අදිසි මිනිසා..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ ඉතින් මං එහෙම නරක ළමයෙක් නොවන බව උඹ දන්නවා නොවැ..
    :nerd::nerd::nerd:

    මම නොදන්නවද උබ ගැන.. 6 වසරේ ඉදන් දන්නෙ:P:P:P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පාරදෘශ්‍යයි කියන්නෙ ආලෝකය ඒ හරහා ගමන් කරනව කියන එකනෙ.

    අපේ පෙනීම ලැබෙන්නෙ අක්ෂි කාචයෙන් වර්ථනය වෙන ආලෝකය දෘශ්ටි විතානය මත පතිත වෙලා ඒකෙන් ස්නායු උත්තේජනය වීමෙන් මම දන්න විදියට.

    ඉතින් සිරුරේ
    සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් හැම එකක්ම පාරදෘශ්‍ය වෙනවනම් මේ සිද්ධිය වෙන්නෙ නෑ... එතකොට ඒ මනුස්සයට කිසිම දෙයක් පෙනෙන් නෑ........ ඉතින් ප්‍රශ්නයක් නෑ... ( හරිද දන්නෙ නෑ, මම bio කරපු කෙනෙක් නම් නෙවෙයි යාළු )

    ඒත් ඉතින් කෝමහරි එයාව අල්ලගත්තොත් තමයි හොඳ මම හිතන්නෙ........
    :nerd::nerd::nerd::nerd::lol::lol::lol:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    hari ban,,aloke gamaan karanwa kiynne uta melo deyak allanna karanna kana bonna melo deyak bane,,itin no awl,,

    mata oya az pena katawa nan sure na,,

    et itn ema ekek htya kyla mokada holmanak wagene,,echara gemak na,,

    ඇයි මචන් ආලෝකය ගමන් කරනව නම් අල්ලන්න බැරි?
    ආලෝකය තරංග ආකාරයක් නේ.
    උදාහරනයක් විදියට වීදුරු තුලින් ආලෝකය ගමන් කරනව නමුත් අල්ලන්න පුලුවන්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පාරදෘශ්‍ය කරන බෙහෙත හැදුවට අයෙත් දෘශ්‍ය කරන බෙහෙත මහාචාර්යවරයා හදලා නැති නිසා
    මොකද එතකොට අරුට හැමදාම ඉන්න වෙන්න කාටවත් පෙන්න නැතුව :baffled::baffled::rofl::P
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.

    උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ. :)

    ade umba ela kollekne....elaz...oka wenna athi ban...
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    උඹලත් හොරෙන් ඩිස්ක බලන්නේ

    ඔහු සම්පූර්ණයෙන්ම අදිසි භාවයට පත් වී ඇත්නම් උගේ සෙට් එක කෙල්ලන්ට පෙන්නේ නැති නිසා. :lol:කෙල්ලන්ට නොපෙනෙන්න බැලුවට කමක් නැති නිසා.:eek:;)(උඹලත් හොරෙන් ඩිස්ක බලන්නේ):shocked:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.

    උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ. :)

    හරි මචන්.. රෙප් මගෙන්:yes::yes::):)

    සුදු රෝස;11515939 said:
    පාරදෘශ්‍යයි කියන්නෙ ආලෝකය ඒ හරහා ගමන් කරනව කියන එකනෙ.

    අපේ පෙනීම ලැබෙන්නෙ අක්ෂි කාචයෙන් වර්ථනය වෙන ආලෝකය දෘශ්ටි විතානය මත පතිත වෙලා ඒකෙන් ස්නායු උත්තේජනය වීමෙන් මම දන්න විදියට.

    ඉතින් සිරුරේ
    සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් හැම එකක්ම පාරදෘශ්‍ය වෙනවනම් මේ සිද්ධිය වෙන්නෙ නෑ... එතකොට ඒ මනුස්සයට කිසිම දෙයක් පෙනෙන් නෑ........ ඉතින් ප්‍රශ්නයක් නෑ... ( හරිද දන්නෙ නෑ, මම bio කරපු කෙනෙක් නම් නෙවෙයි යාළු )

    ඒත් ඉතින් කෝමහරි එයාව අල්ලගත්තොත් තමයි හොඳ මම හිතන්නෙ........
    :nerd::nerd::nerd::nerd::lol::lol::lol:

    හරියට හරි.. රෙප් +
    එයාව මේ දැන් තමයි අල්ලගත්තෙ:yes::yes::yes::)