fatta huh![]()
![]()
![]()
![]()
මේ මිනිහ නොමැරීබේරුන එකත් ලොකු දෙයක්![]()
මිග් එක නම් ගන්න බැරියෙ ආයේ මු බේරුන එක ම දෑ නේ....
ellaazzzzzzz
යාලුවගෙන් අහල කියපන්කො ඇත්තටම ෆ්ලයිට් එක කඩන් වැටුනෙ ඇයි කියල?,කලින් කෆීර් 2ක් හප්පන් බිම වැටුන!,නිදහස් උත්සවයට කියලවත් ඔය එකක්වත් දැක්කෙ නෑ!,සෙල්ලම්ද කොල්ලො!![]()
maxxa
ela elA

I don't think posting his pictures is good. AF will not be happy with civilians getting infos

උඹේ යාලුවා බේරුන එකනම් ලොකු දෙයක් මචන්.. නැත්තන් ඒක ලොකු පාඩුවක් රටට. ප්ලේන් එකක් නම් ගන්ඩ බැරියැ..

උඹේ යාලුවා බේරුන එකනම් ලොකු දෙයක් මචන්.. නැත්තන් ඒක ලොකු පාඩුවක් රටට. ප්ලේන් එකක් නම් ගන්ඩ බැරියැ..