අද කඩන් වැටුන Mig 27 එකේ Pilot

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
fatta huh ;) ;) ;) ;)

මේ මිනිහ නොමැරීබේරුන එකත් ලොකු දෙයක් :rolleyes::yes:

මිග් එක නම් ගන්න බැරියෙ ආයේ මු බේරුන එක ම දෑ නේ....

ellaazzzzzzz

යාලුවගෙන් අහල කියපන්කො ඇත්තටම ෆ්ලයිට් එක කඩන් වැ‍ටුනෙ ඇයි කියල?,කලින් කෆීර් 2ක් හප්පන් බිම වැ‍ටුන!,නිදහස් උත්සවයට කියලවත් ඔය එකක්වත් දැක්කෙ නෑ!,සෙල්ලම්ද කොල්ලො!:rolleyes::baffled:



Thanks යාළුවනේ. දුන්න Reps වලටත් ගොඩාක් ස්තුතියි. මම මේ Thread ඒක දැම්මේ මගේ යාළුවාව ලොකු කරලා තියන්න නමයි. හැමදාම නොදකින පින්තූර ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි. :yes::yes:

කොයි දේත් වැරද්දක් දකින කට්ට්ය අපේ ඕනෑම සමාජෙක ඉන්නවානේ :):)
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
Thank_you_small.jpg
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
I don't think posting his pictures is good. AF will not be happy with civilians getting infos

නෑ මචං Air force එකේ ඉන්න ගොඩාක් යාළුවො එයාලගේ මේ වගේ photos publish කරලා තියනවා. මෙතන කොහෙවත් Top secret info මුකුත් දාලා නෑ. :no::no::no::no:
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    උඹේ යාලුවා බේරුන එකනම් ලොකු දෙයක් මචන්.. නැත්තන් ඒක ලොකු පාඩුවක් රටට. ප්ලේන් එකක් නම් ගන්ඩ බැරියැ..

    :yes::yes::yes:
     

    Ashan-kndy

    Member
    Feb 5, 2012
    51
    2
    0
    maxa kollek machnz..........tharidu aiyya berune eyage wasanawakta wagema rateth wasanwata....... mig 27 plane 1 nam mokadda bn mechchara salli math i amathiwaru gasakan rate khmhri gani bn.......mokada awsanawata mepora nathi unanam eke paduwa katada..... tharidu aiyyage ammalata, sahodaryanta, yaluwanta.....anisa apita bande nemei wadagath ape kollawa.......ithin tharidu aiyyata wish karana gaman elakiri set 1 danuwath karanna me thread 1 damma ape frndatath thnx wewa..........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල.............
    යාළුවා බෙරුන එක ගැන සන්තෝසයි................
    අපේ සුභ පැතුම් දියන්...........
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    උඹේ යාලුවා බේරුන එකනම් ලොකු දෙයක් මචන්.. නැත්තන් ඒක ලොකු පාඩුවක් රටට. ප්ලේන් එකක් නම් ගන්ඩ බැරියැ..

    ඒක නම් ඇත්ත