අදත් මරණ 98 ක්. #CORONA

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    100ට වැඩි වෙන්න දෙන්නෙ නැත්තෙ මොකෝ දන්නෑ..අපි තමා හොඳට්ටම කරේ කියල කියන්න බැරි නිසාද?.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අර කලින් ගණන් දාපු බුවා වෑඩට ඈවිත් වගේ
    මටත් ඕකම තමා හිතුනේ :rolleyes:

    දැන් එකපාරට ටික කාලෙකට පස්සේ අගෝස්තු මස මුල් සතියේ කියල එකක් අගෝස්තු අන්තිමට වගේ එයි

    ඊට පස්සේ ලොක්ක පැනික් වෙන්ව 🤪
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මටත් ඕකම තමා හිතුනේ :rolleyes:

    දැන් එකපාරට ටික කාලෙකට පස්සේ අගෝස්තු මස මුල් සතියේ කියල එකක් අගෝස්තු අන්තිමට වගේ එයි

    ඊට පස්සේ ලොක්ක පැනික් වෙන්ව 🤪
    අපේ ඔෆීස් එක ගිය අවුරුද්දේ මාර්තු ඉදන් ගෙදර ඉදන් වෑඩ. මේ වෙනකම් කිසිම කෙනෙක් පොසිටිව් වුනේ නෑ. මේ සතියේ දෙන්නෙක් පොසිටිව්. ඒ කියන්නේ දෑන්නම් සෑහෙන්න තත්වේ දරුණුයි
     
    • Sad
    Reactions: RLT4U

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Dan lankawe western province inna unge hama family ekakama danna kaata hari covid hadila tiyenawa.. ekko ubalage yaluwekta.nayekta katahari.
     
    • Like
    Reactions: fdk and ML1987

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    පොඩ්ඩක් ඉන්න තාම හරියට මැරෙන්න ගත්තේ නෑ.තව සතියකින් දෙකකින් උද්ඝෝෂණ කරපු අය හොදටම කරපු හැටි බලා ගන්න පුළුවන් වෙයි!!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොඩ්ඩක් ඉන්න තාම හරියට මැරෙන්න ගත්තේ නෑ.තව සතියකින් දෙකකින් උද්ඝෝෂණ කරපු අය හොදටම කරපු හැටි බලා ගන්න පුළුවන් වෙයි!!

    ඵයාලා බැසිල ඵක්ක ඩෙල්ටා කොවින් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරා වෙන්න බැරිද?:unsure:

    • Like
    • Haha
    Reactions: ElaBaba and ML1987

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පොඩ්ඩක් ඉන්න තාම හරියට මැරෙන්න ගත්තේ නෑ.තව සතියකින් දෙකකින් උද්ඝෝෂණ කරපු අය හොදටම කරපු හැටි බලා ගන්න පුළුවන් වෙයි!!

    උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි :yes:
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි :yes:
    බයවෙන්න එපා.ස්ටාලින් ස' බේරගන්න වලුනේ.

    ඵයාලා බැසිල ඵක්ක ඩෙල්ටා කොවින් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරා වෙන්න බැරිද?:unsure:

    ඒ කියන්නේ ජෙප්පොත් දැන් බැසිල් එක්ක සෙට් වෙලාද ගේම් ගහන්නේ🙃.යසයි යසයි🤣.
    ------ Post added on Aug 7, 2021 at 8:42 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    අපේ ඔෆීස් එක ගිය අවුරුද්දේ මාර්තු ඉදන් ගෙදර ඉදන් වෑඩ. මේ වෙනකම් කිසිම කෙනෙක් පොසිටිව් වුනේ නෑ. මේ සතියේ දෙන්නෙක් පොසිටිව්. ඒ කියන්නේ දෑන්නම් සෑහෙන්න තත්වේ දරුණුයි
    math colombo wada kale ada antigen test kala positive