අදහසක් දීපල්ලකෝ

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ඩුබායි වගේ රටක delivery rider ජොබ් කොහොමද? 8lak දීලා යන එක ගැන මොකද කියන්නේ . අදහසක් දෙන්න බලන්න .
     
    • Like
    Reactions: kinkon

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඩිලිවරි රයිඩර් ජොබ් එක සෙට් කරලා දෙන එකටද 8ක් දෙන්න ඕන? නැත්තං උබට ටිකට් වීසා + ජොබ් එකේ පලවෙනි පඩිය ගන්නකං එහෙ ගිහිං ඉන්න වගේ යන වියදමද ලක්ෂ 8?
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ඩිලිවරි රයිඩර් ජොබ් එක සෙට් කරලා දෙන එකටද 8ක් දෙන්න ඕන? නැත්තං උබට ටිකට් වීසා + ජොබ් එකේ පලවෙනි පඩිය ගන්නකං එහෙ ගිහිං ඉන්න වගේ යන වියදමද ලක්ෂ 8?
    set කරලා දෙන්න බන් ඉල්ලුවේ .

    අවුලක් නැහැ වගේ. මාසෙකට කීයක් හම්බෙයිද ?
    2 lak බන්
    ------ Post added on Apr 21, 2024 at 8:01 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    set කරලා දෙන්න බන් ඉල්ලුවේ
    ඩිලිවරි රයිඩර් වගේ ජොබක් සෙට් කරලා දෙන්න ලක්ෂ 8 දෙන එක අතිනුත් පාඩුයි බං. උබ විසිට් වීසා එකක් දාගෙන ඩුබායි ගිහින් පොඩි ගානකට තියන බෙඩ් ස්පේස් එකකට සෙට් වෙලා සති දෙකක් උදේ ඉදන් හවස් වෙනකං එහෙ ඉන්න ගමන් ජොබ් හොයන්න ගේමක් ගැහුවොත් ඔයිට වඩා හොද ජොබක් උබටම හොයාගන්න පුලුවන්වෙයි. උබට ටිකට් එකට බෙඩ් ස්පේස් එකට කන්න බොන්න ඉන්න ඔක්කොටම ජොබ් එකක් හම්බෙනකන් උපරිම ලක්ෂ 5ක් යයි ජොබ් එකක් හොයාගන්න මාසයක් වගේ ගියත්
     
    • Like
    Reactions: NaOH

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ඩිලිවරි රයිඩර් වගේ ජොබක් සෙට් කරලා දෙන්න ලක්ෂ 8 දෙන එක අතිනුත් පාඩුයි බං. උබ විසිට් වීසා එකක් දාගෙන ඩුබායි ගිහින් පොඩි ගානකට තියන බෙඩ් ස්පේස් එකකට සෙට් වෙලා සති දෙකක් උදේ ඉදන් හවස් වෙනකං එහෙ ඉන්න ගමන් ජොබ් හොයන්න ගේමක් ගැහුවොත් ඔයිට වඩා හොද ජොබක් උබටම හොයාගන්න පුලුවන්වෙයි. උබට ටිකට් එකට බෙඩ් ස්පේස් එකට කන්න බොන්න ඉන්න ඔක්කොටම ජොබ් එකක් හම්බෙනකන් උපරිම ලක්ෂ 5ක් යයි ජොබ් එකක් හොයාගන්න මාසයක් වගේ ගියත්
    තව Romania ඇග්රී ජොබ් එකක් සෙට් ක‍රලා දෙන්නම් කිව්ව. එකට 15.5lak ඉල්ලනවා. එක ගැන මොකද බන් .පඩිය 2lak කිඋව්ව
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,428
    113
    ටහික්, උබලා වගේ එවුන් නිසා තමයි අපේ බාප්පා බෙන්ස් එකක් අරන් තියෙන්නේ එහෙනම්; පුංචිට vitz එකක් අරන් දීලා
    කලින් කාර් flip කරා, දැන් කට්ටිය middle east යවනවා.
    අවුරුද්දට අපේ ගෙදර ඇවිල්ලා විනාඩි 5න් 5ට call එනවා:baffled:
     
    • Wow
    Reactions: Bad News