අද ජනපති කතා කරන විදිහ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Sri Lankan day කල් දානවා.
    මෙතුමන්ලා දෙපලගේ යෝජනා අනුර කුමාරට ඇසේවා

    Mx67P2z.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මෙතුමන්ලා දෙපලගේ යෝජනා අනුර කුමාරට ඇසේවා

    Mx67P2z.png
    meka me dobiyo hadapu eka bn, kalin wipakshe un uda tika witharai share kale. 2025 salary seen eka mun damme. dan ethakota depaththama shape hinda
     
    • Like
    Reactions: Cyber Punk

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    දැන් නං පොඩ්ඩක් කොළ බලන් නැතුව කියනව නෙහ්. ඒත් ඉතින් intro එක බැලුවනෙ. First impression තමා කේස්
    teleprompter

    balapanko AKD ohomada natural katha karanne
     
    • Like
    Reactions: Cyber Punk

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැති ප්‍රශ්න හදන්න කරන වැඩ.
    එදා ඉදලා ජෙප්පන්ගේ වටේ තිබ්බ පොඩි පොඩි කණ්ඩායම් අරන් බලපන්..උන් ඒ කාලේ ගැහුවේ මොන ජාතිය ටාගට් කරලද බලපන්කෝ..මතක නම්

    ..අද ඒ කණ්ඩායම් ඔක්කොම එක පොදියට මුන්ගේ ආණ්ඩුවේ ඉන්නේ..රණවිරු සැමරුමට නොයා ඉන්න ඉදලා අන්තිමට යන්න වෙන තැනට විරෝධය ආවා.ඒකනේ ගියේ මූ.රටේ මහ ජාතිය පච කරලා දාන්න පුලුවන් ඕන දෙයක් මුන් කරනවා.ඕවාත් ඒ වැඩපිලිවෙලේ කොටස් තමයි.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    මේ මේක නිකන් live නෙමේ වගේ සීන් එකක් තියනව මට පේන විදිහට. පොඩ්ඩක් ගියාට පස්සෙ තමා live එක ගිහින් තියෙන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේ මේක නිකන් live නෙමේ වගේ සීන් එකක් තියනව මට පේන විදිහට. පොඩ්ඩක් ගියාට පස්සෙ තමා live එක ගිහින් තියෙන්නෙ.
    Ow dala thiba FB eke live newi kiyala
     
    • Like
    Reactions: supun_sg

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඉස්සරහට එන්න පුලුවන් food crisis එක ගැන හිතලා අත්‍යාවශ්‍ය දේවල් දැන්ම ආනයනය කරනවා, රෝහල්වල අඩුපාඩු තියෙන බෙහෙත් ඉක්මනට ගෙන්නනවා, අනිත් රටවල රාජ්‍ය නායකයෝ එක්ක මං සාකච්ඡා කරා වගේ කතාවක් කරොත් නම් ඉස්සරහා ටික manage කරයි කියලා හිතන්න පුලුවන්.

    ඒවා නොකියා වෙන බයිලා ගැහුවොත් නම් උබේ කටෙත් පස් මගේ කටෙත් පස් තමයි
    සැලසුම් 3%
    පංපෝරි 30%
    බයිලා 67%

    දෙවි පිහිටයි! 🥲
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    851
    467
    63
    ඉස්සරහට එන්න පුලුවන් food crisis එක ගැන හිතලා අත්‍යාවශ්‍ය දේවල් දැන්ම ආනයනය කරනවා, රෝහල්වල අඩුපාඩු තියෙන බෙහෙත් ඉක්මනට ගෙන්නනවා, අනිත් රටවල රාජ්‍ය නායකයෝ එක්ක මං සාකච්ඡා කරා වගේ කතාවක් කරොත් නම් ඉස්සරහා ටික manage කරයි කියලා හිතන්න පුලුවන්.

    ඒවා නොකියා වෙන බයිලා ගැහුවොත් නම් උබේ කටෙත් පස් මගේ කටෙත් පස් තමයි
    kathawa ahanna bari una mata..

    oya me kiyapuwa janadhipathige kathawe thibba da?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මුගේ හැම කතාවක් ම එකම වගේ එකම වචන ටික, එදා සමුළුවට ගිහිණුත් මේ වගේ වචන දාලා කතා කරේ... බයියෝ තෙත් වෙනවා ලෙසටම. මොනවා හරි කරලා තිබ්බ තැනට ගනිල්ලකෝ නැත්තම් මේක දුවන්න බෑනේ මෙහෙම.. civil උන්ට නම් හොඳ කාලයක් එයි වගේ ආයේ. ආණ්ඩුවට සල්ලිත් හම්බ වෙයි හොදට..