ඔව්, යාලුවා තවමත්.. මේ කෙල්ල
ඒ කොල්ලාට පණ වගේ ආදරේ කරනවා..
උදේ නැගිට්ටාම ඒ කොල්ලාගේ පින්තුරයක් බලලා ලු නැගිටෙන්නේ..
ඒ වුනත් මේ කොල්ලා බැන්දාට පස්සේ..
එකම එක පාරක් වත් කතා කරන්න ගියේ නෑල්ලු..
මේ කොල්ලාගේ බැදපු කෙල්ල නම් මෙයත් එක්ක ඉදලා හිතලා කතා කරනවා..
ඒත් ඒ කොල්ලා කතා කරන්න යද්දි මේය ෆොන් එක කට් කරනවා ලු..
මේ කෙල්ල පෙරේදා බොලද වැඩක් කරලා තියෙනවා..
මේ කෙල්ල සියදිවි හානි කර ගන්න ගිහිල්ලා..
ඒත් පුර්වේ කල පිනකට වෙන්න ඇති ඒ දේ කර ගන්න බැරි වේලා..