අදරය.....???

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබ එ කෙල්ලට ආදරයි කියලා
    වෑඩක් නෑහෑ බන් එ කෙල්ලට ආදරේ දෑනේන්න සලස්වපන්..
     
    • Like
    Reactions: Asheen

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Machanlamata therenne nathi ekama de maya eka dawasak hodin kathakoroth anith dawase ehema kathakaranne nane,ai ehema wenaswenne?
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒ වගේ ආදරයක් කරපු අය අතලොස්සක් විතරයි මචන් මේ සමාජයෙන් අපිට හොයා ගන්න පුලුවන් වෙන්නේ..

    මට දැන් දවස් 3 කට කලින් ඔයා දැන් කියනවා වගේම චරිතයක් ආශ්‍රය කරන්න ලැබුනා..
    ඒ කෙල්ලගේ කතාව ඇහුවාම ඇත්තටම මම පුදුම වුණා..
    ඒ කෙල්ලට වයස අවුරුදු 12 ඉදලා ආශ්‍රය කල අයියා කෙනෙක්ට මේ කෙල්ල ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.. කොහොම හරි.. ඒ දෙන්නාට දෙන්නා බෑරි තත්ත්වයට ඒ ආදරය එකතු වේලා..
    කොහොම හරි.. මේ කෙල්ලගේ තවත් අක්කි කෙනෙක් හිටියා.. ඒ අක්කි ඒ අතරම් අසනිප තත්වයකින් නෙවෙයි.. ජිවත් වේලා තියෙන්නේ.. ඉතින් ඒ අක්කි මේ කෙල්ලගේන් එක ඉල්ලිමක් කරලා තියෙනවා.. මට අර යාලුවාව බදින්න ඕනේ කියලා.. ඉතින්. මේ යාලුවා මේ තාක් කල් ආදරය කල ඒ කොල්ලාට කිව්වා මේ කෙල්ලව බදින්න කියලා..
    ඒත් ඒ කොල්ලා මේ කිමට විරුද්ධ වුන හින්දා මේ කෙල්ල බලපෑම් කරලා තියෙනවා..
    මගේ ජිවිතය නැති කර ගන්නවා කියලා.. අන්තිමේදි ..
    මේ කෙල්ල අත පිහියකින් අරන් කපාගෙනත් තියෙනවා.. ( ඒ පැල්ලම් මම දැක්කා. )

    ඒ හේතුවෙන් ඒ යාලුවා අර කෙල්ලගේ යාලුවත් එක්ක අලුත් පවුලක් ආරම්භ කලා..

    කොහොම හරි ඒ පවුලට දැන් ලමයි 2 ක් එකතු වේලා ඉන්නවා..
    ඒත් මේ කෙල්ල තවමත් හිතින් අර ආදරය කරපු කොල්ලා වෙනුවෙන් ම ජිවත් වෙනවා..
    ඒ ආදරය නෑවට නොලෑබෙන අපෙක්ෂාවෙන් වුනත්..

    මගේ ජිවිතයට මේ වගේ චරිතයක් දැකපු පලවෙනි පාර..
    මේ කෙල්ලගේ පවුල් පසුබිමේ කතාව අහද්දි වුනත්.. මට පුදුමාකාර දුකක් දැනුනේ..

    අනේ අම්මෝ..
    ඒ කෙල්ලට කොහොම ආත්ම ශක්තියක් තියෙන්න ඇත්ද?
    ඒ අතින් බලනකොට පිරිමි අපි දුර්වලයි..
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    Mata eya hamadema kiuwa ,eyage adare nathiune kohomada kiyana elath,eyata prashne kalin adaraya amathka karanna bahalu,mama kiuwa ehema amathaka karanna one na api digatama kathakaramu kiyala
    thanks macho

    machan kellek kollekuta eyaage para love eke duk ganawilla kiyanne aa kella kollata kamathi hindaaaa............. aaaaya dekak nee ubata ooni nam thawa maasayak yai oya kellawa kamathi karaganna.............. just keep in touch with her ................... To really love a woman To understand her - you gotta know her deep inside Hear every thought - see every dream N' give her wings - if she wants to fly Then when you find yourself lyin' helpless in her arms You know you really love a woman
     
    • Like
    Reactions: Asheen

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machanlamata therenne nathi ekama de maya eka dawasak hodin kathakoroth anith dawase ehema kathakaranne nane,ai ehema wenaswenne?

    කෙල්ලොන්ගේ ස්වභාවය එහෙම තමයි මචන්..
    ඒ අයට අපි ආදරය කොයි තරම් පුද කලත් ඒ ආදරය හරියට තේරුම් ගන්න තරම් හැකියාවක් නෑ..
    ඒ ආදරය ඒ අය තේරුම් ගන්න මැලි වෙන්නේ. තමා තව දුරටත් මේ ආදරය වෙනුවෙන්.
    දුක් වෙයි කියන මතයේ ඉන්න නිසා වෙන්නත් ඇති..

    ඒ හින්දා.. ඒ වෙනස් විම් වලට අනුව අපි හැඩ ගැහුනා නම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ අම්මෝ..
    ඒ කෙල්ලට කොහොම ආත්ම ශක්තියක් තියෙන්න ඇත්ද?
    ඒ අතින් බලනකොට පිරිමි අපි දුර්වලයි..

    ඔව්, ඒක ඇත්ත..
    ඒ අතින් බලද්දි.. අපිත් එක්ක සම්බන්ධ කරලා හිතන්න විදියක් නෑ..
    ඒත් මචන් මේ වගේ චරිත අප සමාජයේ ඉන්නේ අතලොස්සක් විතරයි..
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    machan kellek kollekuta eyaage para love eke duk ganawilla kiyanne aa kella kollata kamathi hindaaaa............. aaaaya dekak nee ubata ooni nam thawa maasayak yai oya kellawa kamathi karaganna.............. just keep in touch with her ................... To really love a woman To understand her - you gotta know her deep inside Hear every thought - see every dream N' give her wings - if she wants to fly Then when you find yourself lyin' helpless in her arms You know you really love a woman
    Brian Adams :D
     
    Thanks macho,matath welawakata ehema hithenawa,eth sihinayak weida mage adare....
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48

    කෙල්ලොන්ගේ ස්වභාවය එහෙම තමයි මචන්..
    ඒ අයට අපි ආදරය කොයි තරම් පුද කලත් ඒ ආදරය හරියට තේරුම් ගන්න තරම් හැකියාවක් නෑ..
    ඒ ආදරය ඒ අය තේරුම් ගන්න මැලි වෙන්නේ. තමා තව දුරටත් මේ ආදරය වෙනුවෙන්.
    දුක් වෙයි කියන මතයේ ඉන්න නිසා වෙන්නත් ඇති..

    ඒ හින්දා.. ඒ වෙනස් විම් වලට අනුව අපි හැඩ ගැහුනා නම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    Eya wenuwem mama wenas welath balannam macho,eth e wenaswima walata haadagahenna uparima uthsaha karanawa......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eya wenuwem mama wenas welath balannam macho,eth e wenaswima walata haadagahenna uparima uthsaha karanawa......

    ඔව්, ඒ වෙනසට හැඩ ගැහෙනවා වගේම..
    ඔයාගේ ඉදිරි අනාගතය ගැනත් හිතලා. ඒ ආදරය උදේසාම මහා ලොකු බලාපොරොත්තු තියාගෙන
    ජිවිතය ගත කරන්න උත්සහ කරන්න එපා..
    තමාගේ ජිවිතය සාර්ථක කරන්න නම්.. එකම ප්‍රතිපත්තියක් යටම ඉන්නේ නැතිව..
    ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වලට මැදි වේලා කාලය නැති නාස්ති කරන්නේ නැතිව..
    මම කලින් කිව්වා වගේ ඔයාගේ ජිවිතය ගැනත් හිතන්න..

    ආදරයක් අපේ ජිවිතයට ඕනේ තමයි..
    ඒත් ඒ ආදරය සාර්ථක වෙන්නේ අපේ ජිවිතය සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුලුවන් කමක් තිබ්බා නම් විතරයි..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔව්, ඒක ඇත්ත..
    ඒ අතින් බලද්දි.. අපිත් එක්ක සම්බන්ධ කරලා හිතන්න විදියක් නෑ..
    ඒත් මචන් මේ වගේ චරිත අප සමාජයේ ඉන්නේ අතලොස්සක් විතරයි..

    ඒක ඇත්ත මචන්..මන් හිතුවේ ඔහොම චරිත ඉන්නේ චිත්‍රපටිවල විතරයි කියලා.
    ඒත් ඒ කොල්ලට කොහොම පීඩනයක් දැනෙන්න ඇත්ද කියලා හිතනකොට..
    හිතාගන්න බෑ බන්...
    ඒ ගැන කියන්න මට වචන එන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත මචන්..මන් හිතුවේ ඔහොම චරිත ඉන්නේ චිත්‍රපටිවල විතරයි කියලා.
    ඒත් ඒ කොල්ලට කොහොම පීඩනයක් දැනෙන්න ඇත්ද කියලා හිතනකොට..
    හිතාගන්න බෑ බන්...
    ඒ ගැන කියන්න මට වචන එන්නේ නෑ..

    මම නම් හිතන්නේ නෑ.. චිත්‍රපටිවල වත් මේ වගේ චරිතයක් හොයා ගන්න ලැබෙයි කියලා..
    හේතුව...
    මේ කෙල්ලගේ ජිවිත කතාව ඇහුනාම මට පුදුම විදියට දුකක් දැනුනේ..
    තවත් මේ කෙල්ලගේන් අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා..
    ජිවතය ගැන හොද අවබෝධයකින් ජිවත් වෙන චරිතයක් කිව්වොත් මම නිවැරදියි..
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48

    මම නම් හිතන්නේ නෑ.. චිත්‍රපටිවල වත් මේ වගේ චරිතයක් හොයා ගන්න ලැබෙයි කියලා..
    හේතුව...
    මේ කෙල්ලගේ ජිවිත කතාව ඇහුනාම මට පුදුම විදියට දුකක් දැනුනේ..
    තවත් මේ කෙල්ලගේන් අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා..
    ජිවතය ගැන හොද අවබෝධයකින් ජිවත් වෙන චරිතයක් කිව්වොත් මම නිවැරදියි..

    Mewidiyata dennek adare karala e adare wena kenekuta denna kiyanna puluwanda? Me girl hodatama dannawa boy eyata witharai adare karanne kiyalam,edennata wenuna kiyala duka witharai uruma wenne
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48

    ගොඩක් ස්තුති වචනයකින් හරි කමෙන්ට් කර හැමෝටම........ඔයාලගෙ ජ්ව්ත වලට අදරය වැඩි වැඩියෙන් ලබෙවා!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mewidiyata dennek adare karala e adare wena kenekuta denna kiyanna puluwanda? Me girl hodatama dannawa boy eyata witharai adare karanne kiyalam,edennata wenuna kiyala duka witharai uruma wenne

    ඔව්, යාලුවා තවමත්.. මේ කෙල්ල
    ඒ කොල්ලාට පණ වගේ ආදරේ කරනවා..
    උදේ නැගිට්ටාම ඒ කොල්ලාගේ පින්තුරයක් බලලා ලු නැගිටෙන්නේ..
    ඒ වුනත් මේ කොල්ලා බැන්දාට පස්සේ..
    එකම එක පාරක් වත් කතා කරන්න ගියේ නෑල්ලු..
    මේ කොල්ලාගේ බැදපු කෙල්ල නම් මෙයත් එක්ක ඉදලා හිතලා කතා කරනවා..
    ඒත් ඒ කොල්ලා කතා කරන්න යද්දි මේය ෆොන් එක කට් කරනවා ලු..

    මේ කෙල්ල පෙරේදා බොලද වැඩක් කරලා තියෙනවා..
    මේ කෙල්ල සියදිවි හානි කර ගන්න ගිහිල්ලා..
    ඒත් පුර්වේ කල පිනකට වෙන්න ඇති ඒ දේ කර ගන්න බැරි වේලා..