අදරය.....???

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මචන් මටත් ඔය සීන් එක උනා. මෙතැනදී ඔය කෙල්ල බයයි උබට ලව් කරන්න මොකද පරණ කොල්ල වගේ උබත් නැති කියල. ඒ හින්ද උබගන කෙල්ලගේ හිතේ විශ්වාසයක් ඇති කරපන් එතකොට කෙල්ල අනිවා උබට කැමති වෙනවා.:)
    OW MACHO EYA MATA EHEMA KIYALA THIYANAWA ,AYA ADARAYAK GANA HITHANNA BAYAI KIYALA
    THANKS MACHO
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මචන් මෙහෙමයි අපි ආදරේ කරන කෙනාව අපිට් ලබාගන්න ගියාම ගොඩක් ප්‍රශ්න වලට් අපිට් මුණ පන්න සිද්ද වෙනවා.. ඒ ප්‍රශ්න එක එක්කෙනට් එක එක විදියට ඇති වෙනවා.. අපි ඒ ප්‍රශ්න අවම එවට් හොදින් මුණ දෙන්න ඕන.. ඒතකොට් අපේ ආදරේ අපිට් ලැබෙනවා... ඉක්මනට් ලේසියෙන් ලබාගන්න දෙයක කිසිම වටිනාකමක් නැ.... මහන්සි වෙලා ලබාගන්න දෙය ගොඩක් වටිනවා...!!! උබ ඒ කෙල්ල එක්ක දිගටම එයට් එන හැම ප්‍රශ්නෙකදිම එය එක්කම ඉදපන්... ඒ වගේම උබ දැන් එක සැරයක් කිවනේ එයට් ආදරෙයි කියල ඉතින් දැන් ඉවසපන්.... එයට් අයෙ අයෙ උබ එයට‍ ආදරෙයි කියල කියන්න යන්න එපා.... එතකොට් උබව එයට් කරදරයක් වෙනවා කොටින්ම එයට‍ ඇනයක් වෙනවා... එහෙම වෙලා උබ නිකන් චා වෙන්න එපා... උබ කොල්ලෙක් උබේ කොලුකම රැකගනින්.. කෙල්ලෙක් ඉස්සරහ ආදරේ කියන දේ හිග කන්න යන්න එපා.. අනික ආදරේ කියන්නේ හිත්වල බලෙන් ඇති වෙන දෙයක් නෙමේ... එහෙම ඇති කරන්නත් බැ.. එක දෙන්නගෙම හිත්වල නොදැනුවත්වම ඇති වෙන හැගීමක්.... ඒ නිසා එක එයාගේ හිතේ ඇති වෙන විදියට් වැඩ කරපන්.. ටික කාලයක් යද්දී එයාගේ හිතේ උබ ගැන ආදරයක් ඇති වෙයි... එකට් උබ එයගේ ලගින්ම ඉදපන්... හොදින් කතා බහ කරලා ඉදපන් වෙනද වගේ...!!!

    ARTER ALL BEST OF LUCK AND NEVER GIVE UP..!!!

    MACHO UBE KATHAWA ATHTHA,MAMA NITHARA KATHAKARAMA ADARE KIYALA KIYANAWA,EKATA EYATH KAMATHI NA,EKA MAMA HADAGANNA ONA KIYALA MATH WISHWASA KARANAWA.
    THANKS MACHO UBAGE IDEA EKA KIUWATA....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    honda yaaluwek wage eya langinma inna.. tikak kal yanakota eyath oyata aadare karai.

    ආදරයක් ලැබුනේ නැති වුනත්..
    ඒ කෙල්ලව තනි කරන්නේ නැතිව..
    හැමදාම තමන්ගේ හොදම යාලුවෙක් හැටියට ආශ්‍රය කරන්න..
    ඒතකොට ඒ කෙල්ලට ආදරයක් ඇති නොවුනත්..

    මේ කොල්ලා ගැන කම්පාවක් හරි දැනෙයි නේ..
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ආදරයක් ලැබුනේ නැති වුනත්..
    ඒ කෙල්ලව තනි කරන්නේ නැතිව..
    හැමදාම තමන්ගේ හොදම යාලුවෙක් හැටියට ආශ්‍රය කරන්න..
    ඒතකොට ඒ කෙල්ලට ආදරයක් ඇති නොවුනත්..

    මේ කොල්ලා ගැන කම්පාවක් හරි දැනෙයි නේ..

    :yes:
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Machanla iwasaganna amaru parana boy gana kiyanakotane, monawa karannada ahagena innawa,eyata sathutak labenawanam mata sathutu nounath kamak na.....
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    Machanla iwasaganna amaru parana boy gana kiyanakotane, monawa karannada ahagena innawa,eyata sathutak labenawanam mata sathutu nounath kamak na.....
    eyaage duka bedaagena eyaa langinma inna. honda yaaluwek wela hitiyama tika kaalekin eyaata oya gana aadare hithei.. :yes::yes::yes:
     
    e girl danata wena kenekta adare nokaranawa nam aniwaryen meya gana adare hithei ;)
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    eyaage duka bedaagena eyaa langinma inna. honda yaaluwek wela hitiyama tika kaalekin eyaata oya gana aadare hithei.. :yes::yes::yes:

    ow macha puluwan tharam mama eyata adaren kathkaranne ,balamoko mage kapakirim walata labena result eka.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ow macha puluwan tharam mama eyata adaren kathkaranne ,balamoko mage kapakirim walata labena result eka.
    එ ගර්ල්ට කොල්ලෙක් නැත්තන් බොහො දුරට උබට ආදරෙ කරයි බ්‍රො.
    :):):)
    සමහර වෙලාවට දෑනුත් ආදරෙ කරනවා ඇති.
    :yes:
    එත් අර පරන සම්බන්දෙන් ලැබුව අත්දැකිමත් එක්ක ආදරෙ කරන්න බය ඇති බන්...
    ඩොන්ට් වොරි ලගදිම රිසාල්ට් එක හම්බවෙයි
    .
    ;)
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48

    එ ගර්ල්ට කොල්ලෙක් නැත්තන් බොහො දුරට උබට ආදරෙ කරයි බ්‍රො.
    :):):)
    සමහර වෙලාවට දෑනුත් ආදරෙ කරනවා ඇති.
    :yes:
    එත් අර පරන සම්බන්දෙන් ලැබුව අත්දැකිමත් එක්ක ආදරෙ කරන්න බය ඇති බන්...
    ඩොන්ට් වොරි ලගදිම රිසාල්ට් එක හම්බවෙයි
    .
    ;)

    eya mata kiuwa thawa kenel na kiyala ,dan kathakarana widiyata hithenawa adarayak thiye kiyala
    thanks bro
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    e girl danata wena kenekta adare nokaranawa nam aniwaryen meya gana adare hithei ;)

    ඔව්, ඒ දවස කවදා උදා වෙයි ද කියලා
    අපිට කියන්න අමාරුයි..
    ඒ දවස උදා වෙන කම් මේ යාලුවාට
    ඒ කෙල්ලව පරිස්සමෙන් බලා ගන්න නම්
    අනිවාර්යෙන් ම වෙනවා..
    :)
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    ඒ වගේ ආදරයක් කරපු අය අතලොස්සක් විතරයි මචන් මේ සමාජයෙන් අපිට හොයා ගන්න පුලුවන් වෙන්නේ..

    මට දැන් දවස් 3 කට කලින් ඔයා දැන් කියනවා වගේම චරිතයක් ආශ්‍රය කරන්න ලැබුනා..
    ඒ කෙල්ලගේ කතාව ඇහුවාම ඇත්තටම මම පුදුම වුණා..
    ඒ කෙල්ලට වයස අවුරුදු 12 ඉදලා ආශ්‍රය කල අයියා කෙනෙක්ට මේ කෙල්ල ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.. කොහොම හරි.. ඒ දෙන්නාට දෙන්නා බෑරි තත්ත්වයට ඒ ආදරය එකතු වේලා..
    කොහොම හරි.. මේ කෙල්ලගේ තවත් අක්කි කෙනෙක් හිටියා.. ඒ අක්කි ඒ අතරම් අසනිප තත්වයකින් නෙවෙයි.. ජිවත් වේලා තියෙන්නේ.. ඉතින් ඒ අක්කි මේ කෙල්ලගේන් එක ඉල්ලිමක් කරලා තියෙනවා.. මට අර යාලුවාව බදින්න ඕනේ කියලා.. ඉතින්. මේ යාලුවා මේ තාක් කල් ආදරය කල ඒ කොල්ලාට කිව්වා මේ කෙල්ලව බදින්න කියලා..
    ඒත් ඒ කොල්ලා මේ කිමට විරුද්ධ වුන හින්දා මේ කෙල්ල බලපෑම් කරලා තියෙනවා..
    මගේ ජිවිතය නැති කර ගන්නවා කියලා.. අන්තිමේදි ..
    මේ කෙල්ල අත පිහියකින් අරන් කපාගෙනත් තියෙනවා.. ( ඒ පැල්ලම් මම දැක්කා. )

    ඒ හේතුවෙන් ඒ යාලුවා අර කෙල්ලගේ යාලුවත් එක්ක අලුත් පවුලක් ආරම්භ කලා..

    කොහොම හරි ඒ පවුලට දැන් ලමයි 2 ක් එකතු වේලා ඉන්නවා..
    ඒත් මේ කෙල්ල තවමත් හිතින් අර ආදරය කරපු කොල්ලා වෙනුවෙන් ම ජිවත් වෙනවා..
    ඒ ආදරය නෑවට නොලෑබෙන අපෙක්ෂාවෙන් වුනත්..

    මගේ ජිවිතයට මේ වගේ චරිතයක් දැකපු පලවෙනි පාර..
    මේ කෙල්ලගේ පවුල් පසුබිමේ කතාව අහද්දි වුනත්.. මට පුදුමාකාර දුකක් දැනුනේ..

    mage Chain eka penna may kathawa kiyawala
    8.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machanla iwasaganna amaru parana boy gana kiyanakotane, monawa karannada ahagena innawa,eyata sathutak labenawanam mata sathutu nounath kamak na.....

    දැන් අර කොල්ලා මේ කෙල්ලගෙන් වෙන් වේලා තියෙන්නේ
    ඇයි කියලා ඔයා අහලා බලලා තියෙනවා ද ?

    ඒ හේතුව කිව්වේ නැති වුනාට කමක් නෑ..
    ඒත් මට දැන ගන්න ඕනේ. ඒ කෙල්ලගේ වැරද්දක් ද ? එහෙම නැත්නම් ඒ කොල්ලාගේ
    වැරද්දක් හින්දා ද මේ දෙන්න වෙන් වේලා තියෙන්නේ කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow macha puluwan tharam mama eyata adaren kathkaranne ,balamoko mage kapakirim walata labena result eka.

    කැපවිමෙන් අනිවාර්යෙන් ම..
    ප්‍රතිඵලයක් නම් ලැබෙයි.. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ මේ ප්‍රතිඵලය ලැබෙන්න
    කොයි තරම් කාලයක් බලාගෙන ඉන්න වෙනවා ද කියලා
    හිතා ගන්න බැරි එක..

    කොහොම වුනත්.. ඒ අතරතුර කිසිම මතබේද ඇති නොවෙන විදියට කටයුතු කරන්න
    වග බලා ගන්න..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    කැපවිමෙන් අනිවාර්යෙන් ම..
    ප්‍රතිඵලයක් නම් ලැබෙයි.. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ මේ ප්‍රතිඵලය ලැබෙන්න
    කොයි තරම් කාලයක් බලාගෙන ඉන්න වෙනවා ද කියලා
    හිතා ගන්න බැරි එක..

    කොහොම වුනත්.. ඒ අතරතුර කිසිම මතබේද ඇති නොවෙන විදියට කටයුතු කරන්න
    වග බලා ගන්න..
    ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනා.
    එත් ඔය ගර්ල් තාම අර කොල්ලා ආයෙ එයි කියලා බලගෙන ඉන්නවද දන්නෙ නැහැ බන්.
    උබ කුල් අයියා කියනවා වගෙ එ කොල්ලා/කෙල්ල සම්බන්දෙ අතැරිය හෙතුව හොය ගනින්...
    එකිගෙන්ම අහලා දැනගනින් වෙන වුන්ව ගාවගෙන නම් චාටර් කරගන්න එපා.

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    දැන් අර කොල්ලා මේ කෙල්ලගෙන් වෙන් වේලා තියෙන්නේ
    ඇයි කියලා ඔයා අහලා බලලා තියෙනවා ද ?

    ඒ හේතුව කිව්වේ නැති වුනාට කමක් නෑ..
    ඒත් මට දැන ගන්න ඕනේ. ඒ කෙල්ලගේ වැරද්දක් ද ? එහෙම නැත්නම් ඒ කොල්ලාගේ
    වැරද්දක් හින්දා ද මේ දෙන්න වෙන් වේලා තියෙන්නේ කියලා..

    eya mata wen una hethuwa kiuwa,eyala wenwela thiyenne kollage waraddak nisa
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනා.
    එත් ඔය ගර්ල් තාම අර කොල්ලා ආයෙ එයි කියලා බලගෙන ඉන්නවද දන්නෙ නැහැ බන්.
    උබ කුල් අයියා කියනවා වගෙ එ කොල්ලා/කෙල්ල සම්බන්දෙ අතැරිය හෙතුව හොය ගනින්...
    එකිගෙන්ම අහලා දැනගනින් වෙන වුන්ව ගාවගෙන නම් චාටර් කරගන්න එපා.

    na ban ehema sin ekak wenne na ,u dan marry karalada koheda,hethuwa mata kiuwa macho, eya hamadeyakma wage math ekka kiyanawa,mama e kata mama godak asai.