angry:

    එහෙම වැඩිපුර ගානක් කපන්නේ නම් නෑ කිව්වා මම call කරලා ඇහුව
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එහෙම වැඩිපුර ගානක් කපන්නේ නම් නෑ කිව්වා මම call කරලා ඇහුව
    :confused:
    උඹේ කරන්ට් එකවුන්ට් එකක්ද තියෙන්නේ.නැත්නම් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක්ද?කරන්ට් එකවුන්ට් වලනම් කපනවා පුතෝ.ඉතිරිකිරීමේ ගිණුම් ගැන නොදනිමි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :confused:
    උඹේ කරන්ට් එකවුන්ට් එකක්ද තියෙන්නේ.නැත්නම් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක්ද?කරන්ට් එකවුන්ට් වලනම් කපනවා පුතෝ.ඉතිරිකිරීමේ ගිණුම් ගැන නොදනිමි.

    සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් තියෙන්නේ
    බැංකුවෙන් නම් කිව්වා එහෙම වැඩිපුර ගානක් ගන්නේ නෑ කියල