අද නම් ගොඨා කියපු එකකට බයත් හිතුනා

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    සර් මට කොරෝනා නිසා මාර්තු ඉදන් වතුර මාරු කරගන්න විදිහක් නෑ බඩු පොට් වැඩ නෑ නිරෝදායන නීති නිසා.

    ගිහින් ගහනව බඩු මමනෙ කියන්නෙ...

    මට බයයි යන්න ස්පා. සර් ගැසට් කරන්න බැරිද නිරෝදායන නීති අයින් කලා කියල

    මොන ගැසට්ද ඕයි... මගෙ කටින් යන්න කිව්වම ඒක තමා දැන් අලුත්ම නීතිය ඕයි

    Gota badu pot walata kamathi na eka nisa mewa wen na :lol: :lol:

    wena joke ekak hoya ganna. oka hariyan na.
     
    • Like
    Reactions: erozan

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පලයන් ගු ඇන් පි ගොන් බඩුව යන්ඩ, තොපි කොරන වැදගත් සවාද මගෙන් අහ ගන්නෙ නැතුව ඉදපිය වේසාවි..
    මම කිව්වෙ රාජපක්ශල බෙටි දාල තියෙන්නෙ මුන්ගෙ පරම්පරාවෙ උන්ගෙ කටවල් වලට.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....

    well said ...sorry for saman bayya
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මොකද බං උබලා පුදුම වෙලා, හැම එකාම මේතරම් කාලයක ව්‍යවස්ථා , නීති කියකයා රට කොරපු විදිහ තමයි ඔය. ගෝඨට ඒක මාධ්‍ය ඉස්සරහ කියවුනා.

    hariyata hari :yes:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේකේ ඉන්න දාර ලකේ ලොජික් දැක්කම හිතෙනවා මුන් මොන තරම් ගොබ්බද කියලා, රජයේ ආයතනයක වැඩක් කර ගන්න ගියාම තමයි තේරේන්නේ, අරක නෑ මේක නෑ, මේකට අවසරදෙන්න අපිට බෑ... වෙන ආයතනයකින් බලන්න... බාලා..බලා...බලාලාලා......

    ඉතින් ඔය වගේ ජනධිපතිකෙනෙක් ගිහිල්ලම පොඩි මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට මෙකේ ඉන්න සමහර උන්ට පුකේ ඉත්තැවෝ දුවනවා වගේ....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,484
    113
    ඔය කියනව වගේ ජනාදිපති කට වචනෙට කියන ඒවා චක්‍රලේඛයක් වෙනවද?
     
    • Like
    Reactions: dilann

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම වෙන්නෙ නැ, වැරදි දෙයක් කීව නෙමේනෙ කරන්ඩ කිවෙ හොද දෙයක් සාධාරන දෙයක් ඕවට ඔහොම බුරා පනින්ඩ එපා...උබලට බෝම්බ ගස්සනකන් බලන් උන්න එවුන්ට මීක් නැ, ඒත් මැටි ටිකක් කපා ගනින් කියපු ගමන් ශනික බුරනව නේද??

    උබල මිනිස්සුද බන් වලදක් විකුනල ජිවත් වෙන මිනිහෙක් මැටි ටිකක් ඉල්ලුම ඒකට සක්කිලි කතා කියවන්ඩ එපා යකුනේ තොපිල මිනිස්සුද??? :confused::confused::confused::confused::confused::confused::confused::confused:
    හුත්තො සෙන්සිබල් වෙයං වහලෙක් නොවී. රනිල් ඉන්න කාලෙ තෝ වාක්‍යයක් පටන් ගත්තෙ වද රනිලා , කොලුකාර මංගල කියලා. ඒවා උන්ගෙ පෞද්ගලික ජීව්තේ අපිට අදාලත්වයක් නැති දේවල් කියලා තේරුම් ගන්නවත් තොගෙ වහල් බයි අබ ඇට මොලේට ඉස්පාසුවක් නෑ.
    දැං බෝම්බ බෝම්බ ගානවා. බෝම්බ ගහන වෙලේ ආරක්ෂක ඇමතිට තමයි තොපි වගේ බයියො පොළොන්නරුවෙන් වැඩිම මනාප දීලා පාර්ලිම්ෆන්තු එව්වෙ. නෙද්දකිං වහලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ඔතන කේස් එක වෙන්නෙ චක්‍රලේකනේ නැති උනොත් පස්සේ කාලේ උසාවී ගානේ පොලිසි ගානේ යන්න වෙයිද කියන එක වෙන්න ඇතී...
    උබ කාට තේරුම් කරන්නද දැන් ඕක කිව්වේ. ඕක තේරෙන උන්ට කොහොමත් තේරෙනවා. තේරෙන්නේ නැති උන් ටිකක් ඉන්නවා උන්ට ඉතින් ඔයවගේ දෙයක් වෙලා උසාවි යන්න උනත් තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: senal neveyi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....
    (y)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    පොඩි දෙයක්නේ බං.බය වෙන්න ඵපා...කුක්කු පැටියා..😘
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..
    හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..
    දැන් උබ කියන්නේ ඔය පලවෙනි එක නිත්‍යානුකුල කරන්න කියලා වගේ දෙයක් නේ..

    ජනාදිපති කෙනක් කිව්වම කරන්න බැරිද වගේ දෙයක් media ඉස්සරහ කියන්න පුලුවන් මානසිකත්වයක් තියන කෙනක් ගෙන්ද ඔහොම එකක් ඇත්තටම තිබ්බනම් හොදක් කරයි කියලා හිතෙන්නේ ? මේවා මේ නිකන් නොදැනුවත් කමට කියවෙන ඒවා නෙවෙයි බන්...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රටට යමක් කියන කරන ජනාධිපති කෙනෙක් ඉන්න එකම මේකෙන් දැනෙන්නවානේ. වෙලංවිට කියන්නේ ලංකාවේ දුෂ්කරම ගම්මාන වලින් එකක්. බොහොම මෑතක තමයි වාහනයක් හරි යන්න පාරක් ලැබුනේ. ඒ අයෙගේ අඩුපාඩු හොයන්න ගිය එකම රාජ්‍ය නායකනයා. කවුරුවත් ඡන්දය ඉල්ලන්නවත් ඒ ගමට යන්නේ නෑ. මොකද ඡන්දය ඉල්ලන්න ගියාම කියන ප්‍රශ්න ගොඩට උත්තර නැති නිසා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....
    සිරාවට උබ කියන එක 100% ඇත්ත, ජනාදිපතිතුමා කිව්වා කියලා රජයේ සේවකයෙක්ට කට වචනෙට වැඩ කරන්ඩ බැ එකට හරි ක්‍රම වේදයක් තියෙන්ඩ ඕන, ඒවත් ටික ටික හදයි.
    හැබැයි ඉතින් හිතපන්කෝ අපිට රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්ඩ තියන අමාරුව,
    ඔය දුප්පත් අහින්සක මිනිහෙක් ගියහම කොහොම ඇත්ද
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    අකාර්යක්ෂමතාව වෙනම එකක්
    ඒකට විවිධ හෙතූන් තියෙනව
    ඒවාට වෙනම පිලියම් දෙන්න ඔනි

    හැබැයි මෙහෙම රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවෙන, බය කරන, වැරදි ආදර්ශ දෙන වැඩ කරන එක රට තවත් අගාධයට යන වැඩක් විදියට මට පෙන්නේ
    Ow BN. Nithiyata pitin wada kalama niladhariya thamai anthimata Mattu wenne...
    Upades dunnu ewun ekek na ilagata... Api dannawane welayhiyana wada... Lokko berenawa... Podi eka hire yanawa
     
    • Like
    Reactions: dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එහෙම වෙන්නෙ නැ, වැරදි දෙයක් කීව නෙමේනෙ කරන්ඩ කිවෙ හොද දෙයක් සාධාරන දෙයක් ඕවට ඔහොම බුරා පනින්ඩ එපා...උබලට බෝම්බ ගස්සනකන් බලන් උන්න එවුන්ට මීක් නැ, ඒත් මැටි ටිකක් කපා ගනින් කියපු ගමන් ශනික බුරනව නේද??

    උබල මිනිස්සුද බන් වලදක් විකුනල ජිවත් වෙන මිනිහෙක් මැටි ටිකක් ඉල්ලුම ඒකට සක්කිලි කතා කියවන්ඩ එපා යකුනේ තොපිල මිනිස්සුද??? :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    math Gota ta Chande dunne kalakanni UNP hathata nathuwa onna mulin kiuwaa . ehama newe bung owa passe kaleka Government maru welaa. hoyanna aragena munta case awoth gedara yanna wena wada owaa. Authorized Signature ekake athuwa oya deya dunna nam hari bung ethanadima. SLAS karala giyapu kanake gen ahala balapanko ohoma wada karana eka kochara case da kiyala

    Othana case ekake thiyanawa bung. honda de hodaiyi wagema naraka deya wi wechanaya karanna ona bung
     
    • Like
    Reactions: RLT4U and dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චක්‍ර ලේකනයි එක එක උට්ටවල් රජයේ පින් පඩි කාරයො වැඩ නොකර ඉන්න හදාගත්තු දේවල් . ඔහොම තමා ඕකුන්ට දෙන්න ඕන පාර :love::love:
     
    • Like
    Reactions: rajitha_ks