අද කරන්ට් එක කියපු වෙලාවට කලින් ආවනේ. බොලාටත් එහෙමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    යනවා කිව්වේ හවස 4ට. ගියේ 4.55ට. එනවා කිව්වේ 10ට. හැබැයි 8.30 වෙද්දී ආවා.. සතියකට විතර පස්සේ ලයිට් එළිය යට රෑට බත් කෑවා..

    කිමෙක්ද මේ ආශ්චර්ය? :baffled:
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,260
    1,317
    113
    අපිට හවස 6ට කරන්ට් එක කපන්න තිබුනේ, කැපුවේ නෑ .
     
    • Wow
    Reactions: B.Chat