set කරලා දෙන්න බන් ඉල්ලුවේ .ඩිලිවරි රයිඩර් ජොබ් එක සෙට් කරලා දෙන එකටද 8ක් දෙන්න ඕන? නැත්තං උබට ටිකට් වීසා + ජොබ් එකේ පලවෙනි පඩිය ගන්නකං එහෙ ගිහිං ඉන්න වගේ යන වියදමද ලක්ෂ 8?
2 lak බන්අවුලක් නැහැ වගේ. මාසෙකට කීයක් හම්බෙයිද ?
ඩිලිවරි රයිඩර් වගේ ජොබක් සෙට් කරලා දෙන්න ලක්ෂ 8 දෙන එක අතිනුත් පාඩුයි බං. උබ විසිට් වීසා එකක් දාගෙන ඩුබායි ගිහින් පොඩි ගානකට තියන බෙඩ් ස්පේස් එකකට සෙට් වෙලා සති දෙකක් උදේ ඉදන් හවස් වෙනකං එහෙ ඉන්න ගමන් ජොබ් හොයන්න ගේමක් ගැහුවොත් ඔයිට වඩා හොද ජොබක් උබටම හොයාගන්න පුලුවන්වෙයි. උබට ටිකට් එකට බෙඩ් ස්පේස් එකට කන්න බොන්න ඉන්න ඔක්කොටම ජොබ් එකක් හම්බෙනකන් උපරිම ලක්ෂ 5ක් යයි ජොබ් එකක් හොයාගන්න මාසයක් වගේ ගියත්set කරලා දෙන්න බන් ඉල්ලුවේ
තව Romania ඇග්රී ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් කිව්ව. එකට 15.5lak ඉල්ලනවා. එක ගැන මොකද බන් .පඩිය 2lak කිඋව්වඩිලිවරි රයිඩර් වගේ ජොබක් සෙට් කරලා දෙන්න ලක්ෂ 8 දෙන එක අතිනුත් පාඩුයි බං. උබ විසිට් වීසා එකක් දාගෙන ඩුබායි ගිහින් පොඩි ගානකට තියන බෙඩ් ස්පේස් එකකට සෙට් වෙලා සති දෙකක් උදේ ඉදන් හවස් වෙනකං එහෙ ඉන්න ගමන් ජොබ් හොයන්න ගේමක් ගැහුවොත් ඔයිට වඩා හොද ජොබක් උබටම හොයාගන්න පුලුවන්වෙයි. උබට ටිකට් එකට බෙඩ් ස්පේස් එකට කන්න බොන්න ඉන්න ඔක්කොටම ජොබ් එකක් හම්බෙනකන් උපරිම ලක්ෂ 5ක් යයි ජොබ් එකක් හොයාගන්න මාසයක් වගේ ගියත්