අද උදේ 3:45 විතර

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අද උදේ 3:45 ට විතර ඔටෝ ඇහැරවුනා බ්න් :oo: එලියට ගිහින් පොඩ්ඩක් ඇවිද්ද ඉඩම වටේ. හදත් ලස්සනට පායල තිබුන බටහිර පැත්තෙන් :yes: අනිත් පැත්ත බලද්දි බන් ජෙලිෆිශ්ල වගේ නිල් පාට එලි පොකුරක් ගියා වැව පැත්තට :yes: චන්ඩ්‍රිකා නම් නෙවෙයි :no: හොදට එලිය තිබුන එ වගේම පහතින් ගියේ මොනව වෙන්න පුලුවන්ද? දෙයියො නම් වෙන්න බෑ :no: අපේ ගෙට උඩින් දෙයියො යන්න විදියක් නෑ :no:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔක්කොම බොරු ඒත් එක දෙයක් නං හරි :yes: :yes: :yes:
    තොගේ ගෙට උඩින් දෙයියෙක් තියා මලපෙරේතයෙක්වත් යන්නෑ :rofl: :rofl:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    uba ninden evidinawa neda? :shocked:
    :no:
    ඔක්කොම බොරු ඒත් එක දෙයක් නං හරි :yes: :yes: :yes:
    තොගේ ගෙට උඩින් දෙයියෙක් තියා මලපෙරේතයෙක්වත් යන්නෑ :rofl: :rofl:
    :angry:
    චන්ද්‍රිකා? උඹ හොරගොල්ල පැත්තේද ඉන්නේ?
    :no:
    නැගිටපං දැන් දවල් වෙලා:angry:
    :no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද උදේ 3:45 ට විතර ඔටෝ ඇහැරවුනා බ්න් :oo: එලියට ගිහින් පොඩ්ඩක් ඇවිද්ද ඉඩම වටේ. හදත් ලස්සනට පායල තිබුන බටහිර පැත්තෙන් :yes: අනිත් පැත්ත බලද්දි බන් ජෙලිෆිශ්ල වගේ නිල් පාට එලි පොකුරක් ගියා වැව පැත්තට :yes: චන්ඩ්‍රිකා නම් නෙවෙයි :no: හොදට එලිය තිබුන එ වගේම පහතින් ගියේ මොනව වෙන්න පුලුවන්ද? දෙයියො නම් වෙන්න බෑ :no: අපේ ගෙට උඩින් දෙයියො යන්න විදියක් නෑ :no:
    deiyo ubalai gewal patthe ena time ekak newei e.u e welawe odesk eke ambanekata weda karana time eka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඕවට කියන්නේ මහින්ද එලි කියලා. බොලෑ ගේ උඩින් දෙයියෝ නොගියට මල පෙරේතයෝ එහෙම යනවා ඇතිනේ. ලඟදිම පෙරලියක් වෙයි :yes::yes:
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උදේ පාන්දර ත්තේ හුලන් වැදුනාම ඔහොම වෙනවලු. මම නම් හරියට දන්නේ නෑ, එහෙම වැදිච්ච එකෙක් කිව්වේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අද උදේ 3:45 ට විතර ඔටෝ ඇහැරවුනා බ්න් :oo: එලියට ගිහින් පොඩ්ඩක් ඇවිද්ද ඉඩම වටේ. හදත් ලස්සනට පායල තිබුන බටහිර පැත්තෙන් :yes: අනිත් පැත්ත බලද්දි බන් ජෙලිෆිශ්ල වගේ නිල් පාට එලි පොකුරක් ගියා වැව පැත්තට :yes: චන්ඩ්‍රිකා නම් නෙවෙයි :no: හොදට එලිය තිබුන එ වගේම පහතින් ගියේ මොනව වෙන්න පුලුවන්ද? දෙයියො නම් වෙන්න බෑ :no: අපේ ගෙට උඩින් දෙයියො යන්න විදියක් නෑ :no:

    වැව චන්ද්‍රිකා වැව නෙවි නං උඹ ඉන්නේ ඇඹිලිපිටිය පැත්තේ නෙවි. වැවේ නම කුමක්ද ?

    දෙය්යෝ වෙන්න බෑ උන් ඔච්චර අඩු altitude එකකින් පියාසර කරන්නේ නෑ කලින් ගිහිං එකෙක් දෙන්නෙක් ටෙලිෆෝන් ටවර් වල හිටං වැදිලා චප්ප වෙලා තිබ්බ.

    පිටසක්වල ජීවින් ? ඔරියන් කාරයා දැන් ඉන්නේ ලංකාවේ

    drones with blue leds සද්දේ ආවේ නැද්ද ?

    Amerikans are there - අනිවා ඔත්තු බලන්න ආව ඒවා
     
    Oct 13, 2007
    230
    6

    :lol::lol::lol::lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ අදත් එලියට බැහැලා බලපන්...ඔය පිට සක්වලයෝ..කට ඇරන් ඉන්ඩ එපා..ඔය වගේ කටවල් පේන්ඩ බෑ ඕකුන්ට රෙනවමයි කටට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18890895 said:
    අඩෝ අදත් එලියට බැහැලා බලපන්...ඔය පිට සක්වලයෝ..කට ඇරන් ඉන්ඩ එපා..ඔය වගේ කටවල් පේන්ඩ බෑ ඕකුන්ට රෙනවමයි කටට

    පව් යකෝ.. :rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    චන්ද්‍රිකා වෙන්න ඇති .. මේ දවස් වල ඡන්දේ දිනපු හින්ද රට වටේම යනවා කියල ආරංචියි සන්තොසෙට ! :dull:

    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif