අනේ ඉතින් මං එහෙම නරක ළමයෙක් නොවන බව උඹ දන්නවා නොවැ..
මම නොදන්නවද උබ ගැන.. 6 වසරේ ඉදන් දන්නෙ

අනේ ඉතින් මං එහෙම නරක ළමයෙක් නොවන බව උඹ දන්නවා නොවැ..

kello neweyi anthimata baya wenne adisi pudagalaya kellonge eva dekala![]()

PATTA KATHAWAhari ban,,aloke gamaan karanwa kiynne uta melo deyak allanna karanna kana bonna melo deyak bane,,itin no awl,,
mata oya az pena katawa nan sure na,,
et itn ema ekek htya kyla mokada holmanak wagene,,echara gemak na,,
මම නොදන්නවද උබ ගැන.. 6 වසරේ ඉදන් දන්නෙ

සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.
උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ.![]()
Sira uththarayak. Godak welawata meka venna puluwan.

ade umba ela kollekne....elaz...oka wenna athi ban...

සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.
උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ.![]()

සුදු රෝස;11515939 said:පාරදෘශ්‍යයි කියන්නෙ ආලෝකය ඒ හරහා ගමන් කරනව කියන එකනෙ.
අපේ පෙනීම ලැබෙන්නෙ අක්ෂි කාචයෙන් වර්ථනය වෙන ආලෝකය දෘශ්ටි විතානය මත පතිත වෙලා ඒකෙන් ස්නායු උත්තේජනය වීමෙන් මම දන්න විදියට.
ඉතින් සිරුරේ සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් හැම එකක්ම පාරදෘශ්‍ය වෙනවනම් මේ සිද්ධිය වෙන්නෙ නෑ... එතකොට ඒ මනුස්සයට කිසිම දෙයක් පෙනෙන් නෑ........ ඉතින් ප්‍රශ්නයක් නෑ... ( හරිද දන්නෙ නෑ, මම bio කරපු කෙනෙක් නම් නෙවෙයි යාළු )
ඒත් ඉතින් කෝමහරි එයාව අල්ලගත්තොත් තමයි හොඳ මම හිතන්නෙ........![]()