අද තාත්ත රත්නපුරේ ගියා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    දැන් උඹ ලඟ පූසො කී දෙනෙක් ඉන්නවද? දඩාවතේ යන උන් නෙමෙයි, ගෙදර වීසා තියන උන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Kawuda inne Rathnapure ?
    අපෙ තාත්තගෙ ගම තමයි රත්නපුර

    දැන් උඹ ලඟ පූසො කී දෙනෙක් ඉන්නවද? දඩාවතේ යන උන් නෙමෙයි, ගෙදර වීසා තියන උන්
    දෙන්නෙක් හිටිය එකෙක්මැරුන
    ගියපාර තාත්ත රත්නපුරේ ගියාම බල්ල කන්නෙ නැතිව හිටිය. ඉතින් තාත්ත ඉක්මනටම ආව.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    අපෙ තාත්තගෙ ගම තමයි රත්නපුර


    දෙන්නෙක් හිටිය එකෙක්මැරුන
    ගියපාර තාත්ත රත්නපුරේ ගියාම බල්ල කන්නෙ නැතිව හිටිය. ඉතින් තාත්ත ඉක්මනටම ආව.
    Account deka maru unada 😂
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මම දැනුයි මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දැම්මෙ
    ඒ ටිකට @Wadakaru පකය මං වගේ රගපාල

    මං කියපු වචනයක් ගානෙ ඌට හොදට මතකයි 😅 වනචරයෙක්ද කොහෙද

    දන්නෙ නැද්ද වෙනසකටත් එක්ක
    ෂොට් එකක් දාල ගලක් උඩ පෙරලිලා ඉදල එන්නෙ නැතෑ
    එයාගෙ අයියත් මරු භාණ්ඩෙ දෙන්න හොදට බොයි
    තමන්ම පෙරාගන්න කසිප්පු
    මුට්ටියක් ලිප උඩින් තියල පිරිසිදුවට වැඩේ කරනව

    ගෙදර බොන්න බයයි දැං
    බීල පාඩුවෙ ඉන්නෙ නෑනෙ

    කොක්කටම එනවනෙ
     
    Last edited:
    • Haha
    Reactions: Gingy and Morbius