අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    වේ:growl::growl: පුතාලා, අරහේ කොටි මහ විරු දීනේ සමරනවා. ඒවා බලන්නේ නෑ.

    එක පලාතක හෙල්මට් නැතුව බයික් පදිනවා,

    එවා බලන්නේ නෑ මේ හැත්ත
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වේ:growl::growl: පුතාලා, අරහේ කොටි මහ විරු දීනේ සමරනවා. ඒවා බලන්නේ නෑ.

    එක පලාතක හෙල්මට් නැතුව බයික් පදිනවා,

    එවා බලන්නේ නෑ මේ හැත්ත

    Umbawa Liwwada? Mokada korapu warada?
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    Nithiya kiriyathmaka karath waradi munta nokalath waradi dan ubala kiyanne mokakda eka apita theren na. awajathakayo wagee ohee kagahanawa hamadetama.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work
    :yes:
    Good work!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Ammo meka nam loku deyak. Bus karayoi, Three wheel karayoi ekka epa wenawa. Mun karana tharamak gon wada karata indala hitala mole athi wadath karanawa.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka nam hoda wedak.

    pare yana bike karayoy, three wheeluy, bus karoyoy yanne ewunge parawal wage, kisima desicipline ekak nehe, hema thenama yanawa, medanthu yanawa, overtake karanne wamen.

    me thread eka dapu eka ehema wenna athi, dan hari hadiyan!
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලියන්නේ උඹල හරියට පාරේ යන්නේ නැති නිසානේ බන්. හොඳ වැඩේ අහුවෙච්ච එවුන්ට. ඕකුන් හින්ද තමා හරියට පාරක යන්න බැරි. :growl:

    මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work

    :yes::yes::yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බම්ප්..මේක නම් පට්ට වටිනා නීතියක්..පාරේ යන ගොඩක් ත්‍රී වීල් - බයික් (හැමෝම නෙමෙයි) වලට විනයක් කියල එකක් ගෑවිලාවත් නැහැ..

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...දැන් එතකොට වමේ lane එකක ඉඳන් දකුණු ලේන් එකකට මාරු වෙනවා නම්, දකුණු පැත්තේ නොකඩවා වාහන එනවා නම්, අපිට මාරු වෙන්න බැරිද? මාරු වෙන්න උත්සාහ කරොත් පොලීසියෙන් ලියනවද?

    අනිත් එක, දැන් බත්තරමුල්ලේ ඉඳන් රාජගිරියට වෙනකන් එන බස් ටික වමේ ලේන් එකෙන් එන්න ඕනේ නේ මේ කියන විදියට..එක හොඳයි..එත් රාජගිරියේදී ඔක්කොම බස් ටික දකුණට හරවල යන්න ඕනේ කෙලින් නොයා..මෙතැනදී මොකක්ද වෙන්නේ? මැද ලේන් එකේ එන වාහන ඒ බස් වලට ඉඩ දෙන්න ඕනෙද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා අහිංසක මිනිස්සුන්ට දිගට හරහට

    පොන්න ආණ්ඩුවට මේක කරගෙන යන්න සල්ලි හොයනවා වෙන්න ඇති

    නොදකින් මේ වගේ තුප්පහි ආණ්ඩුවක්

    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල

    ඇත්ත තිත්තයි සීනී පැනි රහයි

    .
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මෙච්චර කල් ඕක නොකළ එක තමයි වැරැද්ද.. ලංකාවේ ගොඩක් වාහන එලෝන උන් හිතන් ඉන්නේ පාරේ ඕන විදිහකට යන්න පුළුවන් කියල... වාහන යන්න ඕනි වමෙන් කියල මොකෙක්වත් හිතන්නේ නෑ, traffic වැඩි වෙන්නේ හරක් වගේ පාරේ යන නිසා. good work

    wedenam hodai tama hebei hemotama bedana hendat eka wenawanam... 3wheel,bike walata witarak netuwa.. benz bmw wage ewatat elesamanam hodai:yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බම්ප්..මේක නම් පට්ට වටිනා නීතියක්..පාරේ යන ගොඩක් ත්‍රී වීල් - බයික් (හැමෝම නෙමෙයි) වලට විනයක් කියල එකක් ගෑවිලාවත් නැහැ..

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...දැන් එතකොට වමේ lane එකක ඉඳන් දකුණු ලේන් එකකට මාරු වෙනවා නම්, දකුණු පැත්තේ නොකඩවා වාහන එනවා නම්, අපිට මාරු වෙන්න බැරිද? මාරු වෙන්න උත්සාහ කරොත් පොලීසියෙන් ලියනවද?

    අනිත් එක, දැන් බත්තරමුල්ලේ ඉඳන් රාජගිරියට වෙනකන් එන බස් ටික වමේ ලේන් එකෙන් එන්න ඕනේ නේ මේ කියන විදියට..එක හොඳයි..එත් රාජගිරියේදී ඔක්කොම බස් ටික දකුණට හරවල යන්න ඕනේ කෙලින් නොයා..මෙතැනදී මොකක්ද වෙන්නේ? මැද ලේන් එකේ එන වාහන ඒ බස් වලට ඉඩ දෙන්න ඕනෙද?

    මම හිතන්නේ මචන් කඩ ඉරි තියෙන මංතීරු වලින් බස් ටික දකුණු පැත්තට එන්න ඕන
    ඒ කියන්නේ NAITA එක ලග හෝල්ට් එකේ ඉදන් ආයිත් හොල්ට් එක තියෙන්නේ රාජගිරියේ
    ඒ නිසා NAITA හෝල්ට් එක පැනලා ඉස්සරහින් දකුණට දානවා ඇති

    :sorry::sorry::sorry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    4RZB7lR_700wa_0.gif
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ඉතාම වටිනා නීතියක්..... නීතිය හරියටම ක්‍රියාත්මක කිරීමයි වෙන්න ඕනේ......
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම හිතන්නේ මචන් කඩ ඉරි තියෙන මංතීරු වලින් බස් ටික දකුණු පැත්තට එන්න ඕන
    ඒ කියන්නේ NAITA එක ලග හෝල්ට් එකේ ඉදන් ආයිත් හොල්ට් එක තියෙන්නේ රාජගිරියේ
    ඒ නිසා NAITA හෝල්ට් එක පැනලා ඉස්සරහින් දකුණට දානවා ඇති

    :sorry::sorry::sorry:

    එහෙමත් සීන් එකක්ද බන්? හරියන්නේ නැහැ, අද හෙටම යන්න ඕනේ පාරට බලන්න..දැන් බයිසිකල් ත්‍රී වීල් නම් බබාලා වගේ ලස්සනට පෝලිමට යනවා ඇති :yes: :yes:

    මේ නීතියත් එක්කම, මොකක්හරි වාහනයක් ලේන් එකක් මාරු කරද්දී පස්සෙන් එන වාහනය මාරු වෙන්න හදන එකට ඉඩ දෙනවා නම් හරි බන්..අපි හිතමු වමේ ලේන් එකෙන් දකුණට මාරු වෙනවා කියල..එතකොට වමේ ලේන් එකේ එකා සිග්නල් එහෙම දාගෙන හරවන්න හදනකොට, දකුණු පැත්තෙන් එන එකා ඉඩ දෙන්න ඕනේ අරුට ඒ ලේන් එකට එන්න..නැත්තන් වමේ ලේන් එකේ අනවශ්‍ය ට්‍රැෆික් එකක් හැදෙන එක විතරයි වෙන්නේ..දකුණේ ලේන් එකේ තත්පර දහයක ට්‍රැෆික් එකක් හැදෙයි, එත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒක, වමේ හැදෙන ට්‍රැෆික් එකට සාපේක්ෂව..

    මේක නිකන් අර වටරවුමකදී දකුණෙන් එන වාහනවලට ඉඩ දෙනවා වගේ දෙයක්නේ..
     
    මම හිතන්නේ බන් දකුණු පැත්තෙන් එන එකා
    වමේ ඉදන් දකුණට එන එකාට ඉඩ දෙන්න ඕන නෑ
    වමේ ඉදන් දකුණට දාන එක වාහන නැත්තම් විතරයි දාන්න පුලුවන්
    ඒ දාන්නත් පුලුවන් කඩ ඉරි තියෙන තැන් වල විතරයි
    බෙන්ඩ් එකක් කහ ඉරක් තියෙන තැන් වල තියෙන්නේ තනි මංතීරු ඉරක්

    :dull::dull::dull: