අද උසාවියේදී වෙච්ච හදියක්.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    You cannot give Reputation to the same post twice.

    මන් බැලුව මොකද කියලා .. full හොල්මන් ...

    පස්සේ දැක්කේ මේක :P:P;)

    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.
    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    compensation ලැබුනට මොකටද බන් ළමය අවජාතක වෙලා.
    අර දෙවැනි කසාදේ ගෑනිත් ඉවරයිනේ බන් ඉතින්.

    කුපාඩි මිනිහෙක් බන් ඌ රෑට රෑට රිංගයි, නීතියෙන් තීරන දුන්නට හිතට එකඟව ඌට උසාවි තීරනේට එකඟ වෙන්න බැහැ ඒකනේ ඒ ගෑණිගෙන් හොරාටම දික්කසාදෙ ගත්තෙ, දැන් නීතියෙන් බලෙන් එකට එකතුකලා කියන්නෙ ඒ දෙන්න පවුලක් විදියට ඉඳීවිද, ඉඳියි උසාවියට පේන්න, ඒකෙන් වෙන්නෙ ගෑනු දෙන්නෙකුයි ළමයි දෙන්නෙකුයි ඔය කියපු එකයි තුන්දෙනාම ප්‍රායෝගිකවම අනාථවෙන එක.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අහන්න දෙයක් නෑ අර සැරයක් වංගෙඩියක් වැරදිකාරයා උනා කියල කියනවනේ ,නාලන්ද එල්ලාවල මරල තියෙන්නෙත් හොල්මනක්.......
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.

    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Law ekata vada kARMAYA balavath bava siyalu denama avabodha kara ganna ona, South vala Karmaya palisan dun aya innava. Lawyers latath KARMAYA valangui.