අද ඉදන් මාත් ඉන්නවෝ...

Sep 8, 2017
22
2
0
අද ඉදන් මාත් ඉන්නවෝ...

  1. මචංලා මම මේකේ තෙඩ් කියව්න්නෙ නම් දැන් අවුරුදු 3ක විතර ඉදන්.... මගේ අයියෙක්ගේ මාර්ගෙන් තමයි මේක දැන ගත්තේ.... ඒත් මම මේකට තෙඩ් එකක් දාන විදිය දන්නෙ නැතුව පුදුම කට්ටක් කෑවේ... මේකේ ඉන්න සහෝදරයෙක් තමයි මට වැඩේ කියලා දුන්නේ... අද ඉදන් මාත් එහෙනම් පෝස්ට් දන්නම්... ඔක්කෝටම ජයවේවා...!!!
7
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම අලුත් අකවුන්ට් එකක් හදන්න හොඳ නමක් දාල, නැත්තන් මේවා කියවන්න ගියාම අපේ දිවවල් උලුක් වෙනවා :baffled:
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    ඉස්සෙල්ලම අලුත් අකවුන්ට් එකක් හදන්න හොඳ නමක් දාල, නැත්තන් මේවා කියවන්න ගියාම අපේ දිවවල් උලුක් වෙනවා :baffled:

    :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පැතුම් අලව්වා තුන්ද්දාස් එකසිය දහය :confused:
    කියවන්න ලේසි නමක් දාල හදපන් එකක් :angry::P
    එල එල වෙල්කම් ;)