Mama Oka kiuwa ubala wage thaman gana witharak hithana kaalakanni innakan me ratata hariyanna ballo...

Mama Oka kiuwa ubala wage thaman gana witharak hithana kaalakanni innakan me ratata hariyanna ballo...

වේපුතාලා, අරහේ කොටි මහ විරු දීනේ සමරනවා. ඒවා බලන්නේ නෑ.
එක පලාතක හෙල්මට් නැතුව බයික් පදිනවා,
එවා බලන්නේ නෑ මේ හැත්ත
මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work

ලියන්නේ උඹල හරියට පාරේ යන්නේ නැති නිසානේ බන්. හොඳ වැඩේ අහුවෙච්ච එවුන්ට. ඕකුන් හින්ද තමා හරියට පාරක යන්න බැරි.![]()
මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work

අද උදේ පොලිස් බල්ලෝ ලියනවා අහිංසක මිනිස්සුන්ට දිගට හරහට
පොන්න ආණ්ඩුවට මේක කරගෙන යන්න සල්ලි හොයනවා වෙන්න ඇති
නොදකින් මේ වගේ තුප්පහි ආණ්ඩුවක්
පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල
මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work

බම්ප්..මේක නම් පට්ට වටිනා නීතියක්..පාරේ යන ගොඩක් ත්‍රී වීල් - බයික් (හැමෝම නෙමෙයි) වලට විනයක් කියල එකක් ගෑවිලාවත් නැහැ..
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...දැන් එතකොට වමේ lane එකක ඉඳන් දකුණු ලේන් එකකට මාරු වෙනවා නම්, දකුණු පැත්තේ නොකඩවා වාහන එනවා නම්, අපිට මාරු වෙන්න බැරිද? මාරු වෙන්න උත්සාහ කරොත් පොලීසියෙන් ලියනවද?
අනිත් එක, දැන් බත්තරමුල්ලේ ඉඳන් රාජගිරියට වෙනකන් එන බස් ටික වමේ ලේන් එකෙන් එන්න ඕනේ නේ මේ කියන විදියට..එක හොඳයි..එත් රාජගිරියේදී ඔක්කොම බස් ටික දකුණට හරවල යන්න ඕනේ කෙලින් නොයා..මෙතැනදී මොකක්ද වෙන්නේ? මැද ලේන් එකේ එන වාහන ඒ බස් වලට ඉඩ දෙන්න ඕනෙද?

මම හිතන්නේ මචන් කඩ ඉරි තියෙන මංතීරු වලින් බස් ටික දකුණු පැත්තට එන්න ඕන
ඒ කියන්නේ NAITA එක ලග හෝල්ට් එකේ ඉදන් ආයිත් හොල්ට් එක තියෙන්නේ රාජගිරියේ
ඒ නිසා NAITA හෝල්ට් එක පැනලා ඉස්සරහින් දකුණට දානවා ඇති
එහෙමත් සීන් එකක්ද බන්? හරියන්නේ නැහැ, අද හෙටම යන්න ඕනේ පාරට බලන්න..දැන් බයිසිකල් ත්‍රී වීල් නම් බබාලා වගේ ලස්සනට පෝලිමට යනවා ඇති![]()
![]()
මේ නීතියත් එක්කම, මොකක්හරි වාහනයක් ලේන් එකක් මාරු කරද්දී පස්සෙන් එන වාහනය මාරු වෙන්න හදන එකට ඉඩ දෙනවා නම් හරි බන්..අපි හිතමු වමේ ලේන් එකෙන් දකුණට මාරු වෙනවා කියල..එතකොට වමේ ලේන් එකේ එකා සිග්නල් එහෙම දාගෙන හරවන්න හදනකොට, දකුණු පැත්තෙන් එන එකා ඉඩ දෙන්න ඕනේ අරුට ඒ ලේන් එකට එන්න..නැත්තන් වමේ ලේන් එකේ අනවශ්‍ය ට්‍රැෆික් එකක් හැදෙන එක විතරයි වෙන්නේ..දකුණේ ලේන් එකේ තත්පර දහයක ට්‍රැෆික් එකක් හැදෙයි, එත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒක, වමේ හැදෙන ට්‍රැෆික් එකට සාපේක්ෂව..
මේක නිකන් අර වටරවුමකදී දකුණෙන් එන වාහනවලට ඉඩ දෙනවා වගේ දෙයක්නේ..