අද ගේ විකුනනවා සින්හලුනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,985
    54,592
    113
    Colombo
    අපෝ මේවා ගත්තේ ගේම් දීලා නම් නෙමෙයි..

    මේකේ ඉතින් අකවුන්ට්ස් පිටින් මම වීඩියෝ දැම්මනේ.. බොරු සල්ලි නෙමෙයි. ආයේ අරක මේක කරලා කාර් බාර් නම් මගේ ලග නැහැ. ගත්තු ඉඩම් දෙක තුනක් තියනවා.. එච්චරයි.
    ------ Post added on May 17, 2021 at 12:39 PM
    ලඟදි WHO එකට ඩොනේට් කලේ නැද්ද බන් ??
     
    • Haha
    Reactions: thinking_guy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෝ මේවා ගත්තේ ගේම් දීලා නම් නෙමෙයි..

    මේකේ ඉතින් අකවුන්ට්ස් පිටින් මම වීඩියෝ දැම්මනේ.. බොරු සල්ලි නෙමෙයි. ආයේ අරක මේක කරලා කාර් බාර් නම් මගේ ලග නැහැ. ගත්තු ඉඩම් දෙක තුනක් තියනවා.. එච්චරයි.
    ------ Post added on May 17, 2021 at 12:39 PM

    එකෙන්ම රෙස්පෙක්ට් බොස්..💪💪
     
    • Like
    Reactions: Battery Podda

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,378
    113
    ඒ කියන්න දැන් උබ තමයි එළකිරියේ ඉන්න ලොකුම සල්ලි කාරයා
    සුබපැතුම්
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලඟදි WHO එකට ඩොනේට් කලේ නැද්ද බන් ??
    හු එකට නෙමෙයි යුඇන් එකේ ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකට නම් හැම මාසෙම දෙනවා

    ඒ කියන්න දැන් උබ තමයි එළකිරියේ ඉන්න ලොකුම සල්ලි කාරයා
    සුබපැතුම්
    අපෝ නැහැ. මට වඩා සල්ලි තියෙන එවුන් ඉන්නවා මේකේ.
    ------ Post added on May 17, 2021 at 12:48 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇයි යකෝ බොරු නෙමෙයි.. කැන්ඩියන් ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් හොටෙල් එක, කිංග්ස්වුඩ් එක ඉස්සරහා ඕක මිලියන 800ක බෑන්ක් ලෝන් එකකට හිරවෙලා තිබිලා ලංකා බැංකුවෙන් වෙන්දේසි කරන්න කලින් මමයි තව එකෙකුයි ගන්න ගියා. ඒ පොර දෙන්න බැහැ කියලා රිශේදුල් කරන්න ඕනා කියා කියා ඇද්දා. ගිය මාසේ ඒ පොර මැරුණද කොහෙද?
    උබ කලින් දාලා තිබ්බේ ගනිද්දි 1 පර්ච් 21මි. දැන් 18මි වලට ඉල්ලනවා කියලනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තාමත් මුගේ අලි කෙබර විස්වාස කරන එවුන් මේකෙ ඉන්නව.

    පෝය ලන්වෙනකොට මුටයි වලතරයටයි ඇමසියටයි පිස්සු තදවෙනව.
    දැනට එඩිට් කියලා හිතහන්. සල්ලි ආවම වීඩියෝ එකක් දාන්නම්. බෑන්ක් අකවුන්ට් එක්ක බොරු කියලා නැහැ කවදාවත්.

    111111111111111111111111111111111111.png

    උබ කලින් දාලා තිබ්බේ ගනිද්දි 1 පර්ච් 21මි. දැන් 18මි වලට ඉල්ලනවා කියලනේ
    කොතනද බන්. මට වරදින්න ඇති.
    ------ Post added on May 17, 2021 at 1:01 PM
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැනට එඩිට් කියලා හිතහන්. සල්ලි ආවම වීඩියෝ එකක් දාන්නම්. බෑන්ක් අකවුන්ට් එක්ක බොරු කියලා නැහැ කවදාවත්.

    View attachment 125446

    කොතනද බන්. මට වරදින්න ඇති.
    ------ Post added on May 17, 2021 at 1:01 PM
    Browser eke inspect elaments gihin fields edit karanna katada bari.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Browser eke inspect elaments gihin fields edit karanna katada bari.
    උබ ඕක කියයි කියලා දන්නා හින්දා තමයි වීඩියෝ එකක් දාන්නම් කිව්වේ. කලිනුත් ඕක කිව්වා නිසා ඒ වෙලාවේ ලොග් වෙලා ඒ වෙලාවේ ඔන්ලයින් ස්ට්‍රීම් එකක් දැම්මා.. දන්නා එවුන් ඉතින් දන්නවා.. අනික ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගහන්න බැහැ HSBC අකවුන්ට් එකේ. මේක ෆිගර්ස් ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලට පෙන්නේ නැහැ. ෆ්ලෑෂ් වගේ එකකින් ලෝඩ් වෙන්නේ. සොෆ්ට්වෙයාර් කරන උන්ගෙන් අහපන්. මම එක දන්නේ නැහැ. උබට එහෙම පුළුවන් නම් කරලා පෙන්නන්න.

    තත්පර 10න 10ට වගේ අප්ඩේට් වෙනවා. ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගහන්නේ කොහොමද එතකොට.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Browser eke inspect elaments gihin fields edit karanna katada bari.
    මේ පොන්නයගෙ වැඩේ වේස ගෑනි වගේ මේකෙ මොකෙක් හරි ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඒකෙ ඇත්ත නැත්ත හොයන එක. මූට ඇති වැඩකුත් නෑ මූට මාර ඉරිසියා ඇති ඕව දකිනකොට. කවුරු හරි තව කාට හරි උදව් කරනකොටත් මූට මාර ඉරිසියයි. දූවගෙන ඇවිල්ල ත්‍රෙඩ් හයිජැක් කරනවා.
    ඒ උණාට බලපන් මුගේ ප්‍රොෆයිල් එකේ කිසිම ප්‍රශ්නයක් දාලා නෑ හරියට මූට කිසිම ප්‍රශ්නයක් එන්නෙ නෑ වගේ. මූත් ෂුවර් එකට ෆේක්වලින් ඇවිත් ත්‍රෙඩ් දදා නාහෙන් අඩනව ඇති. මන් නම් හිතන්නෙ ෆේක් හදාගෙන ඇවිල්ල අඩන බහුතරය මේ වගෙ ඔරිජිනල් එකෙන් සුපිරි විදියට ඉදන් වේස ගෑනි වගේ අනුන්ගෙ රෙද්දවල් අස්සෙ රිංගගෙන බිජු හොයන උන්
    ( සැයු: මම කිව්වෙ අර කාලයක් තිස්සෙ වැඩිය පාවිච්ච් නොකරපු අකවුන්ට් එකකින් උදව්වක් ඉල්ලන උන් ගැන නෙමෙයි. අලුත් ම එකක් හදලා හදපූ ගමන් අඩන් එන උන් ගැන.)

    උබ කරන ජොබ් එක මොකද්ද බන්?
    ------ Post added on May 17, 2021 at 1:23 PM

    @Battery Podda උබෙන් ඇහුවෙ
    ------ Post added on May 17, 2021 at 1:24 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam nam wiswasa karanne neh meka ... mechchara amount ekak... uba Colombo wala kohe hoo thanaka idamak gana kiwwa nam wiswasa karanna thibba.. ubata ochchara ganak enawa kiyanne uba oita wada loku salli karayek wennath onaa.. :oo:

    anika mulu dawasema kiriye inna uba ochchara rich porak nam wenna ba.. ehema rich ekekta meke legagena karanna thiyena dewal walata wadaa ona tharan karanna wada thiyeanwa neh bn ...:rolleyes:

    uba ta oya sallith nothing neh mee kiyana widiyata... hari matath ewapanko podi gaanak.. wadiya epaa 5K usd dapan..ee athi... mage skrill eka ewannanam:dull:
     
    පරණ අය දන්නවා මචන්, මම කලේ ෆොරෙක්ස්.. ඒ කාලේ ඉදන් පැය 10-12ක් දවසට ඔන්ලයින්. ඒ සිද්දියට ගිහින් තමයි එළකිරි සෙට් උනෙත්. ෆොරෙක්ස් කරන එක නැවැත්තුවා 2017දී වගේ. දැන් මම ඇක්ටිව් බිස්නස්වල නැහැ. වයිෆ් තමා බිස්නස් බලන්නේ... දැන් ග්‍රොසරි එකක් එක්ක ෂෙඩ් එකක් කරනවා. එක තමා එකම ඉන්කම් එක.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පොන්නයගෙ වැඩේ වේස ගෑනි වගේ මේකෙ මොකෙක් හරි ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඒකෙ ඇත්ත නැත්ත හොයන එක. මූට ඇති වැඩකුත් නෑ මූට මාර ඉරිසියා ඇති ඕව දකිනකොට. කවුරු හරි තව කාට හරි උදව් කරනකොටත් මූට මාර ඉරිසියයි. දූවගෙන ඇවිල්ල ත්‍රෙඩ් හයිජැක් කරනවා.
    ඒ උණාට බලපන් මුගේ ප්‍රොෆයිල් එකේ කිසිම ප්‍රශ්නයක් දාලා නෑ හරියට මූට කිසිම ප්‍රශ්නයක් එන්නෙ නෑ වගේ. මූත් ෂුවර් එකට ෆේක්වලින් ඇවිත් ත්‍රෙඩ් දදා නාහෙන් අඩනව ඇති. මන් නම් හිතන්නෙ ෆේක් හදාගෙන ඇවිල්ල අඩන බහුතරය මේ වගෙ ඔරිජිනල් එකෙන් සුපිරි විදියට ඉදන් වේස ගෑනි වගේ අනුන්ගෙ රෙද්දවල් අස්සෙ රිංගගෙන බිජු හොයන උන්

    ( සැයු: මම කිව්වෙ අර කාලයක් තිස්සෙ වැඩිය පාවිච්ච් නොකරපු අකවුන්ට් එකකින් උදව්වක් ඉල්ලන උන් ගැන නෙමෙයි. අලුත් ම එකක් හදලා හදපූ ගමන් අඩන් එන උන් ගැන.)

    උබ කරන ජොබ් එක මොකද්ද බන්?
    ------ Post added on May 17, 2021 at 1:23 PM

    @Battery Podda උබෙන් ඇහුවෙ
    ------ Post added on May 17, 2021 at 1:24 PM
    පබ්ලික් ෆෝරම් වල අනුන්ගෙ දේවල් කියල දෙයක් නෑ පොන්ස්.

    මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඬන්නෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mam nam wiswasa karanne neh meka ... mechchara amount ekak... uba Colombo wala kohe hoo thanaka idamak gana kiwwa nam wiswasa karanna thibba.. ubata ochchara ganak enawa kiyanne uba oita wada loku salli karayek wennath onaa.. :oo:

    anika mulu dawasema kiriye inna uba ochchara rich porak nam wenna ba.. ehema rich ekekta meke legagena karanna thiyena dewal walata wadaa ona tharan karanna wada thiyeanwa neh bn ...:rolleyes:

    uba ta oya sallith nothing neh mee kiyana widiyata... hari matath ewapanko podi gaanak.. wadiya epaa 5K usd dapan..ee athi... mage skrill eka ewannanam:dull:
    උබ නුවරද? නුවර උන්ගෙන් අහලා බලහන් නුවර ඉඩම් ප්‍රයිස්. කොලබ කොහෙද බන් ඉඩම් ගණන්. පලයන් නුවර හෝ ගාල්ලේ.. අන්න උබට මේ ප්‍රයිස් වලට ඉඩම් දෙන්න පුළුවන්. බොරුවක් නම් ඉතින් උබ කිව්වා වගේ කොලබ කියලා දානවනේ. වැඩිය ඕනේ නැහැ, අනිවත්තේ යනවා බන් මිට එහා ප්‍රයිස්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,536
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන්.. මම ලංකාවට ආපු වෙලාවේ අන්තිමටම 2019දී දැන් ආසිරි හොස්පිටල් එක තියන ඉඩමට අල්ලපු එක. ඒ කියන්නේ පේරාදෙනි පැත්තට වෙන්න, අක්කා ගත්තා පර්ච් එක මිලියන් 18 ගානේ... පර්චස් 12ක් තිබ්බේ.. දැන් එක ඉල්ලනවා පර්ච් එක මිලියන් 21 ගානේ.. ටහිකෙන ගණන් බන් නුවර.. ඕක දැන් ඔක් රේ එකේ බුවා ඉල්ලනවා මාස ගානක ඉදන්

    Ubalage pawlama kotipathiyo ne ban. Paramparawen ena sallida?
     
    • Haha
    Reactions: allrights

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ ඕක කියයි කියලා දන්නා හින්දා තමයි වීඩියෝ එකක් දාන්නම් කිව්වේ. කලිනුත් ඕක කිව්වා නිසා ඒ වෙලාවේ ලොග් වෙලා ඒ වෙලාවේ ඔන්ලයින් ස්ට්‍රීම් එකක් දැම්මා.. දන්නා එවුන් ඉතින් දන්නවා.. අනික ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගහන්න බැහැ HSBC අකවුන්ට් එකේ. මේක ෆිගර්ස් ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලට පෙන්නේ නැහැ. ෆ්ලෑෂ් වගේ එකකින් ලෝඩ් වෙන්නේ. සොෆ්ට්වෙයාර් කරන උන්ගෙන් අහපන්. මම එක දන්නේ නැහැ. උබට එහෙම පුළුවන් නම් කරලා පෙන්නන්න.

    තත්පර 10න 10ට වගේ අප්ඩේට් වෙනවා. ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගහන්නේ කොහොමද එතකොට.

    සනී ලියොන් තාම වර්ජින් කියල ඒකි කිව්වොත් එකත් පලිගන්න පුළුවන් ඒත් උඹ කියන දෙයක් නම් මලාට පිළිගන්න බෑ. උඹ කීයක් නම් ඩබල් ගේම් දීල තියෙනවද මේකෙ.

    1621239349961.png
     
    • Haha
    Reactions: dmsupun