අද අද එයි මරු...

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අද අද එයි මරු පින් කර ගන්නේ
    කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
    කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැළි වන්නේ

    -ලෝවැඩ සඟරාව
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    බණ නම් නිබොරුය මුනිවරයන් නේ
    කය නම් නොතිරය අදහා ගන් නේ
    පණ නම් තණ අග පිනිබිඳු වැන් නේ
    පින නම් නොපමාවම කරගන් නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    අද අද එයි මරු පින් කර ගන්නේ
    කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
    කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැළි වන්නේ

    -ලෝවැඩ සඟරාව
    "අද අදම මාරයා පැමිණෙතැයි සිතා පින් කළ යුතුය. හෙට මරු නොඑන්නේ දැයි කෙලෙස සිතන්ද? මහාසේනාවක් ඇති මාරයාට කවරනම් කාලය ඇප වෙන්නද? එබැවින් කුසල් කිරීමට කුමක් හෙයින් කම්මැලි වන්නේද?"

    -උපුටා ගැනීම wikipedia
     
    • Love
    Reactions: OrangeHat