අද ගේ විකුනනවා සින්හලුනේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තැන්නේකුඹුරේ පර්ච් එක මිලියන 20 යි. හරි බං එළ. ඉඩමේ රත්තරං නිධියක්වත් නැති.💪💪👍
     
    • Haha
    Reactions: Kolama

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තැන්නේකුඹුරේ පර්ච් එක මිලියන 20 යි. හරි බං එළ. ඉඩමේ රත්තරං නිධියක්වත් නැති.💪💪👍
    ආතල් කඩන්න එපා මිනිහෝ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ආතල් කඩන්න එපා මිනිහෝ.
    කැන්ඩි වල පොෂ් ක්‍රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්.

    තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද?
     
    • Like
    Reactions: Kolama

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කැන්ඩි වල පොෂ් ක්‍රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්.

    තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද?
    මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ.
    යකෝ මම දැන් මාස 10 ක් තිස්සේ නුවර ඉන්නෙ. 🙄🙄🙄

    සෙනාලයා බොරු කියන්නේ නෑ තමා. ශුවර් ඔය ඉඩමේ එක්කො රත්තරං නිදියක් එහෙමත් නැත්නම් බොරතෙල් නිදියක්.
     
    • Haha
    Reactions: thinking_guy