ආ වේසිගෙ පුතාට ඌයියා වෙලා නේද 😂 අඩෝ සේනාල් බොක්ක උඹේ වීඩියෝ එක බැලුවට කොමෙන්ට් එකක් දාන්න අමතක උනා.
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 May 20, 2021 #161 rahal jayasekara said: ආ වේසිගෙ පුතාට ඌයියා වෙලා නේද Click to expand... අඩෝ සේනාල් බොක්ක උඹේ වීඩියෝ එක බැලුවට කොමෙන්ට් එකක් දාන්න අමතක උනා.
rahal jayasekara said: ආ වේසිගෙ පුතාට ඌයියා වෙලා නේද Click to expand... අඩෝ සේනාල් බොක්ක උඹේ වීඩියෝ එක බැලුවට කොමෙන්ට් එකක් දාන්න අමතක උනා.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 May 20, 2021 #162 තැන්නේකුඹුරේ පර්ච් එක මිලියන 20 යි. හරි බං එළ. ඉඩමේ රත්තරං නිධියක්වත් නැති. Reactions: Kolama
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 May 20, 2021 #163 Roxxy2K said: තැන්නේකුඹුරේ පර්ච් එක මිලියන 20 යි. හරි බං එළ. ඉඩමේ රත්තරං නිධියක්වත් නැති. Click to expand... ආතල් කඩන්න එපා මිනිහෝ.
Roxxy2K said: තැන්නේකුඹුරේ පර්ච් එක මිලියන 20 යි. හරි බං එළ. ඉඩමේ රත්තරං නිධියක්වත් නැති. Click to expand... ආතල් කඩන්න එපා මිනිහෝ.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 May 20, 2021 #164 thinking_guy said: ආතල් කඩන්න එපා මිනිහෝ. Click to expand... කැන්ඩි වල පොෂ් ක්රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්. තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද? Reactions: Kolama
thinking_guy said: ආතල් කඩන්න එපා මිනිහෝ. Click to expand... කැන්ඩි වල පොෂ් ක්රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්. තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද?
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 May 20, 2021 #165 Roxxy2K said: කැන්ඩි වල පොෂ් ක්රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්. තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද? Click to expand... මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ.
Roxxy2K said: කැන්ඩි වල පොෂ් ක්රවුඩ් එක ඉන්නේ අනිවත්තේ බං.කන්සල්නට් ස්පෙශලිස්ට්ලා, බිස්නස්මන් ලා, පොලිටීශියන්ලා ඔක්කොම. ඒ ටනල් එකෙන් එහා නම් ඉඩම් පට්ට ගනන් පර්ච් එකක් ලක්ශ 15 ක් 20 ක් උපරිම එහෙත්. තැන්නේ කුඹුර කියන්නේ මොන ඉලව්වක්ද? Click to expand... මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 May 20, 2021 #166 thinking_guy said: මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ. Click to expand... යකෝ මම දැන් මාස 10 ක් තිස්සේ නුවර ඉන්නෙ. සෙනාලයා බොරු කියන්නේ නෑ තමා. ශුවර් ඔය ඉඩමේ එක්කො රත්තරං නිදියක් එහෙමත් නැත්නම් බොරතෙල් නිදියක්. Reactions: thinking_guy
thinking_guy said: මූ විකුණලා ලක්ෂ 4,500 ක් අරන්. පාතාල කේස් වැටෙයි කියල වෙන්න ඇති මූ සල්ලි ටික සින්ගපුරු ඩොලර් වලින් අරන් තියෙන්නෙ. උඹට හොඳටම ශුවර්ද? සේනාල් කවදාවත් මේකෙ බොරුවක් නම් කියල නෑ. Click to expand... යකෝ මම දැන් මාස 10 ක් තිස්සේ නුවර ඉන්නෙ. සෙනාලයා බොරු කියන්නේ නෑ තමා. ශුවර් ඔය ඉඩමේ එක්කො රත්තරං නිදියක් එහෙමත් නැත්නම් බොරතෙල් නිදියක්.